උසස් අධ්‍යාපනයට හොඳම රටවල් 7

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උසස් අධ්‍යාපනයට හොඳම රටවල් 7

    "උසස් අධ්‍යාපනයට හොඳම රටවල් 7"
    උසස් අධ්‍යාපනයට සුදුසු රටක් පිළිබඳ දෙගිඩියාවෙන් සිටින ඔබට මෙය යම් ප්‍රයෝජනයක් වනු නොඅනුමානයි. 2015 වන විට රට රට වල වීසා නීති රීති වෙනස් වීම් සහ ශිෂ්‍යයන්ගේ ආගමන විගමන අනුපාතයන් සැලකිල්ලට ගනිමින් මෙය සකස් කර ඇත.

    7. එක්සත් රාජධානිය
    united_kingdom_640.png
    මූලික කරුණු 7ක්:
    • එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය යන සාමාජික රාජ්‍යයන් ගෙන් සමන්විත ස්වයිරී රාජ්‍යයකි.
    • එක්සත් රාජධානියේ මෙන්ම එංගලන්තයේද අගනුවර වන ලන්ඩන් නුවර එක්සත් රාජධානියේ විශාලම නගරය වන අතර
    කාර්ඩිෆ්, එඩින්බර්ග් සහ බෙල්ෆස්ට් පිළිවෙලින් වේල්සයේ, ස්කොට්ලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ අගනුවරවල් වේ.
    • දෙවන එලිසබත් රැජිණ රාජධානියේ වත්මන් ප්‍රධානියා වන අතර, අගමැති ඩේවිඩ් කැමරන් ආණ්ඩුවේ ප්‍රධානියා වේ.
    • කාර්මීකරණය වූ ලොව පළමු රට වන අතර වර්ථමානයේ ලොව 5වන විශාලම ආර්ථිකයට හිමිකම් කියයි.
    • රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි වන අතර වේල්සයේ දෙවන නිල භාෂාව ලෙස වෙල්ස් භාෂාව හඳුනාගෙන ඇත.
    • පිළිවෙලින් පාපන්දු, ටෙනිස්, රග්බි, ගෝල්ෆ්, ක්‍රිකට්, ඔරු පැදීම, බොක්සිං, මෝටර් රථ ක්‍රීඩා සහ අශ්ව රේස් ජනප්‍රිය ක්‍රීඩා වේ.
    • මුදල් ඒකකය "ස්ටර්ලිං පවුම්" (£) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +44 වේ.
    පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම: 2
    සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 8
    පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 2
    රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 6
    සාමාන්‍ය අගය: 4.5

    6. ඕස්ට්‍රේලියාව
    Australia-Flag-icon.png
    මූලික කරුණු 7ක්:
    • ප්‍රාන්ත 6කින්, ෆෙඩරල් භූමි ප්‍රදේශ 3කින් සහ භාහිර ප්‍රදේශ 7කින් සමන්විත රාජ්‍යයකි.
    • මෙල්බෝන් නුවර අගනුවර වන අතර, පිළිවෙලින් සිඩ්නි, මෙල්බෝන්, බ්‍රිස්බේන්, පර්ත් සහ ඇඩලෙයිඩ් නගර වැඩිම ජනගහනයක් වෙසෙන නගර වේ. .
    • එක්සත් රාජධානියේ රැජිණ රාජධානියේ භාරකරු වන අතර, අගමැති මැල්කම් ටර්න්බුල් ආණ්ඩුවේ ප්‍රධානියා වේ.
    • මානව සංවර්ධන දර්ශකයේ නෝර්වේට පමණක් දෙවෙනි වන, විශාලත්වයෙන් 6වන සහ ජන ගණත්වයෙන් තෙවන ස්ථානය ගන්නා ස්වයිරී රාජ්‍යය වේ.
    • ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි වන අතර ව්‍යාපාරික හෝ රාජ්‍ය මට්ටමෙන් වෙනත් භාෂා භාවිත නොවේ.
    • ක්‍රිකට්, රග්බි, පාපන්දු සහ අශ්ව රේස් යන ක්‍රීඩා වල ලොව ප්‍රමුඛතම රටකි.
    • මුදල් ඒකකය "ඕස්ට්‍රේලියන් ඩොලර්" (AUD) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +61 වේ.
    පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම: 3
    සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 10
    පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 5
    රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 6
    සාමාන්‍ය අගය: 6

    5. ප්‍රංශය
    france_640.png
    මූලික කරුණු 7ක්:
    • තවමත් යටත් විජිත පවත්වාගෙන යන රටක් වන අතර යුරෝපා හවුලේ විශාලම රාජ්‍යය වේ.
    • සංචාරක පාරාදීසයක් වන පැරීසිය අගනුවර මෙන්ම වැඩිම ජනගහනයක් සහිත නගරයද වේ.
    • ජනාධිපති රාජ්‍ය නායකයා වන අතර අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වේ.
    • වැඩිම සංචාරක ආකර්ෂණය දිනා ඇති රට වන අතර, ලොව 6වන විශාලම ආර්ථිකයට හිමිකම් කියයි.
    • රාජ්‍ය භාෂාව ප්‍රංශ භාෂාව වන අතර, ලෝකයේ ඉංග්‍රීසි වලින් පසු වැඩිම අන්‍ය ජාතීන් ප්‍රමාණයක් ඉගෙනගන්නේ ප්‍රංශ භාෂාවයි.
    • පාපන්දු, ටෙනිස්, රග්බි වලට කීර්තියක් උසුලන අතර ප්‍රංශ පාපැදි සවාරිය ලොව විශාලම පාපැදි තරඟය වේ.
    • මුදල් ඒකකය "යුරෝ" (€) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +33 වේ.
    පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම: 3
    සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 6
    පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 8
    රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 8
    සාමාන්‍ය අගය: 6.25

    4. එක්සත් ජනපදය
    united_states_of_america_640.png
    මූලික කරුණු 7ක්:
    • ප්‍රාන්ත 52කින් සහ මිනිස් වාසය සහිත සයුරෙන් එතෙර ප්‍රදේශ 5කින් සමන්විත වන අතර විශාලත්වයෙන් තෙවන ස්වයිරී රාජ්‍යය වේ.
    • නිව්යෝක් අගනුවර, ලොස් ඇන්ජලීස් සහ චිකාගෝ පිළිවෙලින් වැඩිම ජනගහනයක් ඇති නගර වේ.
    • වත්මන් ජනපති බැරක් ඔබාමා රාජ්‍ය නායකයා මෙන්ම ආණ්ඩුවේද ප්‍රධානියා වේ.
    • ලොව විශාලම ආර්ථිකයට හා ලොව ප්‍රබලම හමුදාවට හිමිකම් කියන ඇමරිකාව, විද්‍යා හා තාක්ෂනික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙසද සැලකේ.
    • ප්‍රමුඛවම ඉංග්‍රීසි භාෂාවද, ස්පාඤ්ඤ භාෂාව ඇතුළු සුළු භාෂා රැසක්ද භාවිත වේ.
    • පිළිවෙලින් ඇමරිකන් පාපන්දු, බේස්බෝල්, බාස්කට් බෝල් සහ හොකී වඩාත් ජනප්‍රිය ක්‍රීඩා වේ.
    • ලොව මූලිකවම පරිහරණය වන "ඇමරිකන් ඩොලර්" ($) ඇමරිකාවේ මුදල් ඒකකය වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +1 වේ.
    පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම: 3
    සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 9
    පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 10
    රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 4
    සාමාන්‍ය අගය: 6.5

    3. ජර්මනිය
    france_640.png
    මූලික කරුණු 7ක්:
    • යුරෝපා හවුලේ වැඩිම ජනගහනයක් සහිත රාජ්‍ය වන අතර සංවර්ධිත රාජ්‍ය 8කට මායිම් වන රාජ්‍යයකි.
    • බර්ලින් නුවර අගනුවර වන අතර, විශාල ජනගහනයක් ඇති නගර විශාල සංඛ්‍යාවක් ඇත.
    • ජනපති ජාචිම් ගෝක් රාජ්‍ය නායකයා මෙන්ම ආණ්ඩුවේද ප්‍රධානියා වේ.
    • ජාත්‍යන්තර ශිෂ්‍යයන්ට නොමිලේ උසස් අධ්‍යාපණය ලබාදෙන එකම රට වන අතර වර්ථමාන ලෝකයේ සිව්වන විශාලම ආර්ථිකයට හිමිකම් කියයි.
    • රාජ්‍ය භාෂාව ජර්මන් වන අතර ජාත්‍යන්තර භාෂාව ලෙස ඉංග්‍රීසි ප්‍රගුණ කරන ඉංග්‍රීසි නොවන රටවල් අතර පළමු තැන ගනී.
    • පාපන්දු හැරුන විට සීත ක්‍රීඩා, බොක්ෂිං, හෑන්ඩ් බෝල්, වොලිබෝල් සහ බාස්කට්බොල් ජනප්‍රියම ක්‍රීඩා වේ.
    • මුදල් ඒකකය "යුරෝ" (€) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +49 වේ.
    පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම: 8
    සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 6
    පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 9
    රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 9
    සාමාන්‍ය අගය: 8

    2. නව සීලන්තය
    new_zealand_640.png
    මූලික කරුණු 7ක්:
    • ඇන්ටාක්ටික් ධ්‍රැවය ආසන්නයේ පිහිටි ප්‍රධාන දූපත් දෙකකින් සමන්විත ස්වභාවික අලංකාරයෙන් යුතු රාජ්‍යයකි.
    • වෙලිංටන් නගරය අගනුවර වන අතර, ජනගහනයෙන් ඖක්ලන්ඩ් නගරයට පමණක් දෙවනි වේ.
    • එක්සත් රාජධානියේ කිරීටය විසින් පත් කෙරෙන වත්මන් ආණ්ඩුකාර සේනාධිපති ජෙරී මෙටපරෙ රාජ්‍ය නායකයා වන අතර, අගමැති ජෝන් කී ආණ්ඩුවේ ප්‍රධානියා වේ.
    • ඉහල මානව සංවර්ධන දර්ශකයේ ඉහලම ස්ථානයක් දරන අතර, වඩාත් කරුණාවන්ත මෙන්ම සාමකාමීම මිනිසුන් වෙසෙන රටක් ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි.
    • රාජ්‍ය භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව සමග ආවේනික භාෂාවක් වූ මාඕරි භාෂාවද, හස්ත සංඥා භාෂාවද හඳුනාගෙන ඇත.
    • රග්බි, ගෝල්ෆ්, නෙට්බෝල්, ටෙනිස්, ඔරු පැදීම සහ ක්‍රිකට් වලින් ආත්‍යන්තරයේ ප්‍රසිද්ධියට පත්ව ඇත.
    • මුදල් ඒකකය "නව සීලන්ත ඩොලර්" (NZD) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +64 වේ.
    පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම: 4
    සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 9
    පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 10
    රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 10
    සාමාන්‍ය අගය: 8.25

    1. කැනඩාව
    canada_640.png
    මූලික කරුණු 7ක්:
    • ප්‍රාන්ත 10කින් සහ යටත් විජිත රාජ්‍ය 3කින් සමන්විත, නිරන්තරයෙන් හිම මිදෙන රාජ්‍යයකි.
    • ටොරොන්ටෝ අගනුවර වැඩිම ජනගහනයක් සහිත නගරය වන අතර, මොන්ට්‍රියල්, කැල්ගරි සහ ඔටාවා යන නගර වල ජනගහනය මිලියනය ඉක්මවයි.
    • එක්සත් රාජධානියේ කිරීටය විසින් පත් කෙරෙන වත්මන් ආණ්ඩුකාර සේනාධිපති ඩේවිඩ් ජොන්සන් රාජ්‍ය නායකයා වන අතර, අගමැති ස්ටීවන් හාපර් ආණ්ඩුවේ ප්‍රධානියා වේ.
    • අඩු ජන ගණත්වයක් පවතින අතර, ලොව විශාලම වෙරලතීරයට හා දෙවෙනියට විශාලම භූමියකට හිමිකම් කියන රාජ්‍ය වේ.
    • රාජ්‍ය භාෂා ලෙස ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා පිළිගෙන ඇති අතර, කුබෙක් ප්‍රාන්තයේ පමණක් ප්‍රංශ භාෂාව වැඩිම දෙනෙක් භාවිත කරන භාෂාව වේ.
    • පිළිවෙලින් අයිස් හොකී, ලැක්‍රෝස්, කර්ලිං, පාපන්දු, බාස්කට් බෝල් සහ බේස්බෝල් ජනප්‍රිය ක්‍රීඩා වේ.
    • මුදල් ඒකකය "කැනේඩියානු ඩොලර්" (C$) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +1 වේ.
    පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම: 5
    සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 9
    පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 10
    රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 10
    සාමාන්‍ය අගය: 8.5

    Bonus: ශ්‍රී ලංකාව
    sri_lanka_640.png
    මූලික කරුණු 7ක්:
    • ඉන්දියන් උප මහද්වීපය ආසන්නයේ පිහිටි ඓතිහාසික වටිනාකමින් යුතු ස්වයිරී දූපත් රාජ්‍යයකි.
    • ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර වන අතර, කොළඹ නගරය වානිජ අගනගරය හා විශාලම ජනගහනයක් සහිත නගරය වේ.
    • ජනපති මෛත්‍රීපාල සිරිසේන වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා වන අතර අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් හිමි පක්ෂයේ නායකයා වේ.
    • කළාපයේ ඉහල මානව සංවර්ධන දර්ශකයක් සහිත එකම රට වන අතර, විවෘත ආර්ථිකයට හිමිකම් කියන සංවර්ධනය වෙමින් පවතින රටකි.
    • රාජ්‍ය භාෂාව සිංහල වන අතර දෙවන නිල භාෂාව ලෙස දෙමළ භාෂාව ද, ජාත්‍යන්තර නිල භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව ද හඳුනාගෙන ඇත.
    • පිළිවෙලින් ක්‍රිකට්, රග්බි, පාපන්දු, මලල ක්‍රීඩා, දැල්පන්දු, වොලිබෝල්, බැඩ්මිටන්, ටෙනිස්, ජලාශ්‍රිත ක්‍රීඩා සහ එල්ලේ ජනප්‍රිය ක්‍රීඩා වේ.
    • මුදල් ඒකකය "ශ්‍රී ලංකා රුපියල්" (රු) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +94 වේ.
    පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම: 7
    සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 10
    පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 7
    රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 10
    සාමාන්‍ය අගය: 8


    Sources:
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Point System?
    self arguments with comparing facts and statics.
    ඇයි බං later :( anyway Good Post Bro..!
    සේරම එක පාර දාන්න බෑ නෙ යකෝ.
    තව ටිකක් පැහැදිලි කරානම්
    The United Kingdom
    The UK is the major loser as the number of foreign students enrolling in British Universities dwindled dramatically in the last two years after witnessing steady increase in the previous years. The ordeal started in April 2012 when the UK abolished post-study-work visa (PSW), which provided one year work permit to the graduates from outside European Union (EU). Further, in 2013, the UK government decided to impose a £3,000 immigration bond on visitors from "high-risk" countries, including India. However, after much criticism and protest, the government pulled back the scheme. These policies in consecutive years gave out an impression that the UK is an unwelcoming country for immigrants including international students. The result is 26% reduction in the enrolment of foreign students despite the country homes world’s oldest and finest universities.
    “Even though the UK always looks forward to the best brains from India to do their higher studies, their policies gave a negative perception. The abolition of PSW, limitation of working hour permits during studies and increased language requirements led to the decline in the number of foreign students applying to British Universities”, says Sakthy Edamaruku, Media Officer, British High Commission. 
    Despite the falling numbers, the British government is still coming up with policies that would further reduce the opportunities for foreign students who study in the UK. The latest is a proposed legislation drafted by UK Home Secretary Theresa May. According to the proposed draft, students from outside the European Union must go back to their home countries and cannot apply for a work visa while still in Britain after the completion of their studies.
    “Most foreign students come to the UK for higher studies with immigration in mind. The proposed draft that sends back students to their home countries is a big blow for us as it stops us from exploring our opportunities to get a job according to our capability and qualification”, says Himansha Singh, pursuing PhD. in Pharmacy at the University of Cambridge.
    However, Sakthy is still hopeful about attracting foreign students to the UK. She says, “We have recently introduced a number of scholarships for foreign students to fund their studies. Apart from that, the UK government also has Tier 1 Graduate Entrepreneur Visa through UK-based universities. This visa enables the international students with entrepreneurial interests from outside EU to stay back in the UK for one year and start own businesses that will help in the development of domestic and overseas economies”.
    But the impact of Entrepreneur Visa in increasing the number of foreign enrolment in British universities is debatable as it hardly had any impact on the numbers.
      
    The United States
    The US has been the favourite destination of as 50% of the foreign study abroad aspirants go to US every year. However, the 2009 financial recession hit the foreign enrolment rates in the US universities as the economic meltdown made the country less attractive for the immigration-driven students. While 2010-11 academic year witnessed 1% drop in the enrolments, 2011-12 and 2012-13 saw 3.5% drop. Now the country is in the path of recovery as the enrolment rate went up by 5.9% in 2013-14, thanks to the economic revival and opening up of job market.
    In the US, the international students, who hold F-1 student visa can apply for Optional Practical Training (OPT) which allows them to stay back for one year after the completion of the course, provided they work in their field of study. The students who hold a degree from the US government’s designated list of STEM (Science, Technology, Engineering and Mathematics) subjects can extend their OPT by another 17 months which allow them to work in the US for 29 months. During this period, the students can find a permanent job and apply for long-term visa. Not surprisingly, 78% of foreign students in the US opt for STEM courses as against 12% for business courses and 10% for other disciplines (Open Doors 2014).
     “I chose the US mainly because of job opportunities. I always wanted to get a job abroad and being an engineer by profession, I think the US is the best option for me. While looking for Universities, my first preference is the ones that provide adequate exposure and job opportunities in IT companies and thus I chose this University”, says Linda Pulickal, pursuing MS in Computer Science at the University of Southern California.
     
    Australia
    Australia was once at par with the UK in attracting students from India. After a consistent increase of foreign student enrolment till 2009-10, the figures fell in the next three years mainly due to the strengthening of Australian dollars against foreign rupee and safety concerns triggered by the 2009 racial violence against foreigns where 152 foreign students were assaulted that year.  With an aim to attract more international students the Australian government in March 2013 replaced Skilled Graduate visa with Temporary Graduate (Subclass 485) visa to introduce new post-study work arrangements. The Temporary Graduate visa has two streams: the Graduate Work stream and the Post-Study Work stream.
    Graduate Work stream: This stream helps the international graduates with qualification that is related to an occupation in the Skills Occupation List (SOL) to get an extended visa for 18 months after graduation.
    Post-Study Work stream: This stream allows the international students with an Australian graduate or higher education degree (irrespective of the field of study) to apply for a visa up to four years depending on their qualification.
    The new regulation helped Australia to regain its lost glory as the number of foreign students enrolling in Australian universities increased by 11% in 2013-14.
      
    Canada
    Canada is one of the major winners in attracting international students, especially from India. It all started with the immigration reforms in 2008 which introduced Post-Graduation Work Permit Program (PGWPP) for the international graduates. Previously, the students had to have a job offer in place and it should be in their field of study. PGWPP allows the students to apply for a visa even without having a job offer and gives the flexibility to take up a profession in any field. The program also issues work permit for three years while previously, the permit was given for one to two years. The skilled Canadian work experience thus gained by the students through PGWPP will help them get permanent residence in Canada through the Canadian Experience Class (CEC).
     “The Government of Canada is attracting more international students through the work permit programs. Canada’s high academic standards and rigorous quality controls mean that the international students earn a high-quality education that will open doors for their future and benefit the career over the long term. India is the second largest sending country of students to Canada and new policy has definitely helped students as the enrolment numbers soared from 9,500 2009 to more than 31,000 in 2014”, says  Prashant Srivastava, Project Manager, International Partnerships & Projects at Seneca International, Canada.
     
