රුවන්ගි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
page2.jpg

ලස්සන හැඩකාර හොට් කෙල්ලෙක් දැක්කොත් ඇයි කට්ටිය බනින්නේ. ලිංගික අසහනයෙන් උපරිමයට ඇවිල්ලා.

බලන්න රුවන්ගි ඇදලා ඉන්න ඇඳුම කොච්චර ලස්සනද කියල. අවස්ථාවට අනුකුලව ලස්සනට ඇදලා ඉන්නවා. ලංකාවේ ඉන්න ගොඩේ ගෙම්බෝන්ට පට්ට ඉර්ශියවා. පිට රටක ඔයවගේ ගියත් කවුරුවත් කතා කරන්නේ නැහැ. ගැහැනියක් දිහා ලිංගිකත්වයෙන් පමණක් බලන්න එපා. විලාසිතා සහ ලිංගිකත්වය කියන්නේ අහසයි පොලවයි වගේ දෙයක්. තමන්ගේ අම්මට , අක්කට , නංගිට , නැන්දට , ආච්චිට , ගර්ල් ෆ්‍රෙන්ඩ් ට තියෙන්නෙත් ඔය වගේ දේවල්.

පහත් මානසිකත්වයෙන් මිදෙන්න.

ලිංගික ඉර්ශියාවෙන් පෙලෙන රෝගීන්ගේ ලක්ෂණයක්.

මොවුන් ප්‍රසිද්දියේ පෙන්නන්නේ කෙල්ලන් පෙන්නන්නට බැරි උං ලෙසය.. නමුත් අප්‍රසිද්දියේ පැණි මුට්ටිය... කෙල්ලන්ගේ පොටෝ එකක් දැක්ක ගමන්.. ඉදකින් හිතං ඇති හෙන කෑල්ල කියල.. නංගි ඔයාට වඩා කෙල්ලො අපි දැකල තියනව... &^&*!89 නලලෙද? නංගි පොත්ත සුදු උනාට මොලේ නෑනේ... යනාදී වශයෙන් තමන්ගෙ නැති පිරිමිකමක් පෙන්නන්නට උත්සහ දරන්නන්ය.. වෛරී නයි අදුකොලයන්ට අමතරව අහින්සක නයි අදුකොලයෝද නැතුවා නොවේ.... නමුත් පොදුලක්ශනය ප්‍රසිද්ද වේදිකාවේදී පමනක් කෙල්ලන්ට මඩ ගැසීමය.

12034383_1666489760297428_5736098113324990813_o.jpg

ඇඟ වැහෙන්න ඇඳුම් අදිනවා කියන්නේ මුස්ලිම් ජනගහනය වැඩි වීමට අවස්ථාවක් නොවෙයි ද ?
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :cool::cool::cool:

    කෙට්ටු උන් මුලින් මුලින් ලෝකය වෙනස් කිරීමට උත්සාහ දැරීය..
    පසුව උන් මහත් විය..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සොහොන;19164746 said:
    උබ නිසා ඉවසනවා මුකුත් නොකියා ඉන්නවා

    ඇඟ වැහෙන්න ඇඳුම් අදිනවා කියන්නේ මුස්ලිම් ජනගහනය වැඩි වීමට අවස්ථාවක් නොවෙයි ද ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇඟ වැහෙන්න ඇඳුම් අදිනවා කියන්නේ මුස්ලිම් ජනගහනය වැඩි වීමට අවස්ථාවක් නොවෙයි ද ?
    :lol::lol::lol::lol:
    එහෙනම් හෙළුවෙන් පලයන් උඹ.. අපේ මොකෝ..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    :lol::lol::lol::lol:
    එහෙනම් හෙළුවෙන් පලයන් උඹ.. අපේ මොකෝ..

    මුස්ලිම් කෙල්ලොන්ටත් කොටට සෙක්සි විදිහට අදින්න පුරුදු පුහුණු කරවන්න ඕනේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇඟ වැහෙන්න ඇඳුම් අදිනවා කියන්නේ මුස්ලිම් ජනගහනය වැඩි වීමට අවස්ථාවක් නොවෙයි ද ?
    පොඩ් ට්කක් කියන්නම් :) ඔය ගැනුන්ට මල පොතෙ රගපැමක් බැ උන්ගෙ ඇග ඇදුම් පෙන්නුවාට අපි මල පැනලා කොමෙන්ට් කරන්න මුන් මොක්කුද හොදම දෙ උබලා ඔනෙ රෙද්දක් ඇද ගනියව් අපිට පලක් නැ තවත් ගැනියෙක් විතරයි මටනම් ඔකි කිසි අවුලක් නැ මුන්ව ෆොම් කරන්න තවත් මොලෙ විකාර නැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මුස්ලිම් කෙල්ලොන්ටත් කොටට සෙක්සි විදිහට අදින්න පුරුදු පුහුණු කරවන්න ඕනේ.
    ඇයි බං සෙක්සි විදියට අඳින මුස්ලිම් කෙල්ලො ලංකාවෙ ඉන්නවනේ..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19164776 said:
    පොඩ් ට්කක් කියන්නම් :) ඔය ගැනුන්ට මල පොතෙ රගපැමක් බැ උන්ගෙ ඇග ඇදුම් පෙන්නුවාට අපි මල පැනලා කොමෙන්ට් කරන්න මුන් මොක්කුද හොදම දෙ උබලා ඔනෙ රෙද්දක් ඇද ගනියව් අපිට පලක් නැ තවත් ගැනියෙක් විතරයි මටනම් ඔකි කිසි අවුලක් නැ මුන්ව ෆොම් කරන්න තවත් මොලෙ විකාර නැ
    ලංකාවෙ උන් හෙළුව පෙන්නල තමයි බං ජනප්‍රිය වෙන්නෙ.. නැතුව හැකියාව තියෙන නළු නිළියො අදකාලෙ නැහැ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    What about the Majority
    ටිකක් හරි ඉන්නවනේ බොල.. ඒ මැදෑ..
    මුස්ලිම් උන් මේකට අදාල කරගන්න ඕන නෑ බං..
    ලෝකෙම උන් හෙලුවෙන් ගියත් උන්ගෙ ගෑනු බුර්කාව ගලවන්නෑ..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සොහොන;19164776 said:
    පොඩ් ට්කක් කියන්නම් :) ඔය ගැනුන්ට මල පොතෙ රගපැමක් බැ උන්ගෙ ඇග ඇදුම් පෙන්නුවාට අපි මල පැනලා කොමෙන්ට් කරන්න මුන් මොක්කුද හොදම දෙ උබලා ඔනෙ රෙද්දක් ඇද ගනියව් අපිට පලක් නැ තවත් ගැනියෙක් විතරයි මටනම් ඔකි කිසි අවුලක් නැ මුන්ව ෆොම් කරන්න තවත් මොලෙ විකාර නැ

    ඔව් උබ හරි. එකඟයි හැබයි රටක් කියන්නේ හැමෝටම එක වගේ මොලේ තියෙන්නේ ඕනෙයි කියල නියමයක් නැහැ. සමාජයේ විවිධ මට්ටම් වල අය ඉන්නවා.

    එක එක පුද්ගලයෝ ඉන්නවා රටේ Fashionistas , Teachers , doctors , engineers , sex workers , Bus Drivers ,Blue collar / white v workers
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ටිකක් හරි ඉන්නවනේ බොල.. ඒ මැදෑ..
    මුස්ලිම් උන් මේකට අදාල කරගන්න ඕන නෑ බං..
    ලෝකෙම උන් හෙලුවෙන් ගියත් උන්ගෙ ගෑනු බුර්කාව ගලවන්නෑ..

    නමුත් අපිට එක ක්‍රමානුකුලව කරන්න පුළුවන්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ කාන්තාවෝ අඩ නිරුවතින් පාරේ යවමු.. ළමා සහ ස්ත්‍රී දූෂණ වළකමු:D:D
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,407
    3,782
    113
    Maligawatta

    මුස්ලිම් කෙල්ලොන්ටත් කොටට සෙක්සි විදිහට අදින්න පුරුදු පුහුණු කරවන්න ඕනේ.

    ube ammata kotata edhala sexy widhihata adhinna purudhu karapang, ube nangitai akkatai kiyapang jangiyak witharak edhagena paare yanna kiyala, ......
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,407
    3,782
    113
    Maligawatta
    අපේ කාන්තාවෝ අඩ නිරුවතින් පාරේ යවමු.. ළමා සහ ස්ත්‍රී දූෂණ වළකමු:D:D

    eetawada lesi nedda niruwathinma yanna kivvanam ??
    mulinma ube ammawa yawapang,