IKMAN.LK මුදල් අය කරය් .......

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    ou ban mama ikman eke passa levakanava
    ou ban ikman eka mage babbage company eka
    dan aulda?
    dan ube hal kali site eka aragena makabaviyan ko :lol::lol::lol:
    ube site eka hora guhavak ban, oke kaurth ad danne na, ube fake valin dammoth misak. api ape rataval evata virudda na namuth hora site valata no support
    123.jpg

    අවුලක් නෑ.. ඔයා පොඩ්ඩක් මෝඩයි වගේ...
    giphy.gif
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    123.jpg

    අවුලක් නෑ.. ඔයා පොඩ්ඩක් මෝඩයි වගේ...
    giphy.gif

    menna balapan website ekak karana hati
    http://www.elakiri.com/forum/showthread.php?p=19158343&posted=1#post19158343

    aiti karaya nama dala, terms/privacy policy dala, organized vidiyata
    vade karanne. danvath igena ganin website ekak karanna.
    hangila karana website valata kauruth enne na.
    mata ubalath ekka baila kiyavanna ba me, uba one nam hadiyan
    nathnam nikan idapan. uba mama kiyana eka passe terum gani
     
    Last edited:

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    menna balapan website ekak karana hati
    http://www.elakiri.com/forum/showthread.php?p=19158343&posted=1#post19158343

    aiti karaya nama dala, terms/privacy policy dala, organized vidiyata
    vade karanne. danvath igena ganin website ekak karanna.
    hangila karana website valata kauruth enne na.
    mata ubalath ekka baila kiyavanna ba me, uba one nam hadiyan
    nathnam nikan idapan. uba mama kiyana eka passe terum gani

    මෙහෙමයි..
    මට මෙන්න මේ ටික කියපන්.. උබ කියනව ඉක්මන් එක අයිති අරයටලු, මෙයාටලු.. ඒත් බලපන් ඩොමේන් එක රෙජිස්ටර් කරල තියෙන්නෙ කාටද කියල. ඒව විනිවිද තියෙනවද? ඉක්මන් එක පටන් අරන් දැනට අවුරුදු 04ක් විතර වෙනව. ඩොමේන් එකත් සොල්ට්සයිට් එක යටතෙම තියෙන්න තිබුණනේ? එතකොට ඉක්මන් එක සම්බන්ධ කරගන්න විදියක් ඉක්මන් එකේම තියෙනවද? කන්ටැක්ට් ඩීටේල්ස් සයිට් එකේම දාල තියෙනවද? ඇයි එහෙම නැති එකක් ගැන ඔයා ඔය තරමට විශ්වාස කරන්නෙ?
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    Call karapu gaman kiyahan mama dan busy passe ganna kiyala. Call karapu number eka save karagena aye call koraoth answer kare nathi unahama hari. Mata ekaparai call kare. Aye No call
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    kawda ban lankawe privacy policy balanne.. lankawe site privacy policy danne adsense ban wena nisaa... :rofl: :rofl:
    privacy policy eke mokak thibbath lankawe un email, phone number walata spam karanawa, details wikunanawa.. Dialog, LK domain registry eke indan lankawe podima company eka wenakan mona details dunnoth api iwaraiii... ad ewanawa, details wikunanawa
    pitarata blog wala tiyana katha balan mehee kiyawaanna epa banz.. :lol::lol: ikman ekat oya call karanne apita, mona privacyda okkoma details public

    privacy policy balan pan gediyak wat ganna baha mehe.. minissu site eka honday nam yanawa, companya hondai nam badu gannawaa..

    තොපි හොඳයි වෙලක මඩවන්න.:growl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    individual un gana nevi mama kiyanne business gani
    uba business ekak karanava nam ,hangeelada ban eka karanne? :lol:
    ube contact number eka, business eka tiyena tana, company eka, vistara danne
    natuwa ubath ekka website ekaka deal karanna da kiyanne? ube site ekata avith visvase tiyela deal karannada kiyanne? :rofl:
    buisness waladith contact details danna ona kiyala neethiyak na:lol: ehema daanne nathi tharama hodai. email witharak thibunama athi :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    :lol::lol: ikman eketh phone number,, address, company details,, owner gana mukuthma public daala nahaa.. fully anonymous....
    email address ekak wat naha contact us form ekak witharay thiyenne...

    උඹ අයිතිකාරය හොයන්නෙ පාන් භාගයක් ගන්නද? :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    HAHA :D
    okata langadi case ekak watenawa :D baya nathuwa inna :P
    mun target karanne machan okkoma asian develop wemin pawathina ratawal e ratawal walin $ adinna yanne pitarata..
    munta wena honda ratawal wala oka karanna denne na e ratwal wala gov walin..
    india wala karanna denne na munta
    pakisthan walinuth baratama $ adinakota ehe gov eken case ekak adala mun ehe tibba site eka wahala dala giya :P
    lankaweth akulaganna wenawa thawa tika dawasakin :D
    wade pathu wela tiyenne dan :D
    මෝඩ පකෝ ඉක්මන් එක වැහුවම ඒකෙන් ජීවත් වෙන උන් කී දාහක් පාරට වැටෙනවද? නොදකින් කුහක කාලකන්නියො:growl::growl:
     
    Last edited:

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    මෝඩ පකෝ ඉක්මන් එක වැහුවම ඒකෙන් ජීවත් වෙන උන් කී දාහක් පාරට වැටෙනවද? නොදකින් කුහක කාලකන්නිය.

    ඒකෙන් කවුද බං ජීවත් වෙන්නෙ? ඉක්මන් එක තමයි දැන් ලංකාව නිසා ජීවත් වෙන්නෙ. දෙයක් විකුණන්න ඕනිනම් පේපර් ඇඩ්වර්ටීස්මන්ට් දානවනෙ.. එහෙම නැත්තම් තව තියෙන්නෙ සයිට්ස් ඕනි තරම්..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    menna balapan website ekak karana hati
    http://www.elakiri.com/forum/showthread.php?p=19158343&posted=1#post19158343

    aiti karaya nama dala, terms/privacy policy dala, organized vidiyata
    vade karanne. danvath igena ganin website ekak karanna.
    hangila karana website valata kauruth enne na.
    mata ubalath ekka baila kiyavanna ba me, uba one nam hadiyan
    nathnam nikan idapan. uba mama kiyana eka passe terum gani
    privacy/terms ගැන තියෙන්නෙ මොකටද දන්නෙ නැති උන් කොහොමද ඉක්මන් එකත් එක්ක හැප්පෙන්නෙ?:lol:

    contact details කතාවනම් පිලිගන්න බැහැ :no:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    privacy/terms ගැන තියෙන්නෙ මොකටද දන්නෙ නැති උන් කොහොමද ඉක්මන් එකත් එක්ක හැප්පෙන්නෙ?:lol:

    contact details කතාවනම් පිලිගන්න බැහැ :no:

    පිළිගන්නව.. චමත්ගෙන් මමත් දෙයක් ඉගෙන ගත්ත. ඒත් ප්‍රයිවසි එක ඒ විදියට අදාල වෙන්නෙ මුදල් ගණුදෙණු කරන සයිට්ස් වලට විතරද? මුදල් ගණුදෙණු වෙන්නෙ නැත්තම් ඒව ඕනි වෙන්නෙ නැද්ද?
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    privacy/terms ගැන තියෙන්නෙ මොකටද දන්නෙ නැති උන් කොහොමද ඉක්මන් එකත් එක්ක හැප්පෙන්නෙ?:lol:

    contact details කතාවනම් පිලිගන්න බැහැ :no:
    ethakota ikman ekath ekka SL law eka happunoth :baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඒකෙන් කවුද බං ජීවත් වෙන්නෙ? ඉක්මන් එක තමයි දැන් ලංකාව නිසා ජීවත් වෙන්නෙ. දෙයක් විකුණන්න ඕනිනම් පේපර් ඇඩ්වර්ටීස්මන්ට් දානවනෙ.. එහෙම නැත්තම් තව තියෙන්නෙ සයිට්ස් ඕනි තරම්..

    ඔව් ඔව් මැස්සෝ ඇහිරෙන සයිට්ස්නම් ඕනතරම් තියෙනව. ;)උබෙ සයිට් එකත් වහපන් පේපර් ඇඩ්වර්ටීස්මන්ට් තියෙනව :lol:

    මෝඩ කතා කියන්න එපා :lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඒකෙන් කවුද බං ජීවත් වෙන්නෙ? ඉක්මන් එක තමයි දැන් ලංකාව නිසා ජීවත් වෙන්නෙ. දෙයක් විකුණන්න ඕනිනම් පේපර් ඇඩ්වර්ටීස්මන්ට් දානවනෙ.. එහෙම නැත්තම් තව තියෙන්නෙ සයිට්ස් ඕනි තරම්..

    aema kata karanna epa machan,ikman eken apit kiyak hari hoya gannawa.eka loku mudala nownata welawe hetiyata watinawa ban
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    ඔව් ඔව් මැස්සෝ ඇහිරෙන සයිට්ස්නම් ඕනතරම් තියෙනව. ;)උබෙ සයිට් එකත් වහපන් පේපර් ඇඩ්වර්ටීස්මන්ට් තියෙනව :lol:

