Watch ekak ganna hitai Sinhalayo!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,275
    41,006
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Mata mekata hita alluwa.
    Wedi ganakuth ne. Gannada?

    s-l1600.jpg
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගෙදරට වෙලා ගෙවලයා වගේ ඉන්නහ් උබහ් ඔක දාන් කොහෙ යන්නද
    බිත්ති ඔරලොසුවක් ගනින් නාතයාහ්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වොච් එකක් අරං උඹ වෙලාවට මොනා කරන්නද බං :dull: :dull:
    අපරාදෙ සල්ලි ඒවගෙන් උඹට වැඩක් ඇති දෙයක් ගනිං :dull: :dull:
    නෑ උඹෙ අම්ම නෙමේ කිව්වෙ :dull: :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Rolex, Seiko වගේ එකක් ගනිං උඹ ගොඩ් කියලා අපි කොහොමද පිලි ගන්නෙ ඔහොම චීන කටු ගන්නකොට. අනික උඹෙ වචන වලින්ම කිවුවොත් අර වගේ බ්‍රෑන්ඩ් එකක් දාන එක Social Statement එකක් බං :P
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    දවස් 365හේම ගෙදරට වෙලා ඉන්න බොට මොන wrist watchද සොන්නයෝ.. බිත්ති ඔරලෝසුවක් ගනින්.