IKMAN.LK මුදල් අය කරය් .......

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    උඹගෙ තියෙන්නෙ හෙන ප්‍රාථමික ලොජික්, සල්ලි අරන් මාරුවෙන්න ඔය තරම් සල්ලි වියදම් කරන්න ඕනද? ඇලෙක්සා රෑන්ක් වලට ඉක්මන් එක ඉන්නෙ එලකිරියටත් උඩින්, අනිවාර්යෙන් මාසෙකට මිලියන ගානක විසිටර්ස්ල එනව.ඉක්මන් එකෙන් මිලියන ගානක අයෝජනයක් කලා. සයිට් එක දැන් ටික ටික ආදයම් හොයන්න හදන්නෙ. ඒකට කාටවත් දොස් කියන්න බැහැ. මොකද ඉක්මන් එකෙන්ම ගොඩ ගිය ඉක්මන් එකෙන්ම හැදුන අය ඕන තරම් ඉන්නව. සල්ලි අරන් මාරුවෙනවට වැඩිය 10 ගුනයක් මේ බිස්නස් එක මොනෙටයිස් කරල හොයන්න පුලුවන්.

    ;)

    ඔව්. මට තේරෙනව. උන් මේක මග දමල පැනල යන එකක් නෑ කවදාවත්. ඒත් හිතපල්ල.. උන් ආයෝජනයක් කරා තමයි... ඒත් දැන් උන් ලංකාවෙ සල්ලි නේද පිටරටට අදින්න හදන්නෙ? සමහරවිට අවුරුදු ගණනාවක් යනකම් ඒක උන් ඒ විදියට කරාවි. ඒක එක පැත්තකින් අපේ රටට අහිතකර විදියට බලපානව නේද?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,852
    1,000
    113
    ගෙදර
    මුන් හෙන වංචාවක් කරනවාබන්.අවුරැද්දක් වලංගුයි කියල රැපියල් 3500 ක් අරන් අැඩ් 5ක් දාන්න පුලුවන් කියලා සල්ලි ගන්නවා.මුන් කෝඩ් දෙකක් දෙනවා.එකක් ඇඩ්එක බම්ප් කරන්න(මුල් පේජ්එකට ගන්න) අනික ඇඩ් එක ටොප් එකට ගන්න(අදාල පේජ්එකේ උඩින්ම තියන්න).මුන් කියන්නෙ හැම තිස්සෙම මේ පැකේජ්එකේ තියන්න පුලුවන් ඇඩ් 5ක් විතරයි.ඒ ඇඩ් අයින් කර කර වෙන ඒවා දාන්න පලුවන් හැබැයි ටෝටල් එක නිතරම ඇඩ් 5යි කියලා.ඒත් බන් ඇඩ් 5ක් දාල 5 වතාවක් බම්ප් කලාම කෝඩ් එක්ස්පයර් කියලා මැසේජ් එකක් එනවා.ඒ කියන්නෙ අවුරැ්ද්දටම එක ඇඩ්එකක් උඩට ගන්න පුලුවන් එක වතාවයි.ඇඩ් එක උඩට ගන්න ආපහු සල්ලි ගෙවලා කෝඩ් එකක් ගන්න ඕන.නැත්නම් ඇඩ් එක දිගටම පහලටම යනවා.ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ ඇස ගැටෙන්න තියෙන අවස්තාව නැතිව යනවා.අපි උනත් බන් ගොඩක් යට තියෙන පේජ් බලනවා අඩුයිනෙ.මොනවා හරි විකුණන්න දාල අවුරැද්දක් බලන් ඉන්නෙ මොන ලබ්බටද බන්.මේක හෙන ප්‍රෝඩාවක්.දන්න එවුන් හැමොටම කියපල්ලා මුන්ගෙ ඇඩ් ගන්න එපා කියලා.
     
    PhoneUnlocker

    Member
    Oct 12, 2009
    541
    9
    0
    ou mun hena wanchawak karanne. mama aaye kawadaawath Vouchers ganne ne.

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,686
    113
    මාත් හිතන විධිහට ලංකාවේ වෙබ් සයිට් ලියාපදිංචි කිරීමක් වෙන්නේ නෑ ..එක නිසා ලොකු අවදානමක් තියෙනවා ...අකුලාගෙන ගියොත් සොරිම තමයි ...
    loke kohewath web site wenama register karanne naha.. domain eka gannawa kiyannee register karanawa kiyana eka thamaa,, ekata thamaa whois data daanna tiyenne.. :lol: internet eka kiyanne free information, kamathi nam ganna nattan nikan innaa..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,686
    113
    මෙහෙමයි මචන්.. මම මේ ගැන ඇත්තටම දන්නෙ නෑ.. විශේෂයෙන්ම නීතිය ගැන.. ඒක ගැන මම තව ඉගෙන ගන්න ඕනි. සමහර දේවල්වලට උඹල කාගෙන්වත් මට හරි උත්තරයක් ලැබුණෙ නෑ. ඒ වගේම සමහර දේවල්වල ලැබුණා..
    මට හිතෙන හැටියට අන්තර්ජාල කටයුතු එක්ක ලංකාවෙ නීතිය වැඩිය සම්බන්ධ වෙලා නෑ. මම අන්තර්ජාලෙ පාවිච්චි කරන්න ගත්තෙ 2003 අවුරුද්දෙ වගේ ඉඳල. ඇත්තටම මම ලැජ්ජ වෙනව මම මේ නීතිමය පැත්ත ගැන වැඩිය දැනගෙන හිටිය නැති එකට. එහෙමෙයි කියල මට එක ශත පහක පාඩුවක් වෙලත් නෑ.
    ඔය කියන විදියට ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්, ප්‍රයිවසි පොලිසි, කන්ටැක්ට් ඩීටේල් කියන ඔක්කොම දාල වුණත් හොරෙක්ට සයිට් එකක් කරල උඹල වගේ අය අන්ඳන්න පුළුවන් මට හිතෙන්නෙ. හොඳම උදාහරණය මෙතන මාතෘකාව වෙච්ච ඉක්මන් එක. නිකමට හිතපල්ල මෙහෙම, "ලංකාවෙන් භාගයක්ම සල්ලි ගෙවල ඉක්මන් එකේ ඇඩ් දාල ටික දවසකින් සයිට් එකට වෙච්චි දෙයක් නැති වෙනව...මට කියපල්ල, උඹල කවුද යන්නෙ ඉක්මන් එකේ මුල් කම්පැනි හොයාගෙන? කාටද යන්න පුළුවන් ඒකෙ අයිති එවුන් හොයාගෙන? ඒක තාත්විකද? කාටද ඒ දේවල් ගැන 100% විශ්වාසයක් තියාගන්න පුළුවන්?"

    මම වැරදිනම් නිවැරදි කරපල්ල.. ප්ලීස්..

    ow machoo onama kenekta privacy policy, term of service ona deyak da ganda puluwan boruwataaa.. api adsense karanakotaa daaanawa owa ona taran template tiyanawa :lol::lol: okkoma horu owa dan inee...

    horakan karala pannoth paypal refund withrayy thiyennee...
    ikaman eka horakan karanawa kiyanee nahaa.. eth monama site ekakawath privacy policy, term of serivice kiyanee unama daana ewaa... ewain horu hoyanna baha...

    api apeee badu wikuanna ganna hati kata karamu bann me gong hattata ugannala wadak naha.. mun danna deyak naha.. kadee yanna awit inne.. :lol:
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    DQ4w8La.png

    dan harida? ubata sahenna ridila vage ne?
    hari tarkayak karanna bari un thami horen rep kapanne
    puluwan nam face to face varen pirimiyek nam
     
    Last edited:

    PhoneUnlocker

    Member
    Oct 12, 2009
    541
    9
    0
    meekata tikak mathaka hitina nama daanna beri da?

