චීන පැන්ඩා කතා වස්තුව

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    .....සන්දුක්කාරේ.......

    බිබී උන්නු ප්ලේන්ටියත් ඇගේ හැලුන හිනාවෙලා......

    චීනා අරින ඇරිල්ලක් .... අපේ ගොන් හුයන්නලට නොතේරෙන හැටි......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තොට පැන්ඩෙක් පුකේ ඇරියද ඔච්චර ඕකට බනින්නේ...?? උඹට මානසික ලෙඩක්.. පැන්ඩාමේනියාව වෙන්න ඇති..

    කියාගන්න දෙයක් නැත්තටම නැති උනාද?:lol::lol::lol:

    කව්ද බැන්නේ? ඇහැට පේන්න තියෙන දේනේ පොටෝ ගහල දැම්මේ නොදන්න උන්ට බලාගන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ube wage anik minissu pahathata daala katha karana wesige puthek mama dakala na. meka dan laksha 15k da koheda ne. laksha 15 k deela oka ganne lankawe medium class eke minissu. ehema minissunta garahanna epa. math mulinma car ekak kiyala gatte 2005di Alto ekak. Dan IST ekak use karanawa. Alto eka Indian wunata mata kisima prashnayak dunne na duwapu aurudu 5 ta.

    ube amma / wife / lamai innawanam un okkoma hoyaganna bari pilikawak hadila mariyan kiyala mama wish karanawa :yes:

    උබටත් එසේම වේවා කියල ප්‍රාර්තනා කරනවා:lol::lol::lol: මැරෙන වෙලාවට මැරෙයි බන්.. උබ කලබල වෙන්න එපා:lol::lol:

    යකෝ අමාරුවෙන් සල්ලි ටිකක් එකතුකරගන්න පොඩි මිනිහෙක් අකුලෝලම යන එක නවත්තන්න තමා මේ කියන්නේ.. මෝඩයෙක් වගේ කෑහගන්න කලින් බලපන්.. ඕක ගන්න එපා ඇල්ටෝ ගනින් කියල මේකෙම කියලා ඇති. ..වාහන ගැන නොදන්න අමාරුවෙන් කීයක් හරි ඉතුරු කරගත්ත පොඩි මිනිහට කෙලවෙන එක නවත්තන්න තමයි මේ උත්සහ කරන්නේ

    ඔන්න උබ වගේ කියන දේ නොතේරෙන මීහරක්ට තේරෙන්න ත්‍රෙඩ් එකටත් දැම්මා.. උබ වගේ උන් තව ඇතිනේ
     
    Last edited:
    • Like
    Reactions: MNV

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    • Like
    Reactions: grand1

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    රත්තරං;19165327 said:

    උබ කියන්නේ මම රෙප් කැපුවා කියලද? ඔන්න නම දාලා 10ක් කැපුවා.. දැන් ඔප්පු උනානේ මම නෙමේ කියලා
    :lol:

    Rep kannada ban :lol::lol::lol::lol::lol::lol: mama kiwwe ubage kathawa hari. Panda materials low quality wenna athi eth ochchara pahalata dala katha karanna epa kiyala. :baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Rep kannada ban :lol::lol::lol::lol::lol::lol: mama kiwwe ubage kathawa hari. Panda materials low quality wenna athi eth ochchara pahalata dala katha karanna epa kiyala. :baffled::baffled:

    කෝ මෙතන එහෙම කියලා නෑනේ:baffled::baffled:

    චීන පැන්ඩා කතා වස්තුව 10-22-2015 08:30 PM allah huakbar
    ane huke kondak tiyenawa nan nama dalama rep kapapiya. anith ewunta nan kiyagena yanawa "Wadi bana".

    සාමාන්‍යයෙන් මම රෙප් කපන්නේ නෑ බන්.. උබට ඔප්පු කරන්න ඕනේ නිසයි කැපුවේ. මොකද රෙප් දෙන්න තරම් හේතුවක් නෑනේ

    පහතට දාලා නෑ. ඇත්ත ඇති සැටියෙන් පොටෝ ගහල දාලා තියෙන්නේ. පහතට යනවද ඉහලට යනවද කියපු එක බලන උන් බලලා තීරනේ කරලා කම්පැනියට ඊමේල් එකක් දැම්මනම් හරි. මොකෝ ඕවා මම ඇන්ද චිත්‍ර නෙමේනේ

    මේකේ එකෙක් දෙන්නෙක් ඕකක් අල්ලලාවත් තියෙනවද කියලා අහලා, එහෙම නැත්නම් හේතු සහිතව පැන්ඩා නරකයි කියන තැනක් දැකලා නෑ කියලා ත්‍රෙඩ් වල දාන නිසයි ඕක දැම්මේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    .....සන්දුක්කාරේ.......

    බිබී උන්නු ප්ලේන්ටියත් ඇගේ හැලුන හිනාවෙලා......

    චීනා අරින ඇරිල්ලක් .... අපේ ගොන් හුයන්නලට නොතේරෙන හැටි......

    චීනා නෙමේ බන්.. ඇත්තටම ලෝරන්ස් මහත්තයා රටට ආදරෙන් මයික්‍රෝ එක පටන් ගත්තේ. අන්තිමට බැසිලා ඕකට බැහැලා කලේ තීරු බදු වන්චා කරලා චීනේ තියෙන හද්ද ජරාව කෑලි කරලා මෙහෙ පටෝලා මෙහෙ හදන වෙස් මූන දාන් විකුනපු එක. තනිකරම තීරුබදු වන්චාව
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ලක්ෂ 15කට තියෙන ජපන් කාර් එකක, යට තට්ටුවෙ, එන්ජින් බක්කියෙ එහෙම පොටෝ ටිකක් බලල දාපන්කො බලන්න.
     
    • Like
    Reactions: JesonRulez

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    රත්තරං;19165405 said:
    චීනා නෙමේ බන්.. ඇත්තටම ලෝරන්ස් මහත්තයා රටට ආදරෙන් මයික්‍රෝ එක පටන් ගත්තේ. අන්තිමට බැසිලා ඕකට බැහැලා කලේ තීරු බදු වන්චා කරලා චීනේ තියෙන හද්ද ජරාව කෑලි කරලා මෙහෙ පටෝලා මෙහෙ හදන වෙස් මූන දාන් විකුනපු එක. තනිකරම තීරුබදු වන්චාව

    ඔය ස්පොන්ජ් කියන සිට්, ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකේ වයර් ෆයිබර්ග්ලාස් පාට්ස් මේඩ් ඉන් ශ්‍රී ලංකා බං... ඒකයි කොලිටි නැත්තෙ... බැසිල්ටත් මයික්‍රෝ එකේ කොටස් තියෙනවද ... ?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    fd4mxi.jpg

    Lokka me oyage athada??

    eka ehemanam
    1.tikak mahatha dial ekak.wayasayi neh(athe katu penne ne.:lol::lol::lol:)
    2.hame pata. duburu yanthan kalu warnayi.aga.muna tikak fair athi.
    3.bara wedakaranawa.karala thiyenawa.(athe rali.niyapothu warnaya)
    4.age mawil sapekshawa walahekta wada adui neda??:lol::lol:
    5.me welawe adan inne ath diga shirt ekak atha namaalada?nethnam ath kota shirt ekak?
    6.dakunath akrayek neda?
    7.orlosu athe nitharama daanee ne neda?

    ehema nowe nam ganan ganna epa.

    lagadi pothak kiyewwa.athak dekka adahas tikak galan awa.ohe type kara.:dull::dull::dull::nerd::nerd::nerd:

    Panda gana kiyanawanam, thama altoth ne mata.
    alto ekak panda ekak ganna salli athe ithuruwuna kaleka honda japan bike ekak gannawa.:lol:
    :lol::lol::lol:

    roda 4ta wada roda 2ta asayi.:love::love::love::love::lol::lol::lol::):):);););)
     
    Last edited:
    • Like
    Reactions: Gayan88

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    fd4mxi.jpg

    Lokka me oyage athada??

    eka ehemanam
    1.tikak mahatha dial ekak.wayasayi neh(athe katu penne ne.:lol::lol::lol:)
    2.hame pata. duburu yanthan kalu warnayi.aga.muna tikak fair athi.
    3.bara wedakaranawa.karala thiyenawa.(athe rali.niyapothu warnaya)
    4.age mawil sapekshawa walahekta wada adui neda??:lol::lol:
    5.me welawe adan inne ath diga shirt ekak atha namaalada?nethnam ath kota shirt ekak?
    6.dakunath akrayek neda?
    7.orlosu athe nitharama daanee ne neda?

    ehema nowe nam ganan ganna epa.

    lagadi pothak kiyewwa.athak dekka adahas tikak galan awa.ohe type kara.:dull::dull::dull::nerd::nerd::nerd:

    මේකට තමයි කියන්නේ Original 'අත බලා ශාස්ත්‍ර කීම' කියලා