රජයේ_සේවය..!!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    මේව තමයි වෙන්න ඕන. හැඳි ගෑවවිලම පල අයිස් ගහන රාජ්‍ය සේවකයින්. (වැඩකරන උන් නෙමේ) ඕකුන්ගේ පවුල් වලටත් සහගහනව බං මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලං කර කර බෙහෙත් දෙන එක. මමත් OPD එකේ එහෙම දැකල තියනව සමහ උන් කයිය දාගෙන විතරයි ඉන්නෙ. ආයෙ අලුතෙන් උපාධි set එකක් දැම්මෙ AG office වලට 16000 කෑලි කියන්නෙ. උනුත් ඔහොම්මමයි කොයි වෙලෙත් කැන්ටින් එකේ තේ බොන්න ගිහිං. මොකටද බං මේ වගේ වුන්ට විශ්‍රාම වැටුපක් දෙන්නෙ. :frown: අද්දැකීම් ලැබෙන වෙලාවට video කරල දාපල්ලා මිනිස්සු කතා කරන්න බයයි. ඒත් මෙහෙම වුනාම අයිස් ගැහිලි අතේ මාට්ටු. :lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    අනිවා බන් ..රජයට කඩේ යන දෙකයි පනහේ මාධ්‍ය කාරයොන්ට බැරිනම් අපි හරෝ වීඩියෝ කරලා
    මේවා දාන්න ඕනේ රටට පේන්න ..!!
    මගෙත් එකම ප්‍රාර්ථනාව "හෙනගහල අකුලොලම පල " කියන එකයි බන් !!
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මේව තමයි වෙන්න ඕන. හැඳි ගෑවවිලම පල අයිස් ගහන රාජ්‍ය සේවකයින්. (වැඩකරන උන් නෙමේ) ඕකුන්ගේ පවුල් වලටත් සහගහනව බං මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලං කර කර බෙහෙත් දෙන එක. මමත් OPD එකේ එහෙම දැකල තියනව සමහ උන් කයිය දාගෙන විතරයි ඉන්නෙ. ආයෙ අලුතෙන් උපාධි set එකක් දැම්මෙ AG office වලට 16000 කෑලි කියන්නෙ. උනුත් ඔහොම්මමයි කොයි වෙලෙත් කැන්ටින් එකේ තේ බොන්න ගිහිං. මොකටද බං මේ වගේ වුන්ට විශ්‍රාම වැටුපක් දෙන්නෙ. :frown: අද්දැකීම් ලැබෙන වෙලාවට video කරල දාපල්ලා මිනිස්සු කතා කරන්න බයයි. ඒත් මෙහෙම වුනාම අයිස් ගැහිලි අතේ මාට්ටු. :lol:

    Parliament eke inne nikan kala bila 200,000ta eha padi ganna set ekak. 5 years walin pension ekath hambenawa. unwa hadala idapan okkotama kalin. Uda ewn hadunama yata ewn nikanma hadenawa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    Parliament eke inne nikan kala bila 200,000ta eha padi ganna set ekak. 5 years walin pension ekath hambenawa. unwa hadala idapan okkotama kalin. Uda ewn hadunama yata ewn nikanma hadenawa.

    ආයෙත් කියවපිය ලියල තියන එක :lol: (වැඩකරන උන් නෙමේ) උඹත් අයිස් ගහනව නම් රිදෙන එක සාධාරණයි බං. :P
     
    Last edited:

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    රොහල්වල ඕ.පි.ඩි.වල එන රොගින් සන්ඛ්‍යාවට සේවය කරන්න ඉන්න එතන ඉන්න පිරිස ඉතාමත් අඩුයි. ඉතින් එහෙම තැනක පෝලිමේ ගොඩක් වෙලාවක් ඉන්න වෙන එක නම් සාමාන්‍ය දෙයක් .ඒක එතන වැඩ කරන අයගේ වැරැද්දක් නෙවෙයි පිරිස මදිකම .
    අනික මේ විඩියෝ එකේ පෙන්නන්නෙ බෙහෙත් ගන්න එක්කෙනා බනින එක මිසක් බෙහෙත් දෙන පාමසිස්ට් කරන වැරැද්දක් පෙන්නන්නෙ නෑ .
    මම හිතන්නෙ මෙතන කමෙන්ට් දාන ය ගොඩක් විඩියෝ එක බලන්නෙත් නැතුව වැඩ කරන එක්කෙනාට බැනලා කමෙන්ට්ස් දායි.
    ඒත් ලන්කාවේ sසෞඛ්‍ය ක්ෂේත්‍රයට අඩු මුදලක් වෙන් කරන්නේ අපිම පාර්ලිමේන්තුවට පත් කරපු අයම තමයි .

    awaasanaawata atatha kathawak
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,591
    1
    57,715
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තටම මොකද වුනේ කියල වීඩියෝව බලල කියන්න බැහැ. රාජකාරී වෙලාවෙ පුද්ගලික දුරකතන සංවාදවල යෙදෙනව නම් වැරදියි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    දැන් මෙතන සමහරු ඇඟිල්ල දික් කරන්නේ දියවන්නාවේ ඌරු කොටුවටයි. හරි උන්ගෙ තමයි වැරැද්ද. කවුද හරි මිනිස්සු තෝරල ඕකට අරින්නේ? මේ රටේ බත් කන අපිමයි. ඉතිං උඩබලාගෙන කෙලගහ ගන්නව ඊට හොඳ. චන්දෙට වැඩ කරාම job permanent කරගන්න එවුන්ට, ලිවුන් වලින් job ගන්න වුන්ට, ඇමතිලාට ගොටු අල්ලන රාජ්‍ය සේවකයින්ට රිදෙයි. ඔව් ගොඩක් රිදෙයි. :frown: මේවට හිනා වෙන්න නෙමේ අඬන්න ඕන. තමන්ගෙ සාක්කුවට කීයක් හරි වැටුනම් ඕන මඩකරියෙක් දියවන්නාවට යවන මිනිස්සු දැන් කියනව පාර්ලිමේන්තුවෙ ඉන්න වුන් එහෙමනම් අපි මොකද කියල? ඔය එකෙක්ගෙන්වත් මම කන්නෙ නැහැ හැබැයි මම උපයන දෙයින් උන් කනවා (බදු) :lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    :lol::lol::lol::lol:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ලෝකෙන් උතුම් රට කියල කියන රටක හැමදාම සිදු වන සාමාන්‍ය සිදුවීමකි.:(:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දැන් මෙතන සමහරු ඇඟිල්ල දික් කරන්නේ දියවන්නාවේ ඌරු කොටුවටයි. හරි උන්ගෙ තමයි වැරැද්ද. කවුද හරි මිනිස්සු තෝරල ඕකට අරින්නේ? මේ රටේ බත් කන අපිමයි. ඉතිං උඩබලාගෙන කෙලගහ ගන්නව ඊට හොඳ. චන්දෙට වැඩ කරාම job permanent කරගන්න එවුන්ට, ලිවුන් වලින් job ගන්න වුන්ට, ඇමතිලාට ගොටු අල්ලන රාජ්‍ය සේවකයින්ට රිදෙයි. ඔව් ගොඩක් රිදෙයි. :frown: මේවට හිනා වෙන්න නෙමේ අඬන්න ඕන. තමන්ගෙ සාක්කුවට කීයක් හරි වැටුනම් ඕන මඩකරියෙක් දියවන්නාවට යවන මිනිස්සු දැන් කියනව පාර්ලිමේන්තුවෙ ඉන්න වුන් එහෙමනම් අපි මොකද කියල? ඔය එකෙක්ගෙන්වත් මම කන්නෙ නැහැ හැබැයි මම උපයන දෙයින් උන් කනවා (බදු) :lol:

    :lol::lol::lol:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ආයෙත් කියවපිය ලියල තියන එක :lol: (වැඩකරන උන් නෙමේ) උඹත් අයිස් ගහනව නම් රිදෙන එක සාධාරණයි බං. :P

    mata nan අයිස් gahanna deyak na,mokada mama rajaye sewakayek nemei. thama Grade 8. :sorry::dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    ලෝකෙන් උතුම් රට කියල කියන රටක හැමදාම සිදු වන සාමාන්‍ය සිදුවීමකි.:(:(

    මේව සාමාන්‍ය වෙන තරමටම මිනිස්සු මන්දබුද්ධික වෙලා බං. :eek: