HTC One A9

CoolBro

Active member
  • Sep 16, 2014
    716
    225
    43
    htc-aero-global-product-logo-pob-lg.png


    design-colors.png



    htc-one-a9-new.jpg


    HTC One A9 at a glance:
    Body: Aluminum unibody, 7.3mm thick
    Screen: 5" AMOLED with 1080p resolution (441ppi); Gorilla Glass 4
    Camera: 13MP with OIS and RAW mode and Hyperlapse; 1080p video; sapphire lens cover
    Selfie camera: 4MP UltraPixel; 1080p video
    Audio: 24-bit, 192kHz supported by Hi-Fi DAC; dedicated headphone amp with Dolby Audio
    Security: Fingerprint sensor
    Power: Snapdragon 617 (octa-core Cortex-A53, Adreno 405); 2GB/3GB of RAM
    Storage: 16GB/32GB built-in; microSD card slot
    OS: Android 6.0 Marshmallow with Sense
    Battery: 2,150mAh; up to Quick Charge 3.0 support
    Misc: Android Pay, Google Now on Tap; optional Dot View II flip cover


    DSC_5999.0.png
     
    • Like
    Reactions: IveyStyle

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඇපල් 6 එකෙයි සැම්සුන් S5 එකෙයි හොර ශොට් එකක් වගේ. අපරාදෙ ගන්න තිබ්බ තව ටිකක් පොඩි උනා නං.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඇපල් 6 එකෙයි සැම්සුන් S5 එකෙයි හොර ශොට් එකක් වගේ. අපරාදෙ ගන්න තිබ්බ තව ටිකක් පොඩි උනා නං.

    :rofl:Apo ganna nam epa htc.dan kohomath wadak naha.anunwa copy karanawa witharai.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    :rolleyes:

    HTC One(M7)Released 2013, March

    htc_one_gold.jpg



    Apple iPhone 6(Released 2014, September)

    apple_iphone_6_2.jpg




    දැන් කියමු බලන්න කවුරු කාවද කොපි කරන්නෙ කියලා......;);););)

    :rofl::rofl:ane ban.meka dakka ona ekekuta kiyanna puluwan mun iphone,samsung dekama copy karala kiyala.

    oo10-20_1055tt_1.0.png


    oo10-20_1038tt.0.png
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :rofl::rofl:ane ban.meka dakka ona ekekuta kiyanna puluwan mun iphone,samsung dekama copy karala kiyala.
    අනේ මහත්තයෝ මොකෝ මේ තද වෙලා වගේ..:lol:කම්පැනි දෙකෙන් එකක්වත් මගේ නෙමෙයි...;)පොඩ්ඩක් බලන්නකො රිලීස් ඩේට්.....කොපි කරපු එකක් කලින් එන්නයි,,ඔරිජිනල් එක පස්සෙ එන්නයි හේතුව මොකෝ....:)
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    අනේ මහත්තයෝ මොකෝ මේ තද වෙලා වගේ..:lol:කම්පැනි දෙකෙන් එකක්වත් මගේ නෙමෙයි...;)පොඩ්ඩක් බලන්නකො රිලීස් ඩේට්.....කොපි කරපු එකක් කලින් එන්නයි,,ඔරිජිනල් එක පස්සෙ එන්නයි හේතුව මොකෝ....:)

    ethakota mewaa?thawa lajja nathuwa A9 kiyalath dagena.:lol::lol::lol:

    oo10-20_1054tt.0.png


    fd-samsung-galaxy-s6-edge-9674.jpg



    oo10-20_1050tt.0.png


    iphone-6-camera.jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    හරි මහත්තයෝ..මට මෙන්න මේක විතරක් කියන්න...ඔය බැක් සයිඩ් එකේ හරහට යන ඉරි දෙක(උඩයි යටයි) කවුද මුලින්ම ගැහුවෙ...?:):):)

    iphone :lol::lol::lol:eka copy karala thama e line ekama tikak thick karala htc un gahuwe:P:P:P:P

    c700x420.jpg
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    me iphone 5 hode.realese wela thiyenne 2012, September
    .:lol::lol::lol::P:P:P

    c700x420.jpg

    අයියෝ....මහත්තයෝ...මේක වෙනමම ඩිසයින් එකක්...ඒක මාත් පිලිගන්නවා ඇපල් තමයි මේ ඩිසයින් එක මුලින්ම ගැහුවෙ...මම අහන්නෙ බැක් සයිඩ් එකෙ හරහට ඉරි දෙක මුලින්ම ගැහුවෙ කවුද කියල....:lol:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    අයියෝ....මහත්තයෝ...මේක වෙනමම ඩිසයින් එකක්...ඒක මාත් පිලිගන්නවා ඇපල් තමයි මේ ඩිසයින් එක මුලින්ම ගැහුවෙ...මම අහන්නෙ බැක් සයිඩ් එකෙ හරහට ඉරි දෙක මුලින්ම ගැහුවෙ කවුද කියල....:lol:

    ithin copy karala eka tikak wenas karala karanna bari katada?apitath puluwanne ehema.:lol::lol:hariyata galaxy s iphone design eka copy kara wage.:lol:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මට පෙන්නන්න බලන්න මේකෙ හරහට යන ඉරි දෙකක් කොහෙද තියෙන්නෙ කියලා,,,,ඉරයි පටියයි වෙනස් නෙ සුදු මහත්තයෝ....:lol::lol::lol::lol:

    wenas thama.:lol:ithin okama copy karala thama wenas widihata iri deka yawwe htc karayo.oka mahaloku wadakda?:lol::lol::lol: