සින්දු ටිකනම් පට්ට.....හොදයිද බලන්න 





Last edited:



බාගයක්ම සින්දු කාල බන්.
මට නම් ඇල්ලුවෙ නෑ මේ පාර ඩෙල් ස්ටුඩියෝ සින්දු ටික

Oke Sadakalika nowu loke thamay me dawaswala repeat ahanne
Jk Pererage thread ekak thibba oke dl links okkomath ekka![]()


මට නම් හිතට ඇල්ලුවේ වික්ටර් රත්නායක මහත්තය කරපු එක විතරයි. එතුමා එකේදී සින්දුව ගැන විග්‍රහයක් හොඳට කරලා සින්දුවත් නියමෙට කියනවා.
අනිත් ඒවා ඔක්කොම චව්
අමරසිරි පිරිස් ගෙයි කසුන්ගෙයි ෂෝ එකත් ෆට්ට බන්


බාගයක්ම සින්දු කාල බන්.
මට නම් ඇල්ලුවෙ නෑ මේ පාර ඩෙල් ස්ටුඩියෝ සින්දු ටික




