Colon Cancer Updates

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    685
    93
    මට නිකන් දැන් හිතෙනවා කිමෝ වලින් ලෙඩේ හොද වෙලා ඒකෙ ක්‍රෙඩිට් එක සිංහල වෙද මහත්තයට ගිහින් වගේ කියල. ඒ කොහොම උනත් සිංහල බේත් කරන එක මේ වගේ ලෙඩ වලට හරිම අවධානම්. මමත් අපේ තාත්තට බේත් කරද්දී අහු වුණා සිංහල වෙද්දුන්ට, ආයේ පැත්තක්වත් හැරිලා බලන්නේ නෑ.... හොද උන් ඇති, නමුත් ගොඩක්ම හම්බවෙන්නේ බොරුකාරයෝ. තනිකරම බොරුවක් නං මෙච්චර කාලයක් පවතින්න විදියකුත් නෑනේ.

    පිටියේ අප්පු කාරය නං කැරිම බොරු කාරයෙක් එක පාරක් කොස් ගෙඩියක් ඔලුවට වැටිලා එකෙන් කැන්සර් එකක් ඇවිල්ල ඒක හොද කළා කියල FB එකේ කවුද මෝඩ දොස්තර ගෑණියෙක් දාපු එකක් මේකේ දාගෙන හැමිනුනා මතකයි, ඒකෙන් තේරුම් ගත්ත පොරගේ මොලේ තරම. ආයේ ඉතින් අමූ ගවයා. ඌ වැඩිය කතා කරන්න යන්නෙත් නැත්තේ උගේ නොදැනුවත්කම පේන නිසාද කොහෙද.