    New Zealand
    New Zealand is the country that benefitted when the UK, the US and Australia lost their sheen because of visa policies, economic recession and racial attacks respectively. New Zealand marked its presence as a major study abroad destination in 2008-09 when there was a surge in the number of international students enrolling in the country’s universities. The steady increase in the number of foreign student enrolment over the years could be attributed to the visa policies. There are two steps in study-to-work visa policy in New Zealand:
    Post-study work visa (open): Once the international students complete their course, they can apply for post-study work visa that allows them to stay in New Zealand for 12 months and look for a job in their field of study. During the search period, they can work in any field to support themselves.
    Post-study work visa (employer assisted): The students can apply for this visa after getting a job in their field of study, which allows them to stay in New Zealand for two years (three years if the work experience is required as part of a professional registration). After the period of this visa, the student will then be qualified for New Zealand resident visa under the Skilled Migrant Category.
     
    Germany
    The two European countries- Germany and France are the new entrants which attract a large number of foreign students despite language barriers. Germany introduced the new legislation in 2012 regarding Entry and Residence of Highly Qualified Workers which allows the international students to stay back in the country for 18 months after graduation to look out for a job in their field of study. During this period, they can do any job to support themselves. If the student manages to find a job before his final exam, he can directly apply for residence permit. The student can either apply for a German residence or an EU Blue Card if he wants to work in different European Union countries (excluding the United Kingdom, Denmark and Ireland) in future.
    Since 2014 Germany conducts free degree programs for international students first country to do so. To find out English medium free degrees go here.

    France
     France ranks second among the countries of continental Europe, behind Germany to welcome foreign students. Over the past five years, the number of foreign students in mobility in France grew by 50%, reaching more than 2500 students. One of the major reasons behind this is the relaxation of visa rules which allows the students to stay back in France after graduation for one year to look for jobs. If they find a job in their field of study, which has a rate of compensation equal to at least 1.5 times the national minimum wage, they can apply for a work visa. Apart from that, the French government also facilitated travel to France for foreign citizens staying in India with a French degree. “In July 2013, Ambassador François Richier announced the government’s  decision to provide tourist or business visa for Indian citizens back in India who have graduated from a French institution with a long period of validity– up to five years  if the studies in France were at the Master’s or PhD level. This further helped in increasing the number of foreign enrolments in French institutions”, says Sapna Sachdeva, National coordinator of Campus France.

    The road ahead
    In the last few years, there have been major changes in study abroad destination trends as many countries marked their presence while the major players saw a dip in number of international enrolments.  With more countries attracting students with visa policies, the benefiters are the students who have more options to choose from.


    best-country_full-resolution.png
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ko yako finland ?

    ehe tama hondama
    Finland බැලුවෙ නෑ මචං. එහෙ ඉංග්‍රීසි භාවිතය ටිකක් අඩුයි නේ?
    ලංකාවෙ එවුනුත් අඩුයි නෙ.
    PR ගන්න එක එහෙම කොහොමද?
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ජොසී;19180036 said:
    නෑ මචං.
    1 year Japanese ඉගෙන ගන්න එක අනිවාර්‍ය වීම ම ඇති මේ list එකට වැටෙන්නෙ නැතිව තියෙන්න.

    Balapan dan Japan Universities thiyanawa English medium thiyana. Eg: Tokyo, Kyoto, Tsukuba Uni.
    Japanese danagena sitima waasiyak. eth aniwarya naa. (Language college yana unta nam kalinma Japanese danima aniwaryayi).
     
    Last edited:
    • Like
    Reactions: ජොසී