☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම විසාල ප්‍රමාණයේ ඉමේජ් එක අයින් කලෙමි. කොට කරපු ලබ්බා එක අයින් කරනවානම් මැනවි
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හය්යෝ :sorry::sorry::sorry:

    රෑට ඇඳ උඩින් ප්ලාස්ටික් බෝතලයක් තියල, නෙට් එක දාගෙන ලයිට් එකත් දාගෙන නිදාගන්නේ බං... මහා රෑ චු බරක් ආවොතින් නැගිටලා අර බෝතලේට චු කරලා, මුඩිය තදට වහල පැත්තකට කරලා ෂපාන් එකේ නිදාගන්නවා... උදේට බෝතලේ මුහුණ හෝදන විදියට අරගෙන ගිහින් මහා පාරට හලලා හෝදලා අරගෙන තියනවා.. වැඩට යනකොට ඒ කිට්ටුව ඉන්න අක්කල එක්ක බල්ලොන්ට බනිනවා වටේට චු කරලා ගන්දස්සාරේ බැහැ කියල..:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :D පොත නයට ගත්ත.:rofl: කියවලා බලන්න. ආගම ආබරණයක් කරගත්ත අයටයි. ආගම රකින්න කියලා ආගමේ තියන හැමදෙකටම පිටුපාල වැඩ කරන අයටයි රිදෙන්න ලියලා තියනවා

    :lol::lol:මටනන් සල්ලිවලට ගන්නම වෙනවා මේකනන්..ලයිබ්‍රි එකේ මෙම්බර්ශිප් එක එක්ස්පයර් වෙලා..ෆෝම් පුරෝලා පෝස්ට් කරලා එනකොට සති 2-3ක්වත් යයි..එච්චරකල් ඉන්න බෑ වගේ..:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රෑට ඇඳ උඩින් ප්ලාස්ටික් බෝතලයක් තියල, නෙට් එක දාගෙන ලයිට් එකත් දාගෙන නිදාගන්නේ බං... මහා රෑ චු බරක් ආවොතින් නැගිටලා අර බෝතලේට චු කරලා, මුඩිය තදට වහල පැත්තකට කරලා ෂපාන් එකේ නිදාගන්නවා... උදේට බෝතලේ මුහුණ හෝදන විදියට අරගෙන ගිහින් මහා පාරට හලලා හෝදලා අරගෙන තියනවා.. වැඩට යනකොට ඒ කිට්ටුව ඉන්න අක්කල එක්ක බල්ලොන්ට බනිනවා වටේට චු කරලා ගන්දස්සාරේ බැහැ කියල..:P

    Ara post eka edit karapiyako...:angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :lol::lol:මටනන් සල්ලිවලට ගන්නම වෙනවා මේකනන්..ලයිබ්‍රි එකේ මෙම්බර්ශිප් එක එක්ස්පයර් වෙලා..ෆෝම් පුරෝලා පෝස්ට් කරලා එනකොට සති 2-3ක්වත් යයි..එච්චරකල් ඉන්න බෑ වගේ..:(:(

    12141667_10153755303664668_7322339266752195896_n.jpg

    :(:(:(:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :lol::lol:මටනන් සල්ලිවලට ගන්නම වෙනවා මේකනන්..ලයිබ්‍රි එකේ මෙම්බර්ශිප් එක එක්ස්පයර් වෙලා..ෆෝම් පුරෝලා පෝස්ට් කරලා එනකොට සති 2-3ක්වත් යයි..එච්චරකල් ඉන්න බෑ වගේ..:(:(

    ඕක අනිවාර්න්ම් පුස්තකාලයට ගනී, ඒ නිසා ඕක සල්ලි දීලා ගණන් එපා වෙන් පොතක් ගන්න. එතකොට ලාබයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    එඩිට් කරලා, බබා වගේ වෙන ප්‍රශ්න ටිකකුත් අහල තියෙන්නේ...:D:P

    එතින් එතින් කොහොමද උබේ ගිරවා සනිපෙන්ද :D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol:මටනන් සල්ලිවලට ගන්නම වෙනවා මේකනන්..ලයිබ්‍රි එකේ මෙම්බර්ශිප් එක එක්ස්පයර් වෙලා..ෆෝම් පුරෝලා පෝස්ට් කරලා එනකොට සති 2-3ක්වත් යයි..එච්චරකල් ඉන්න බෑ වගේ..:(:(

    නෙට් එකේ හොයල ඩවුන්ලෝඩ් කරගන්න...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    kakula hiraine ban:angry:

    ඉතින් පස්සේ සිට් එකේ මැද යන්න පුළුවන්නේ... සෙනග නැති වෙලාවක බ්රේක් ගැහුවොතින් ඩ්‍රයිවර් ලඟට නොමිලේම යන්න පුළුවන්.. එතන තමයි ගිහින් නවතින්නේ අල්ලගන්න තැනක් නැති නිසා...:D:D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නිවන් සුව ලැබේවා!!!:(
    එඩිට් කරලා, බබා වගේ වෙන ප්‍රශ්න ටිකකුත් අහල තියෙන්නේ...:D:P
    :D:D:love:
    33atnah.jpg

    gift ekakata hambuna poth set ekak mama asama
    :D:D
    ඕක අනිවාර්න්ම් පුස්තකාලයට ගනී, ඒ නිසා ඕක සල්ලි දීලා ගණන් එපා වෙන් පොතක් ගන්න. එතකොට ලාබයි
    :yes::yes:
    නෙට් එකේ හොයල ඩවුන්ලෝඩ් කරගන්න...
    නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා කියවන්න හිතෙන්නේ නෑ මල්ලි..:)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    රෑට ඇඳ උඩින් ප්ලාස්ටික් බෝතලයක් තියල, නෙට් එක දාගෙන ලයිට් එකත් දාගෙන නිදාගන්නේ බං... මහා රෑ චු බරක් ආවොතින් නැගිටලා අර බෝතලේට චු කරලා, මුඩිය තදට වහල පැත්තකට කරලා ෂපාන් එකේ නිදාගන්නවා... උදේට බෝතලේ මුහුණ හෝදන විදියට අරගෙන ගිහින් මහා පාරට හලලා හෝදලා අරගෙන තියනවා.. වැඩට යනකොට ඒ කිට්ටුව ඉන්න අක්කල එක්ක බල්ලොන්ට බනිනවා වටේට චු කරලා ගන්දස්සාරේ බැහැ කියල..:P

    රෑ 12ට කනත්තක් ගාවින් යන්න හිතන්නෙවත් නැතුව ඇති නේ :P:P:P

    O99tIKs.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් පස්සේ සිට් එකේ මැද යන්න පුළුවන්නේ... සෙනග නැති වෙලාවක බ්රේක් ගැහුවොතින් ඩ්‍රයිවර් ලඟට නොමිලේම යන්න පුළුවන්.. එතන තමයි ගිහින් නවතින්නේ අල්ලගන්න තැනක් නැති නිසා...:D:D:D
    :angry::angry: tho bus walata baninawa newei
     
    Status
    Not open for further replies.