උඹගෙ තියෙන්නෙ හෙන ප්‍රාථමික ලොජික්, සල්ලි අරන් මාරුවෙන්න ඔය තරම් සල්ලි වියදම් කරන්න ඕනද? ඇලෙක්සා රෑන්ක් වලට ඉක්මන් එක ඉන්නෙ එලකිරියටත් උඩින්, අනිවාර්යෙන් මාසෙකට මිලියන ගානක විසිටර්ස්ල එනව.ඉක්මන් එකෙන් මිලියන ගානක අයෝජනයක් කලා. සයිට් එක දැන් ටික ටික ආදයම් හොයන්න හදන්නෙ. ඒකට කාටවත් දොස් කියන්න බැහැ. මොකද ඉක්මන් එකෙන්ම ගොඩ ගිය ඉක්මන් එකෙන්ම හැදුන අය ඕන තරම් ඉන්නව. සල්ලි අරන් මාරුවෙනවට වැඩිය 10 ගුනයක් මේ බිස්නස් එක මොනෙටයිස් කරල හොයන්න පුලුවන්.
![]()
ඔව්. මට තේරෙනව. උන් මේක මග දමල පැනල යන එකක් නෑ කවදාවත්. ඒත් හිතපල්ල.. උන් ආයෝජනයක් කරා තමයි... ඒත් දැන් උන් ලංකාවෙ සල්ලි නේද පිටරටට අදින්න හදන්නෙ? සමහරවිට අවුරුදු ගණනාවක් යනකම් ඒක උන් ඒ විදියට කරාවි. ඒක එක පැත්තකින් අපේ රටට අහිතකර විදියට බලපානව නේද?

