යුද්ධයේ.අවසාන.පැය.දොළහ.

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    යුද්ධයේ.අවසාන.පැය.දොළහ.

    යුද්ධයේ අවසන් පැය දොළහේදී සියලු ජනතාව මරා දැමුවේ එල්ටීටීඊය බව තහවුරු වෙයි.

    ltte-war.png

    අවසන් යුද්ධයේ අවසාන පැය දොළහ තුළදී සිවිල් ජනතාව මරා දැමුවේ එල්ටීටීඊ සංවිධානයෙන් බවට සාක්‍ෂි ඔස්‌සේ තහවුරු වී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ පරණගම කොමිසම් වාර්තාවේ සඳහන් කර ඇත.

    පරණගම කොමිසම් වාර්තාව සහ දරුණු ගනයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ උදලාගම කොමිසමේ වාර්තාව ඊයේ (20 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

    යුද්ධය පැවැති කාලයේදී මෙරට මානව හිමිකම් කඩවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා ස්‌වාධීන කමිටුවක්‌ පත්කළ යුතු බව උදලාගම කොමිසම් වාර්තාව නිර්දේශ කර තිබේ.

    සෙංචෝලේදී 51 දෙනෙකු ඝාතනය වීම, ප්‍රංශයේ රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයන් 17 ක්‌ ඝාතනය වීම, මුතූර්හි මුස්‌ලිම් ජාතිකයන් ඝාතනය වීම ඇතුළු සිද්ධීන් 16 ක්‌ පිළිබඳව උදලාගම කොමිසම විමර්ශනය කරන ලදී.

    පරණගම කොමිසම් වාර්තාවට අනුව යුද්ධය අවසන් කාලයේදී මියගිය සිවිල් ජනතාවගේ මරණවලට මූලික වශයෙන් වගකිව යුත්තේ කොටි සංවිධානයයි.

    එල්ටීටීඊය සිය යුදමය අරමුණු තහවුරු කර ගැනීම සඳහා සිවිල් ජනතාව තුන් ලක්‍ෂයක ප්‍රමාණයේ සිට තුන්ලක්‍ෂ තිස්‌තුන් දහසක්‌ දක්‌වා සිය භාරයේ රඳවා තබා ගනිමින් ඔවුන් මරා දැමීමට කටයුතු කර ඇතැයිද පරණගම වාර්තාවේ දැක්‌වේ.

    මෙම සිවිල් ජනතාව මිනිස්‌ පවුරක්‌ සේ යොදාගත් එල්ටීටීඊය සිය නායකත්වයේ බලය පවත්වාගෙන යාම සඳහා සිවිල් ජනතාවගේ ජීවිත යොදාගත් බවද පරණගම වාර්තාවේ දැක්‌වේ.

    දරුවන් ඇතුළු සිවිල් ජනතාවට බලහත්කාරයෙන් ආයුධ අතට දී ඉදිරියට යෑවූ එල්ටීටීඊය සිය භාරයෙන් මිදී පැන යැමට තැත් කළ සිවිල් ජනතාව ඝාතනය කළ බවද පරණගම වාර්තාවේ සඳහන්වේ.

    සිවිල් ජනතාව රැඳී සිටින ප්‍රදේශවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ එල්ටීටීඊය එම ක්‍රියා කළේ හමුදාව විසින් බව පෙන්වා ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ ලබා ගැනීමට උත්සාහ කර ඇතැයිද පවසන පරණගම කොමිසම එල්ටීටීඊය විසින් සිවිල් ජනතාව අතර සිය බර අවි ස්‌ථානගත කර තිබූ බවද සාක්‍ෂි ඔස්‌සේ තහවුරු වූ බව පෙන්වාදේ.

    එල්ටීටීඊයෙන් මිදී නන්දිකඩල් කළපු හරහා පැමිණි සිවිල් ජනතාවගෙන් පිරිසක්‌ දියේ ගිලී මියගොස්‌ ඇතැයිද හමුදාව නොමඟ යෑවීම සඳහා කොටි සාමාජිකයන් සිවිල් ඇඳුම් අන්දවා තිබූ බවද පරණගම වාර්තාවේ සඳහන් වේ. ශ්‍රී ලංකා හමුදාවට සමූල ඝාතන චෝදනා එල්ල කිරීම ප්‍රතික්‍ෂේප කරන පරණගම කොමිසම දරුස්‌මාන් වාර්තාවද වැරදි සහගත බව ප්‍රකාශ කර සිටී. අන්තර්ජාතික යුද අපරාධවලට රජය ලක්‌ කිරීමේ අදහසින් දරුස්‌මාන් වාර්තාව සකසා ඇතැයි පවසන පරණගම කොමිසම සිවිල් ජනතාව හතළිස්‌ දහසක්‌ මියගිය බවට දරුස්‌මාන් වාර්තාව සඳහන් කර ඇතත් එවැන්නක්‌ පිළිගත නොහැකි බවද දරුස්‌මාන් වාර්තාව ඒ බව පවසන්නේ ආරංචි මාර්ග ඔස්‌සේ බවද සඳහන් කර සිටී.

    අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීමට කාර්යක්‍ෂම යාන්ත්‍රණයක්‌ මට්‌ටම් කිහිපයක්‌ යටතේ ස්‌ථාපිත කළ යුතු බව නිර්දේශ කරන පරණගම කොමිසම අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට අදාළ නඩු කටයුතු කඩිනම් කළ යුතු බවද දක්‌වා ඇත.

    අතුරුදන් වූවන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීමට පහසුකම් සැලසිය යුතු බවද ඔවුන් වෙත මානසික උපදේශන සේවා ලබාදීම අවශ්‍ය බවද නිර්දේශ කර තිබේ.

    මැක්‌ස්‌වල් පී. පරණගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් පරණගම කොමිසමට සාමාජිකයන් ලෙස සුරන්ජන් විද්‍යාරත්න, මනෝ රාමනාදන්, ඩබ්ලිව්. ඒ. ටී. රත්නායක, එච්. සුමනපාල යන මහත්වරුන් කටයුතු කර තිබේ.

    එන්. කේ. උදලාගම මහතාගේ සභාපතිත්වය යටතේ උපවංශ යාපා, ආචාර්ය දේවනේෂන් නේසයියා, කේ. සී. ලෝගේස්‌වරන්, මනෝරි මුත්තෙට්‌ටුවගම, ජසීමා ඉස්‌මයිල්, එස්‌. විඡේරත්න, ජාවිස යුසුµඅ, ඩග්ලස්‌ ප්‍රේමරත්න, µයිසාල් රසීන් සහ ඩෙන්සිල් ඡේ. ගුණරත්න යන මහත්ම මහත්මීන් උදලාගම කොමිසමේ කටයුතු කළහ.

    මෙම කොමිසම් වාර්තා දෙක සහ ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (22) සහ අනිද්දා (23) පැවැත්වීමට නියමිතය.

    (අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ)

    source: http://aperata.net/යුද්ධයේ-අවසන්-පැය-දොළහේද/
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    owa lankawen karapuwane
    ehema baha
    UN ekata one rata ayath dala army ekata kelama karala danna
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එය තීරණය කරන්නෙ හයිබ්‍රිඩ් අධිකරණයයි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    මම දන්න බයියෙක් මට කිව්වා, ඌ කැමතියිලු රණවිරුවෝ චෝදනා වලට ලක් වෙලා රජයට කර කියා ගන්න බැරි තත්වෙට පත්වෙනවට. එතකොට සිරිසේනයට රටේ තැන නැති වෙනවලු. ඔන්න සතා හිතපු විදිහ. මේ විදිහට හිත උන් තව ඉන්නවද දන්නේ නෑ.
     
    Dush.online

    Member
    Jul 21, 2015
    53
    6
    0
    මම දන්න බයියෙක් මට කිව්වා, ඌ කැමතියිලු රණවිරුවෝ චෝදනා වලට ලක් වෙලා රජයට කර කියා ගන්න බැරි තත්වෙට පත්වෙනවට. එතකොට සිරිසේනයට රටේ තැන නැති වෙනවලු. ඔන්න සතා හිතපු විදිහ. මේ විදිහට හිත උන් තව ඉන්නවද දන්නේ නෑ.

    උගේ අම්මට පොඩ්ඩකට එන්න කියපන් රෑ වෙලා මාව හම්බෙන්න
     
    • Like
    Reactions: djjaya

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම දන්න බයියෙක් මට කිව්වා, ඌ කැමතියිලු රණවිරුවෝ චෝදනා වලට ලක් වෙලා රජයට කර කියා ගන්න බැරි තත්වෙට පත්වෙනවට. එතකොට සිරිසේනයට රටේ තැන නැති වෙනවලු. ඔන්න සතා හිතපු විදිහ. මේ විදිහට හිත උන් තව ඉන්නවද දන්නේ නෑ.

    නෙදකිං .....උගෙ ලිපිනයයි දුරකථන අංකයයි දීපන් මට...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම දන්න බයියෙක් මට කිව්වා, ඌ කැමතියිලු රණවිරුවෝ චෝදනා වලට ලක් වෙලා රජයට කර කියා ගන්න බැරි තත්වෙට පත්වෙනවට. එතකොට සිරිසේනයට රටේ තැන නැති වෙනවලු. ඔන්න සතා හිතපු විදිහ. මේ විදිහට හිත උන් තව ඉන්නවද දන්නේ නෑ.

    kawuda ban eka kiyapu ponnaya :angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    උගේ අම්මට පොඩ්ඩකට එන්න කියපන් රෑ වෙලා මාව හම්බෙන්න

    නෙදකිං .....උගෙ ලිපිනයයි දුරකථන අංකයයි දීපන් මට...

    බස් එකේදි හම්බෙලා දැක්කම කතා කරන අතේ දුරින් තියන්න ඉන්න ඩයල් එකක්. පොරගේ හිතේ මාත් මහින්ද මේනියා කරයෙක් කියලා. තර්ක කරලා කතා කරලා දෙයක් තේරුම් කරලා දෙන්න පුළුවන් එකෙක් නෙවෙයි නිසා, මන් ඌ කියන හැම එකටම හ්ම්ම් කියාගෙන ඉන්නවා.

    මහින්දව බලයෙන් අයින් කරපු නිසා පට්ටම හිත් වේදනාවකින් හට ගත්තු වෛරයක් බන් මුන්ගේ හිතේ තනිකර තියෙන්නේ. ජාතිකකොඩි හමුදාව ජාතිය ආගම් මුන්ට වැඩක් නැහැ. හැබැයි ඕවෑයින් පිට මූගේ කතාවකුත් නෑ. :lol::lol:

    හිතේ තියෙන අවශ්‍යතාවය ඉටු කරගන්න මුන් මේවා අල්ලගෙන කෑ ගහනවා. පරමාර්ථය මේවා රකින එක නෙවෙයි. ඕවට හෙන ගැහුවත් කමක් නෑ මහින්දව ගෙනල්ලා කියලා වගේ සීන් එකකින් ඉන්නේ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    මම දන්න බයියෙක් මට කිව්වා, ඌ කැමතියිලු රණවිරුවෝ චෝදනා වලට ලක් වෙලා රජයට කර කියා ගන්න බැරි තත්වෙට පත්වෙනවට. එතකොට සිරිසේනයට රටේ තැන නැති වෙනවලු. ඔන්න සතා හිතපු විදිහ. මේ විදිහට හිත උන් තව ඉන්නවද දන්නේ නෑ.

    Mahindaya paradicha eakata godak baiyo oya kathawa kiyanne.... Tawa un set eakak bslan innawa koti oluwa ussanakan....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    kawuda ban eka kiyapu ponnaya :angry::angry:

    මහින්දගේ ලොකු ගොට්ටක් බන්. මහින්ද නැතුව කන්න බැරි වෙච්චම්, පාරේ වාහන නැතුව පාළුවට පෙනිච්ච, පලාතම අදුරු වෙලා පෙනුන අන්න ඒ වගේ ටයිප් එකක එකෙක්.

    Mahindaya paradicha eakata godak baiyo oya kathawa kiyanne.... Tawa un set eakak bslan innawa koti oluwa ussanakan....

    මම කියන්නේ නෑ, හැමෝම එහෙමයි කියලා. එත් සමහර කොටසක් ඉන්නවා තමයි, උන් කොටි එනකම්, යුද අපරාද එනකම් බඩු ගනන් යනකම් බලාගෙන ඉන්නවා.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මහින්දගේ ලොකු ගොට්ටක් බන්. මහින්ද නැතුව කන්න බැරි වෙච්චම්, පාරේ වාහන නැතුව පාළුවට පෙනිච්ච, පලාතම අදුරු වෙලා පෙනුන අන්න ඒ වගේ ටයිප් එකක එකෙක්.

    apith byiyo thama,eth mehema kar* kathawak kiwuwanam munatama baninawa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    apith byiyo thama,eth mehema kar* kathawak kiwuwanam munatama baninawa

    ඔව්. උබලා වගේ උන්ට මමත් ගරු කරනවා. දේශපාලන මතවාදයක් අපි හැමෝටම තියෙනවා. මූ මේ එක්ස්ට්‍රීම් බයියෙක්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම දන්න බයියෙක් මට කිව්වා, ඌ කැමතියිලු රණවිරුවෝ චෝදනා වලට ලක් වෙලා රජයට කර කියා ගන්න බැරි තත්වෙට පත්වෙනවට. එතකොට සිරිසේනයට රටේ තැන නැති වෙනවලු. ඔන්න සතා හිතපු විදිහ. මේ විදිහට හිත උන් තව ඉන්නවද දන්නේ නෑ.

    යුද්දෙදි අපට හිතන්නවත් බැරි කට්ටක් කාපු රණවිරැවො දන්ගෙඩියට යනකම් කව්රැ හරි බලන් ඉන්නවනම් ඌ තනිකරම *සිගෙ පුතෙක්. කතා දෙකක් නැ.. ඒකට ටොයි බයි බේදෙකුත් නැ. මොකද උන් බඩගින්නට කෑමක්, අව්වට වැස්සට හෙවනක් නැතිව ජීවිතේ පරදුවට තියලයි යුද්ද කරේ.
    අනික රෑකඩ වෙලා රණවිරැවන්ව දන්ගෙට දක්කන්න වලිකන උන්ව ෆෝම් කරන පාලකයොත් හැදිගෑවිලාම පල...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,132
    8,175
    113
    රූකඩ රාජ්ජේ
    යුද්දෙදි අපට හිතන්නවත් බැරි කට්ටක් කාපු රණවිරැවො දන්ගෙඩියට යනකම් කව්රැ හරි බලන් ඉන්නවනම් ඌ තනිකරම *සිගෙ පුතෙක්. කතා දෙකක් නැ.. ඒකට ටොයි බයි බේදෙකුත් නැ. මොකද උන් බඩගින්නට කෑමක්, අව්වට වැස්සට හෙවනක් නැතිව ජීවිතේ පරදුවට තියලයි යුද්ද කරේ.
    අනික රෑකඩ වෙලා රණවිරැවන්ව දන්ගෙට දක්කන්න වලිකන උන්ව ෆෝම් කරන පාලකයොත් හැදිගෑවිලාම පල...

    ඒවාට අනුබල දෙන උනුත් හැදි ගැවිලාම පල

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම දන්න බයියෙක් මට කිව්වා, ඌ කැමතියිලු රණවිරුවෝ චෝදනා වලට ලක් වෙලා රජයට කර කියා ගන්න බැරි තත්වෙට පත්වෙනවට. එතකොට සිරිසේනයට රටේ තැන නැති වෙනවලු. ඔන්න සතා හිතපු විදිහ. මේ විදිහට හිත උන් තව ඉන්නවද දන්නේ නෑ.

    ඇස් වහක් කටවහක් නැහැ අපේ ඔෆිස් එකෙත් ඉන්න බයියන්ගේ කටේ තියෙන්නෙම, කොටි ගහපන්, රට අස්ථාවර වෙයන්, ජිනිවා වලදි කෙලවෙයන්, මෛත්‍රීට චන්දය දුන්න අයට හෙන ගහපන් වගේ බොහොම සුභවාදී අදහස් තමයි බන්, උන් තාමත් පිලිගන්නේ නැහැනේ බන් ජනධිපතිවරණයෙන් පැරදුණාට පස්සේ ලක්ෂ 58 මහ මැතිවරණයේදී ලක්ෂ 48 දක්වා අඩු උනා කියන එකවත්, ඒ වගේම 9000 ගානක් තිබුන ජනාධිපතිගේ වියදම 500ටත් වඩා අඩු උනා කියන එකවත්.

    මුළු ලෝකෙම ඉන්න මහිද වාදින්නේ හිතන්නේ පතන්නේ එකම විදියට නේද බන්. බැලුවම මුන් හරියට මරාගෙන මැරෙන කොටි වගේ බන්, මහින්ද මහත්තයා මුන්ගේ බ්‍රෙන් වොෂ්කරලා තියෙනවා නියමට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    යුද්දෙදි අපට හිතන්නවත් බැරි කට්ටක් කාපු රණවිරැවො දන්ගෙඩියට යනකම් කව්රැ හරි බලන් ඉන්නවනම් ඌ තනිකරම *සිගෙ පුතෙක්. කතා දෙකක් නැ.. ඒකට ටොයි බයි බේදෙකුත් නැ. මොකද උන් බඩගින්නට කෑමක්, අව්වට වැස්සට හෙවනක් නැතිව ජීවිතේ පරදුවට තියලයි යුද්ද කරේ.
    අනික රෑකඩ වෙලා රණවිරැවන්ව දන්ගෙට දක්කන්න වලිකන උන්ව ෆෝම් කරන පාලකයොත් හැදිගෑවිලාම පල...

    ඌට තියෙන්නේ තනිකරම මහින්දව පරද්දපු දුක. ඌම කියනවා මේ ආණ්ඩුව හදන්නේ රණවිරුවන්ව ආරක්ෂා කරගන්න, ඒත් ඌගේ ප්‍රාර්ථාන්ව ආණ්ඩුවට රණවිරුවන්ව ආරක්ෂා කරගන්න බැරි වෙලා අපහසුතාවයට පත් වෙන්න කියලයි. ඒකේන් ඌ සතුටක් ලබනවා ඇති.

    ඒ අස්සේ උබලා වගේ එවුන් කියනවා රණවිරුවන්ව දං ගෙඩියට දක්කන කතා. මේවට කොහෙන් හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ. සමහර විට ආණ්ඩුවකට ත්‍රිවිධ හමුදාවේ අගය ගැන උබ නොදන්නකමට කියවනවා කියලා මට හිතෙනවා. රජයකට රාජ්‍යක් වෙන්න හමුදාවක් අවශ්‍යයි බන්. ඉතින් මොන ආණ්ඩුවෙන්ද ඔය වගේ වැඩ කරන්නේ. උබලා විහින්ම හදා ගත්තු හීන ලෝක වල උබලා ජීවත් වෙනවා. හීන ලෝක වලින් එලියට අවිල්ලා පොලවේ පය ගහලා දැන්වත් ජීවත් වෙය්න්න බලපන්.

    ඇස් වහක් කටවහක් නැහැ අපේ ඔෆිස් එකෙත් ඉන්න බයියන්ගේ කටේ තියෙන්නෙම, කොටි ගහපන්, රට අස්ථාවර වෙයන්, ජිනිවා වලදි කෙලවෙයන්, මෛත්‍රීට චන්දය දුන්න අයට හෙන ගහපන් වගේ බොහොම සුභවාදී අදහස් තමයි බන්, උන් තාමත් පිලිගන්නේ නැහැනේ බන් ජනධිපතිවරණයෙන් පැරදුණාට පස්සේ ලක්ෂ 58 මහ මැතිවරණයේදී ලක්ෂ 48 දක්වා අඩු උනා කියන එකවත්, ඒ වගේම 9000 ගානක් තිබුන ජනාධිපතිගේ වියදම 500ටත් වඩා අඩු උනා කියන එකවත්.

    මුළු ලෝකෙම ඉන්න මහිද වාදින්නේ හිතන්නේ පතන්නේ එකම විදියට නේද බන්. බැලුවම මුන් හරියට මරාගෙන මැරෙන කොටි වගේ බන්, මහින්ද මහත්තයා මුන්ගේ බ්‍රෙන් වොෂ්කරලා තියෙනවා නියමට.

    උබේ අත්දැකීම් බෙදා ගත්තට ස්තූතියි. මේ වගේ උන් තව ඉන්නව කියල දැන ගන්න ලැබුන එකට මම දුක් වෙනවා. ඒත් ඉතින් මේවගේ පිරිසකුත් රටේ ඉන්නවනේ. තමන්ගේ අවශ්‍යතාවය මහින්දව දිනවන්න බැරි උන නිසා රටට හෙන ගැහුවත් කමක් නෑ කියල හිතන කොටසකුත් ඉන්නවනේ කියලා හිතෙද්දි හිතට එන ඒ දුක විස්තර කරන්න බෑ බන්.

    ඔව්, බ්‍රේන් වොශ් තමයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113

    ඒවාට අනුබල දෙන උනුත් හැදි ගැවිලාම පල

    උබට කියන්න තියෙන්නෙත් හීන ලෝක වලින් එලියට ඇවිල්ලා පොලවේ පය ගහලා දැන්වත් ජීවත් වෙන්න අඩුම ගානේ උත්සහවත් කරලා බලන්න කියලයි