2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Aluth sinduwanan utube eken Hari ahanna puluwan..parana ewa apita wil theren misak wena ahanna hakiyawak na..:)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
    නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
    සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

    ----------------------------------------------------------------------------------------------------------
    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - මර්වින් පෙරේරා
    ගායනය - මර්වින් පෙරේරා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැරණි ගීතය ඕන ද?
    ඕන ද?
    ඕන ද??????????????????

    පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ.. පැරණි එක ඕනේ..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    big-thumbs-up-smiley-emoticon.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ammo aiye balannako voice eke kisima wenasak nathi hati mervin mahaththayage..adu gane aluth eka awurudu 20kinwath meha wenna athi ne..:)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    :(:sorry: