ලස්සන හැඩකාර හොට් කෙල්ලෙක් දැක්කොත් ඇයි කට්ටිය බනින්නේ. ලිංගික අසහනයෙන් උපරිමයට ඇවිල්ලා.
බලන්න රුවන්ගි ඇදලා ඉන්න ඇඳුම කොච්චර ලස්සනද කියල. අවස්ථාවට අනුකුලව ලස්සනට ඇදලා ඉන්නවා. ලංකාවේ ඉන්න ගොඩේ ගෙම්බෝන්ට පට්ට ඉර්ශියවා. පිට රටක ඔයවගේ ගියත් කවුරුවත් කතා කරන්නේ නැහැ. ගැහැනියක් දිහා ලිංගිකත්වයෙන් පමණක් බලන්න එපා. විලාසිතා සහ ලිංගිකත්වය කියන්නේ අහසයි පොලවයි වගේ දෙයක්. තමන්ගේ අම්මට , අක්කට , නංගිට , නැන්දට , ආච්චිට , ගර්ල් ෆ්‍රෙන්ඩ් ට තියෙන්නෙත් ඔය වගේ දේවල්.
පහත් මානසිකත්වයෙන් මිදෙන්න.
ලිංගික ඉර්ශියාවෙන් පෙලෙන රෝගීන්ගේ ලක්ෂණයක්.
මොවුන් ප්‍රසිද්දියේ පෙන්නන්නේ කෙල්ලන් පෙන්නන්නට බැරි උං ලෙසය.. නමුත් අප්‍රසිද්දියේ පැණි මුට්ටිය... කෙල්ලන්ගේ පොටෝ එකක් දැක්ක ගමන්.. ඉදකින් හිතං ඇති හෙන කෑල්ල කියල.. නංගි ඔයාට වඩා කෙල්ලො අපි දැකල තියනව... &^&*!89 නලලෙද? නංගි පොත්ත සුදු උනාට මොලේ නෑනේ... යනාදී වශයෙන් තමන්ගෙ නැති පිරිමිකමක් පෙන්නන්නට උත්සහ දරන්නන්ය.. වෛරී නයි අදුකොලයන්ට අමතරව අහින්සක නයි අදුකොලයෝද නැතුවා නොවේ.... නමුත් පොදුලක්ශනය ප්‍රසිද්ද වේදිකාවේදී පමනක් කෙල්ලන්ට මඩ ගැසීමය.
ඇඟ වැහෙන්න ඇඳුම් අදිනවා කියන්නේ මුස්ලිම් ජනගහනය වැඩි වීමට අවස්ථාවක් නොවෙයි ද ?
Last edited:


ඔය ගැනුන්ට මල පොතෙ රගපැමක් බැ උන්ගෙ ඇග ඇදුම් පෙන්නුවාට අපි මල පැනලා කොමෙන්ට් කරන්න මුන් මොක්කුද හොදම දෙ උබලා ඔනෙ රෙද්දක් ඇද ගනියව් අපිට පලක් නැ තවත් ගැනියෙක් විතරයි මටනම් ඔකි කිසි අවුලක් නැ මුන්ව ෆොම් කරන්න තවත් මොලෙ විකාර නැ