    මෝඩ කතා කියන්න එපා :lol:

    පිළිගන්නව.. අරේමරේ පටන් ගත්තෙ මම තමයි. හොස්ට් කරල අදට දවස් 15ක් වගේ වෙන්නෙ. මම කවදාවත් ඉක්මන් එක එක්ක හැප්පෙන්න පටන් ගත්ත නෙවෙයි. ඉක්මන් එකේ පවා වැටෙන්නෙ නැති දැන්වීම් තියෙනව. අරමුණක් ඇතිවයි සයිට් එක පටන් ගත්තෙ. ප්‍රමෝට් කරන්න කෝටි ගණන් සල්ලි නෑ.. පුළුවන් විදියට හෙමින් කරනව. මට මතකයි ඉක්මන් එකත් පටන් ගත්ත මුල් දවස්. ඒ දවස්වල ඒකෙත් ඇඩ්ස් වැටුනෙ නෑ දවසට දහස් ගාණක්.. උන් ඒක ප්‍රමෝට් කරා උපරිමේටම. මුල් කාලෙ හිතුවෙ ඒක ලංකාවෙ සයිට් එකක් වෙන්න ඇති කියල. ඒත් පස්සෙ තමයි දැනගත්තෙ අයිති ස්වීඩන් කම්පැනි එකකට කියල. ඒත් ලංකාවෙ උන් අල්ලන්න ඕනි තැන් ටික නියමෙටම ඇල්ලුව.. විශේෂයෙන්ම මුස්ලිම් අය. දැනටත් ඉක්මන් එකේ මුස්ලිම් අය ගොඩක් වැඩ කරනව මම දන්න හැටියට.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    menna balapan website ekak karana hati
    http://www.elakiri.com/forum/showthread.php?p=19158343&posted=1#post19158343

    aiti karaya nama dala, terms/privacy policy dala, organized vidiyata
    vade karanne. danvath igena ganin website ekak karanna.
    hangila karana website valata kauruth enne na.
    mata ubalath ekka baila kiyavanna ba me, uba one nam hadiyan
    nathnam nikan idapan. uba mama kiyana eka passe terum gani

    oya thread professional na ban ;) international market eke oya widiyata details dammoth sales down wenawa
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    aema kata karanna epa machan,ikman eken apit kiyak hari hoya gannawa.eka loku mudala nownata welawe hetiyata watinawa ban

    උඹ මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත නිසා දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්ත.. විශේෂයෙන්ම මිනිස්සු හිතන විදිය.. ඒ දේවල් ලේසියෙන් දැනගන්න ලැබෙන්නෙ නෑ.. හරියට නිකන් සර්වේ එකක් කරා වගේ... ස්තූතියි මචන් ත්‍රෙඩ් එක පටන් ගත්තට..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙනව මෙතන..
    01. ඉක්මන් කාරයො මුල් කාලෙ කොච්චර සල්ලි වියදම් කරාද? ඒ දවස්වල මතක ඇති උඹලට මුන් ටී.වී. කමර්ෂල් කීයක් දැම්මද? පේපර් ඇඩ්වර්ටීස්මන්ට්ස් කීයක් දැම්මද? රේඩියෝ එකේ කොච්චර ඇඩ්ස් දැම්මද? එතකොට හැම ටවුන් එකකම වගේ කාර් සේල්ස් වල ගහල තියෙන බෝර්ඩ්ස්? කොහොම වුණත් කෝටි ගාණක් සල්ලි. ඒ විදියට සල්ලි වියදම් කරේ කාට ආදරේකටද?
    02. මුන්ගෙ බේස් එක තියෙන්නෙ ස්වීඩන්වල. ඇයි මුන් ස්වීඩන්වල මෙහෙම සයිට් එකක් නොකර දුප්පත් රටවල් ටිකක් ටාර්ගට් කරේ? (බංගලිදේශ්, නයිජීරියා, ගානා, ශ්‍රී ලංකා)

    1.Marketing

    2.Low cost
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    පිළිගන්නව.. චමත්ගෙන් මමත් දෙයක් ඉගෙන ගත්ත. ඒත් ප්‍රයිවසි එක ඒ විදියට අදාල වෙන්නෙ මුදල් ගණුදෙණු කරන සයිට්ස් වලට විතරද? මුදල් ගණුදෙණු වෙන්නෙ නැත්තම් ඒව ඕනි වෙන්නෙ නැද්ද?
    සල්ලි ගනුදෙනු නෙමෙයි. Registration තියෙන හැම සයිට් එකම privacy page එකක් තියෙන්න ඕන