c ඩ්‍රයිව් එකේ ඉඩ නැතිවෙනවා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    c ඩ්‍රයිව් එකේ ඉඩ නැතිවෙනවා

    මචන්ලා මාර අවුල C: එකේ ඉඩ තප්පර 5 මෙගාබයිට් 100 විතර අඩුවෙනවා කිසිම හේතුවක් නැතුව , මුලින් ඔෆිස් එකේ උනා , දැන් ගෙදර එකෙත් ඒකමයි. අලුත් වෛරස් එකක්වත්ද? සී.සී ක්ලීනර් , මැල්වෙයාබයිට් , රී.ස්ටෝර් පොයිට් ඩිලීඩ් , මේ කියන ඔක්කොම කලා හරියන්නෑ. උදව් උදව්

    Capture_1.png


    Capture_2.png


    Capture_3.png



     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    e kiynnne 1min walata 1.2GB :O
    oka paya thunak on eke thibboth ehema 210GB yaine.....

    uba oya sirada kiynne? :O

    ඔව් යකෝ දිගටම වෙලා 0 වෙනවා , එතකොට මොන හුයන්නක්වත් කරන්න බෑ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    cc cleaner eken clean paarak dala
    virus guard eken scan parak dala
    malware byte eken scan parak dala

    baluwe nadda :eek:


    ඔක්කොම කලා යකෝ , හරියන්නෑ , කැස්පර් ඉන්ටර්නෙට් සිකුරිටි තියෙන්නෙත්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    %temp% කියල run වල ගහපං, ඊට පස්සෙ එන window එකේ තියන files ටිකම select කරපං, shift+delete කරපං. file දෙකක් විතර skip කරන්න කියල එයි ඒක skip කරපං, ඊටපස්සේ defraggler එකක් දාපන් https://www.piriform.com/defraggler මේකෙන් අරගෙන.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මටත් ඔහොම එකක් උනා ඉස්සර. යූස් කරපු ප්‍රෝග්‍රෑම් එකක් c එකේ වෙනම පේජ් ෆයිල් එකක් හදාගෙන බලාගෙන ඉද්දි c එකේ ඉඩ පිරෙනවා. පස්සේ ඒ දෙකම අයින් කරා.