    AdEka.lk
    http://www.elakiri.com/forum/showthread.php?t=1695399

    මේ බලපන් ඇඩ්සෙන්ස් ඇඩ් එකක් වත් දාන්නේ නැතුව වෙබ් එක හදලා තියෙනවා..
    උබලා එකෙක් වත් සහයෝගයක් වශයෙන් කියලවත් ඇඩ් එකක් දානවද? නෑනේ? :baffled:
     
    L-Smoker

    සයිට් එක ගැන පත්තරේ ඇඩ් එකක් දාපන්
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    AdEka.lk
    http://www.elakiri.com/forum/showthread.php?t=1695399

    මේ බලපන් ඇඩ්සෙන්ස් ඇඩ් එකක් වත් දාන්නේ නැතුව වෙබ් එක හදලා තියෙනවා..
    උබලා එකෙක් වත් සහයෝගයක් වශයෙන් කියලවත් ඇඩ් එකක් දානවද? නෑනේ? :baffled:

    ela ela site eka hodai promote karala ganna tiyenne
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    ow machoo onama kenekta privacy policy, term of service ona deyak da ganda puluwan boruwataaa.. api adsense karanakotaa daaanawa owa ona taran template tiyanawa :lol::lol: okkoma horu owa dan inee...

    horakan karala pannoth paypal refund withrayy thiyennee...
    ikaman eka horakan karanawa kiyanee nahaa.. eth monama site ekakawath privacy policy, term of serivice kiyanee unama daana ewaa... ewain horu hoyanna baha...

    api apeee badu wikuanna ganna hati kata karamu bann me gong hattata ugannala wadak naha.. mun danna deyak naha.. kadee yanna awit inne.. :lol:

    ඔව් මචන්.. තේරුම්ගත්ත ගොඩක් දේවල්...

    දැන් මට තියෙන ප්‍රශ්ණෙ, මම මගේ සයිට් එකේ ප්‍රයිවසි පොලිසි එක, ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් දැම්මම කට්ටියට කිසි ප්‍රශ්ණයක් නැතිව මගේ සයිට් එකට යන්න එන්න පුළුවන්ද? විශේෂයෙන්ම මම අහන්නෙ මේකෙ ඉන්න චමත්2015 ගෙන්?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔව් මචන්.. තේරුම්ගත්ත ගොඩක් දේවල්...

    දැන් මට තියෙන ප්‍රශ්ණෙ, මම මගේ සයිට් එකේ ප්‍රයිවසි පොලිසි එක, ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් දැම්මම කට්ටියට කිසි ප්‍රශ්ණයක් නැතිව මගේ සයිට් එකට යන්න එන්න පුළුවන්ද? විශේෂයෙන්ම මම අහන්නෙ මේකෙ ඉන්න චමත්2015 ගෙන්?
    සයිට් එකට මාසෙට විසිටර්ල ලක්ෂ දහයක්වත් එනවනම් ඇඩ් දාන්න කට්ටිය එයි
     
    Last edited:

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    සයිට් එකට මාසෙට ලක්ෂ දහයකවත් විසිටර්ල එනවනම් ඇඩ් දාන්න කට්ටිය එයි

    ලප් තැනම ලොප් කරන්න මිසක්, පොඩ්ඩක් නැගිටින්න උදව්වක් දෙන්න නෙවෙයි උඹල බලන් ඉන්නෙ. මම කලිනුත් කිව්වනෙ බන්, සයිට් එක පටන් අරන් තවම සති දෙකක් වගේ වෙන්නෙ.
    එහෙම එක පාරට මාසෙට ලක්ෂ 10ක් විතර යන එන සයිට් කවුද කියපන් පටන් අරන් තියෙන්නෙ?