help_android_phone

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ane danna kenek mata help ekka karanako. mage android phone eke phone memory eke tibba photoes wagayak memory card ekata move kara. move una gaman tibba. eth ada ude balanako na. ewa recovery karaganan karamayak danawada?

    man dumpster app eka dagena thiyene. delete wena photos eke save wenawa wenadata. dan eketh na

    plz danna kenek help karanako. :(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙමරි කාඩ් එක ගලවලා PC එකට ගහන්න කාඩ් රීඩරේකිං. ඊට පස්සෙ රිකවරි සොෆ්ට්වෙයා එකක් රන් කරලා බලන්න PC එකේ.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පැටියා;19242569 said:
    මෙමරි කාඩ් එක ගලවලා PC එකට ගහන්න කාඩ් රීඩරේකිං. ඊට පස්සෙ රිකවරි සොෆ්ට්වෙයා එකක් රන් කරලා බලන්න PC එකේ.

    ow ne. ehema karanam hari :oo:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පැටියා;19242599 said:
    මම හිතන්නෙ ඔය ෆොටෝ ටික මෙමරි කාඩ් එකේ කොහෙ හරි ඇති.
    කොහොමද ඔය ටික මූව් කලේ? මොකක්ද ෆෝන් එක?

    nikanma folder view ekata gihin move kara. samsung galaxy core .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    nikanma folder view ekata gihin move kara. samsung galaxy core .

    ෆෝන් එක Mass Storage විදියට හරි MTP විදියට හරි PC එකට කනෙක්ට් කරලා Memory Card එක ඕපන් කරලා or
    මෙමරිය ගලවලා PC එකට ගහලා ඕපන් කරලා *.jpg කියලා සර්ච් කරලා බලන්න
     
    Last edited:
    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පැටියා;19242690 said:
    ෆෝන් එක Mass Storage විදියට හරි MTP විදියට හරි PC එකට කනෙක්ට් කරලා Memory Card එක ඕපන් කරලා or
    මෙමරිය ගලවලා PC එකට ගහලා ඕපන් කරලා *.jpg කියලා සර්ච් කරලා බලන්න

    hari man try karanam gedara gihin. thanks. :)