ලංකාවේ Zach King

baiscoplk

Member
Oct 20, 2015
10
4
0
ඉස්සෙල්ලාම කියන්නන් Zach King කියන්නේ කවුද කියල. Zach King කියන්නේ Vine.com කියන වෙබ් සයිට් එකෙන් ගොඩක් ප්‍රසිද්ද උන කෙනෙක්. මෙයාගේ videos උපරිම තප්පර 14 කට සීමා වෙනවා. ඔහුගේ videos හිතාගන්න බැරි තරමේ දුෂ්‍ය ප්‍රයෝග රැසක් තිබෙනවා. ඔන්න මන් එයාගේ videos වල එකතුවක් පල්ලෙහායින් දැම්මා.

එත් මන් දැන් කියන්න ආවේ එය ගැන නෙමෙයි. ලගකදී Zach King වගේම වැඩ දාන ලංකාවේ කොල්ලෙක් ගැන TV දෙරණ එකේ පෙන්නුවා. ඔන්න ඊ clip එක පල්ලෙහා තියෙනවා.


හරි මෙන්න තියෙනවා එයාගේ Original Videos!






තව තියෙනවා! එයාගේ YT Channel එකෙන්ම බලාගන්න පුළුවන් http://youtube.com/KanchuKaTV
එයාගේ instagram එකෙනුත් පුළුවන් බලන්න @KanchuKaS | instagram.com/KanchuKaS
මේ එයාගේ Faacebook එක http://facebook.com/KanchuKaS
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    huge-thumbs-up-smiley-emoticon.gif