චිත්රපට රැස් කිරීම සඳහා උදව් පතමි (Movie Collectors Please Respond)
එළකිරි සහෝදරයන්ගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තුවෙමි.

මගෙ 2500+ Movie Collection එක නැති උනා. ඉංග්රීසි (Hollywood), ඉන්දියානු (Bollywood/Tollywood/Kollywood), Animated (Movies/TV Series), හා අනෙකුත් (Korean/French/etc.) ඔක්කොම 3TB External HDD එකක තිබ්බෙ. ඒකෙ අවුලක් ගිහින් තමයි කෙල උනේ.
මම සතුව 2014 November වෙනකොට එකතුව තිබූ චිත්රපට
චිත්රපට එකතුකරන යාලුවොත් නෑ ඔක්කොම මගෙන් තමයි අරන් ගියෙ. ඒ අය බලල Delete කරනව.
මම ගාව 4TB+ Free Space තියෙනව Ext. HDD දෙකක (3TB + 1.5TB). මේව ෆිල්ම් වලින් පුරවගන්න තමයි මට ඕන. චිත්රපට එකතු කරන සහෝදරයිනි මේ සදහා ඔබලාගේ අවංක සහය බලාපොරොත්තු වෙමි. මේ සදහා දායක වීමට හැකියාවක් ඇති සහෝදරයින් කරුණාවෙන් පිහිටවන්න.
ඔබගේ චිත්රපට එකතුවෙන් මා හට ලබාදීමට කැමති සහෝදරයිනි, ඔබට හැකියාවක් ඇත්නම් නිදහස් වෙලාවක ඔබගේ චිත්රපට එකතුවේ ලයිස්තුවක් මා හට ලබාදෙන මෙන්ද කරුණාවෙන් ඉල්ලීමක් කරමි.
Folder and File NAMEs විතරක් Copy කරගන්න හැටි
මට කොහොමහරි ඔබ Free වෙලාවක ඇවිල්ල අරන් යන්න පුලුවන්. ඔබ දන්නා තව ෆිල්ම් Collect කරන Share කරන්න කැමති අය ඉන්නවනන් දන්වන්න.