චීන පැන්ඩා කතා වස්තුව

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    චීන පැන්ඩා කතා වස්තුව

    මේ මම මීට මාස කිහිපයකට පෙර එලකිරියේ දාපු පොටෝ ටිකක් උනත් දාපු තැන හොයාගන්න බැරි නිසා ඔන්න ආයේම කට්ටියගේ (විශේශෙන් ජේසන් බව්වගේ ) ඉල්ලීම පිට මෙන්න දානවා

    මහා චීන වාහන ප්‍රඥයන්ට අනුව ලිං ගෙබි ජපන් වාහන මානසිකත්වයෙන් ඉන්න එකෙක් වෙච්ච මට ප්‍රදේශයේ දානපතියකු ඒ මිලට ගත හැකි ජපන් වලට ගරහා, දුවන්න පුලුවන් ඇල්ටෝ /මරුටි හෙලා දැක මයික්‍රෝ පැන්ඩා බ්‍රෑන්ඩ් නිව් රාජයෙක් වඩම්මවූ නිසා අතගා බැලීමේ වාසනාව උදාවිය

    තොපි වැනි අනාත සිංහලුන්ටද බලා කියා ගැනීමට මෙසේ ඡායාරූප පෙල ඉදිරිපත් කරමි


    ශ්‍රී ලංකාව වැනි රටක නැගී එන තරුන පරපුරේ සිහින වාහනය වීමට පැන්ඩාට හැකිවීම අරුමයක් නොවේ

    පලමුව හෙල රජ දරුවන්ගේ ශෛලමය නිර්මාන වල වර්තමාන නියෝජනයක් සේ පෙනෙන/ දැනෙන අභිමානවත් 100% පැතලි නාසා ආයතනයෙන් වැඩි දියුනු කල පුකේ හැඩය ඔප්නන්වන ආසන

    1305209981-anuradhapura-Sri-Lanka-Asia-Anuradhapura.jpg


    90niur.jpg


    සීට් මසා ඇත්තේ පාපිසි සෑදීමට ගන්නා ආකාරයේම (රෙදි වර්ගයට කියන නම මතක නැත.. ඇදෙන සුලු රෙදි විශේශය ) ඉතා අගනා රෙදි වර්ගයකිනි

    How-to-make-Old-Shirt-Floor-Mat-step-by-step-DIY-tutorial-instructions-thumb-400x299.jpg


    ස්කූටරයකට නොදෙවෙනි ඉහල ගුනාත්මක බවින් යුතු මීටර පද්දතිය

    2u619c6.jpg


    කැබිනට්ටුවක් ආකාරයට පැත්තට ඇද විවරකල හැකි කැබිය.. කෑම පෙට්ටියක් අරිනවා වැනි ඉතා උද්යෝගකර හැකීමක් ඇතිකරවන ආකාරයෙන් නිපදවා ඇත

    2csc58o.jpg


    එදා රජ දවස කුඹුරු අස්වැද්දූ මී හරක් බැදි කනු සිහිකරවන මඩේ සිරවූ ඉන්න ලෙස හතර අතේ වැනෙන (අම්මපා බන් එහෙම වැනෙන්නේ කොහොමද?:baffled: ) ගියර් අන්ඩ

    2ykaulx.jpg


    කෝප්ප පිගන් සාදන චීන ප්ලාස්ටික් හා සම තත්වයෙන් යුතු ප්ලාස්ටික් ඩෝ පැනල්(නියපොත්තෙන් සීරිය හැක)

    n2lni1.jpg


    මැටි අච්චුවට ප්ලාස්ටික් උනු කර වක්කර පදමට ගින්නේ පිලිස්සූ ඉතිරිය පිහියෙන් කපා දැමූ අනර්ඝ ප්ලාස්ටික් මෝල්ඩින් කොටස්.. වාහනය සමග පිහියක් නොමිලේ.. පාකින් එකක නිකරුනේ කාලය ගතකරන අවස්තාවල ඔබටම මෙම කොටස් කපා වැලි කඩදාසියෙන් සුමට කර වින්දනයක් ලැබිය හැක

