රජයේ_සේවය..!!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    mata nan අයිස් gahanna deyak na,mokada mama rajaye sewakayek nemei. thama Grade 8. :sorry::dull:

    :) හොඳයි ඉගෙන ගනිං කොල්ලො. හැබැයි රාජ්‍ය සේවකයෙක් නොවී හිටු. මොකද government employer කෙනෙක් උනාම ලෙඩ බෝවෙනවා ඉක්මනට. :P
     
    Last edited:

    jeevakaplus

    Member
    Dec 12, 2014
    38
    2
    0
    මේක නම් සහතික ඇත්ත
    පුදුම දුකක් මිනිස්සු රජයේ රෝහල් වල විඳින්නේ
    මාත් අපේ මාමව නවත්තුවා, උදේ 7 යද්දි හවස 3 අඩ්මිට් කරද්දි
    ඒ වගෙමයි ටිකට් කපද්දි උදේ කැපුවම හවස 5 ට තමා කාඩ් ලියල යන්න දෙන්නේ
    පුදුම විදියට වෙලාව නස්ති කරනවා මිනිස්සුන්ගෙ
    ඉවසීම ප්‍රගුණ කරන්න කියාපු තැන
    :(:(:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේක නම් සහතික ඇත්ත
    පුදුම දුකක් මිනිස්සු රජයේ රෝහල් වල විඳින්නේ
    මාත් අපේ මාමව නවත්තුවා, උදේ 7 යද්දි හවස 3 අඩ්මිට් කරද්දි
    ඒ වගෙමයි ටිකට් කපද්දි උදේ කැපුවම හවස 5 ට තමා කාඩ් ලියල යන්න දෙන්නේ
    පුදුම විදියට වෙලාව නස්ති කරනවා මිනිස්සුන්ගෙ
    ඉවසීම ප්‍රගුණ කරන්න කියාපු තැන
    :(:(:(

    සහතික ඇත්ත බන් ..!! :(:(:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    මේව යට නොගහ bump කරපල්ලා දැක්කෙ නැති උන්ට බලන්න. සමහරු ආසයි මේව යට ගහන්න. රාජ්‍ය සේවයේ හෙළුව පෙනෙන්න. privet sectors වලත් මේ වගේ බලුවැඩ වලට මේකම තමා වෙන්න ඕන. වැරදි පේනකොට රිදෙන අය ගොටයි. රිදෙයි ඔව් හොඳටම රිදෙයි. :frown:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මේව යට නොගහ bump කරපල්ලා දැක්කෙ නැති උන්ට බලන්න. සමහරු ආසයි මේව යට ගහන්න. රාජ්‍ය සේවයේ හෙළුව පෙනෙන්න. privet sectors වලත් මේ වගේ බලුවැඩ වලට මේකම තමා වෙන්න ඕන. වැරදි පේනකොට රිදෙන අය ගොටයි. රිදෙයි ඔව් හොඳටම රිදෙයි. :frown:

    Parliament eke inne nikan kala bila 200,000ta eha padi ganna set ekak. 5 years walin pension ekath hambenawa. unwa hadala idapan okkotama kalin. Uda ewn hadunama yata ewn nikanma hadenawa.
    :dull:
     
    Chami_Boy

    Member
    Jul 6, 2015
    671
    288
    0
    ජනතාවගේ මුදල්වලින් ඉගෙනගෙන, තමන්ට ඉගෙනගන්න වියදම් කරපු ජනතාවටම සද්දේ දාන එක තමයි බහුතරයක් රාජ්‍ය සේවකයෝ කරන්නේ. රාජ්‍ය සේවයට එන කීයෙන් කීදෙනාද ජනතාවට අවංක සේවයක් ඉටුකරන්නේ. රාජ්‍ය සේවකයෝ ඉන්නේ ජනතාවට සේවය කරන්න.:nerd::nerd::nerd: