මම හැමදාම කියන්නැහේ තොට කපුටෝ ම කොටපිය....
යකෝ වයලීනයක් ගහන්න පුළුවන් කියන්නේ එසේ මෙසේ දෙයක් ද?
මම නං හිතන්නේ ප්‍රාතිහාර්යක් කියලා....
තොට...තොට....
![]()
එකනේ කිව්වේ කරපු ගොන් කම් වලින් එකක් කියල 
Aah aluth manamalayo..adada kuduwe dora ariye?![]()

ක්ලබ් එක පැත්තේ එන්නත් බැරි වුණා..
වැඩ ටික ඉවර වුන ගමන් ඔයාගේ ලන්ච් එකට එන්නම්..මම මැසේජ් එකක් දාන්නම්...

ආයුබොවන් කිඹුලියෙ... බොහොම පින්...
Apahu practice karanna patan gannako..ita passe record karala kibulayiyata demu wil there dan a kiyala..![]()
වයලීනෙට සමු දීල අවරුදු 10කට කිට්ටුයිආ..අක්කේ..නෑ අනේ..පහුගිය ටිකේම වැඩ..ඔෆිස් වැඩ..ගෙයක් හෙව්වා..අම්මගේ ඇහැට කාචයක් දැම්මා..ඕවා හින්දා ඔන්ලයින් එන්න වෙලාවක් තිබ්බේ නෑ..ක්ලබ් එක පැත්තේ එන්නත් බැරි වුණා..
වැඩ ටික ඉවර වුන ගමන් ඔයාගේ ලන්ච් එකට එන්නම්..මම මැසේජ් එකක් දාන්නම්...
![]()



වයලීනෙට සමු දීල අවරුදු 10කට කිට්ටුයි


මේ වැඩසටහන ශ්‍රවනය කරන මොහොතේ මට එක අතකින් සතුටක් වගේම තවත් අතකින් දුකක් දැනෙනවා ...!
සතුට දැනෙන්නේ තවම මේ වගේ අර්ථවත් මියුරු සංගීතය රස වින්දනය කරන්න අපි පින් කරලා තියනවා කිබුල අයිය වගේ කලාකාමී හදවත් වලට පින් සිද්ද වෙන්න ..!
දුක
මේ වගේ සංගීතයක් නේ අපි බලා ඉද්දි වියැකි යන්නේ කියල

Nanda Malini mahathmiyage pawana prasangaye sindu ehema thiye..Dan ewa ahennema na..andenawa ewa ahuwama..![]()
මේ පැත්තේ වරෙං කෝ ඔය රයිඩර්, ටොම් වගේ කුකුළන් කීප දෙනෙක් එක්ක.....ලින්ක් එහෙම නැද්ද අක්කේ
මේ පැත්තේ වරෙං කෝ ඔය රයිඩර්, ටොම් වගේ කුකුළන් කීප දෙනෙක් එක්ක.....
මං ගාව ඔය හැම එකම තියනවා..........
නිවනට සිදු කරන බැර කිරීමක් ලෙස සලකා නොමිලේ ලබා දෙනු ලැබේ!





Ane na gawa na chathuwoලින්ක් එහෙම නැද්ද අක්කේ

මේ පැත්තේ වරෙං කෝ ඔය රයිඩර්, ටොම් වගේ කුකුළන් කීප දෙනෙක් එක්ක.....
මං ගාව ඔය හැම එකම තියනවා..........
නිවනට සිදු කරන බැර කිරීමක් ලෙස සලකා නොමිලේ ලබා දෙනු ලැබේ!

ඔය තහනං කියල කියන ඒව මං ගාව තියනවා........(හොක් හොක්)Ane na gawa na chathuwo
Ayiye pawana eke sinduth thiyeda?ewa thahanam karala thibba neda?![]()
ඔය තහනං කියල කියන ඒව මං ගාව තියනවා........(හොක් හොක්)
