මේව තමයි වෙන්න ඕන. හැඳි ගෑවවිලම පල අයිස් ගහන රාජ්‍ය සේවකයින්. (වැඩකරන උන් නෙමේ) ඕකුන්ගේ පවුල් වලටත් සහගහනව බං මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලං කර කර බෙහෙත් දෙන එක. මමත් OPD එකේ එහෙම දැකල තියනව සමහ උන් කයිය දාගෙන විතරයි ඉන්නෙ. ආයෙ අලුතෙන් උපාධි set එකක් දැම්මෙ AG office වලට 16000 කෑලි කියන්නෙ. උනුත් ඔහොම්මමයි කොයි වෙලෙත් කැන්ටින් එකේ තේ බොන්න ගිහිං. මොකටද බං මේ වගේ වුන්ට විශ්‍රාම වැටුපක් දෙන්නෙ.
අද්දැකීම් ලැබෙන වෙලාවට video කරල දාපල්ලා මිනිස්සු කතා කරන්න බයයි. ඒත් මෙහෙම වුනාම අයිස් ගැහිලි අතේ මාට්ටු. 
අද්දැකීම් ලැබෙන වෙලාවට video කරල දාපල්ලා මිනිස්සු කතා කරන්න බයයි. ඒත් මෙහෙම වුනාම අයිස් ගැහිලි අතේ මාට්ටු. 