    25gcr2h.jpg


    හදිසි අවස්තාවක තේ පීරිසියක් දෙකට කපා මැදින් සවිකර අමතර කොටස් වියදම ඉතිරි කරගත හැකි සේ නිපදවා ඇති අලංකාර ඩෝ හැඩල්.. දෙවෙනි වර ඇරීමට අවශ්යනම් මයිත්‍රී භාවනාව සිදුකර සිත නිවා ගන්න.. සන්සුන් වන්න.. සෙමෙන් අරින්න

    2efj86c.jpg


    ආයිස් අම්මා ගුන්ඩූඌ කියවන පසුපස ආසනය... ඉදහත් පසු මහත් ආයාසයක් දරා එලියට පැමිනියෙමි

    2w65q21.jpg


    100%ක්ම වලන් සේදීමට ගන්නා ස්පොන්ජ් කපන ශීට් එකකින් නිපදවූ සුවපහසු ආසන.. ස්පෝන්ජ් එක පාපිසි සාදන ජාතියේ රෙද්දකින් මැසූ කොට්ට උරයකට බස්සා අලංකාරව නිමවා ඇත


    Scouring_pad_with_sponge_cleaning_sponge.jpg




    fd4mxi.jpg


    පසුපස ප්ලාස්ටික් ලෑල්ල උඩට සීනි කිලෝවකට වැඩි යමක් නොදමන්න වගබලා ගන්න


    242c213.jpg


    යටින් ලා කහ වර්නයෙන් පෙනෙනුයේ ගරාජයේ ටයිල් පොලවයි... වැඩි ආරක්ශාව තකා ඇන්ජිම ලනුවකින් හෝ ගැටගැසීම ඔබේ වගකීමයි.. කොටස් වල උසස් ප්‍රමිතිය ඡායාරූප වලින් මනාව පෙනේ යයි සිතමි

    1175kow.jpg


    25p1rug.jpg


    අල්ලාහ් දෙවියනි මේ හෙඩ් ලයිට් එකකි... පෝරනුවේ බහා මැටි අච්චුවට උනුකල ප්ලාස්ටික් වතුර බෝතල් දමා පදමට නිමකල හෙඩ් ලයිට්... ගෙවන මිලට වැඩිය වටින්නට වක්කරපු ප්ලාස්ටික් අමතරව ලබාදී ඇත

    1sb2tk.jpg



    කම්මලේ තලා, මිටියෙන් ගසා සෑදූ සැගවුනු තැන්වල යකඩ කොටස්

    2cx7h2.jpg



    ඇතුලට ස්භාවික වාතාශ්‍රය මනාව ලැබෙන පරිදි හිදැස් සහිතව 100ට 100ක් සවි නොවන පරිදි සකසා අලවා වටවා නිපැවූ අපූරු ඇතුලත නිමාව


    25svfif.jpg





    බුදු බන සිහිකරවන දින කිහිපයක් පැරනි ලෝහ කොටස්...

    2vwsf4n.jpg



    චීනයේ විරැකියාව දුරු කර ස්වයන් රැකියා වැඩි කර මහා පුන්‍ය කර්මයක ඔබත් දායකයකු වන්න.මහාර්භ වොල්වෝ තාක්ශනය සුකුමාල චීන ලමිස්සියකුගේ දෑතින් හුයෙන අවස්තාව

    9a5l5d.jpg


    බලහත් කාරයෙන් ටෙස්ට් ඩ්‍රයිව් එකකට ආරාදනා කලත් චිරාත් කාලයක් ආරක්ශා කල වෘශන කෝශ වල නාමයෙන් එය ප්‍රතික්ශේප කලෙමි....

    මේ ඡායාරූප කිහිපයක් පමනි.. නිශ්පාදන කොලිටිය පිලිබදව කියා නිමකල නොහැක... අව්රුදු දෙකක් හරියට පාවිච්චි කලානම් ඉතින්................. එක්කෝ ඒ බයිලා ඕනේ නැත:sorry:

    අනේ රෙප් ටිකනම් කපන්න එපා. අමාරුවෙන් එකතු කලේ:(


    PS-අමාරුවෙන් සල්ලි ටිකක් එකතුකරගන්න පොඩි මිනිහෙක් නැතිකරලා දාන්න හදාපු මරනයක්.. අඩුම තරමේ යම් පැවැත්මක් ඇති ඇල්ටෝ එකක් වත් ගන්න උත්සහ කරන්න (කියන බයිලය නොතේරෙන මී හරක් වෙනුවෙන් එඩිට් කරන කදී )
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම මේ නොදන්න කමට අහන්නේ... මොකක්ද බන් මේ අව් රුදු 15ක් පරන මේ ජපන් ලඩ්ඩ... බ්‍රෑන්ඩ් නිව් පැන්ඩා රාජයෙක් වගේද මේ ජරාවල්

    සීට් වල කිසිම අපේ කමක් නෑ... එදා රජ දරුවෝ ඉදන් උන්න ගල් ආසන වගේ තියෙන්න ඕනේ අපිට:cool:

    419575-500x374.jpg


    DSC03960.JPG
     
    Last edited:
    • Like
    Reactions: upulpdn

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,128
    20,388
    113
    Panadura
    රත්තරං;19163260 said:
    නෑ මම ඌට සවලක් අරන් දුන්නා.. අව්රුදු 3කින් කාර් එක ගරාජ් එකට දාන්න මේක තියාගනින් කියලා:lol::lol::lol::lol:

    :lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol::lol:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    අස්සයා හෑස් ගෝන් ටික් ටික් ටික්... :dull::dull::dull::dull:

    You must spread some Reputation around before giving it to රත්තරං again.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ත්‍රෙඩ් එකට අයිති නැ එත් දැන් අලුත් අල්ලාහලා ටිකක් එලකිරියට බැහැලා ඉන්නේ අපේ ගොන්නුට්ට කැරට් කවලා :lol:

    අපි දරුවන් බිහි කරන එකෙන් වෙන්නේ කගේ හරි සංසාරයක් දිග ගැස්සෙන එක නේද? තේරුනේ නැද්ද?

    උදා අපි නිසා ජාතක වුන අපේ දරුවන් අතින් කාටහරි යම්කිසි වැරද්දක්/ පවක් වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ පව් ගෙවන්න ඕනේ නේද? ඒකියන්නේ ඒගොල්ලොන්ගේ සංසාරය තවත් දිග්ගැස්සෙනවා. එහෙම නේද?

    ඉතින් අපි දරුවන් බිහි නොකර හිටියොත්, අපි කාගෙහරි සංසාරය කෙටි කරගන්න උදව් කරනවා. ඇයි මම එහෙම කියන්නේ? සතෙක් වෙලා ඉපදුනාට වැඩිය පව් මනුස්සයෙක් වෙලා ඉපදුනාම සිදු වෙන නිසා. උදා අපි හැමෝම කෙදිනක හරි මස් මාන්ස කාල තියෙනව.

    හිතන්න මුළු ලෝකයාම දරුවන් බිහි කරන එක නතර කරොත් එකෙන් වෙන සුගතිය?

    ගබ්සාව නීතිගත කල යුතුද?

    http://www.elakiri.com/forum/member.php?u=553366 :oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;19163315 said:
    ත්‍රෙඩ් එකට අයිති නැ එත් දැන් අලුත් අල්ලාහලා ටිකක් එලකිරියට බැහැලා ඉන්නේ අපේ ගොන්නුට්ට කැරට් කවලා :lol:





    http://www.elakiri.com/forum/member.php?u=553366 :oo:

    මුසල්මානි සහෝදර වරුනි....

    මේ ඔබේ ආගම රැකගැනීමට අවස්තාවයි... යන්න එක්වන්න ISIS සමග... අල්ලාහ්ගේ නාමයෙන් රුසියන් කෆීර්ලාට විරුද්දව සටන් වදින්න.. අල්ලාහ් කෙරේ ඔබගේ භක්තිය, අවනතභාවය පෙන්වන්න:cool::cool::cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mama hithan unne machan micro Tivoli ekak ganna asa hithuna dekkahama ekath ewageda ban mata podi wisthara tikak kiyapanko tivoli eka gena

    ඒ හුටස්පරේ තාම මම අතගාලා බැලුවේ නෑ.දැනුයි නම දැක්කෙත්.:eek:

    ඔය ලෝක සිතියමේ නැති හුචක්කු ගන්න එපා බන්.. සල්ලි ටික වටිනවනම් ජපන් එකක් ගන්න:cool: