මේ ඩොමෙයින් ටික විකුනන්න තියනවා. ඕනි කෙනෙ&#348

zooriya

Member
May 1, 2010
13
1
0
Marassana

කොහොමද ඉතින්. පුංවි උදව්වක් බලාගෙනයි ආවේ. එළකිරි එකේ රෙජිස්ටර් වෙලා ගොඩක් කල් වුණත් අද තමා පළමු ත්‍රේඩ් එක දාන්නේ. තරහ ගන්න එපා. නොගැලපෙනවා වගේනම් අයින් කරලා දාන්න.

DOMAIN NAME FOR SALE

Low Price
----------------------------------------------------------
CEYLONEXOTIC.COM = low price
99REDUCTION.COM = low price
HITPIC99.COM = low price
DANSALA.COM = low price

For bid
---------------------------------------------------------
NAME-MARKET.COM
LANKAEXCHANGE.COM
HERITAGEOFSRILANKA.COM

;);););););););););););););););););)
 
zooriya

Member
May 1, 2010
13
1
0
Marassana
ceylonexotic.com :dull:

Updated Date: 18-apr-2015
Creation Date: 15-dec-2014
Expiration Date: 15-dec-2015

:no::no::no: wadak naha ban...1 year ne :dull: aluthen domain ekak gatthath loku wenasak naha ithin...:(

දැන් අවුරුද්ධ ඉවර වෙන්න ලගයි මචං. ඒකයි ඔය ගානටම දීලා දාන්න හිතුවේ. පරණ එකක් ඕනිනම් ලංකාඑක්චේන්ජ් එක අවුරුදු 3ක් පරණයි.
 
zooriya

Member
May 1, 2010
13
1
0
Marassana
හැමෝගෙන්ම මම ලොකු උදව්වක් ඉල්ලනවා... පොඩි වැඩකට මට සල්ලි ටිකක් ඕනි වෙලා තියනවා. ඒත් මා ලඟ විකුණන්න ෆෝන් එකක් වත් නැහැ. ඒ නිසා මම මේ ඩොමෙයින් සෙට් එකක් විකුණන්න හිතුවා.. කලිනුත් මේවා විකුණන්න හිතුවත් මේ වතාවේ ඊට වඩා අඩු මුදලකට දෙනවා මොකද මේ වෙලාවේ සල්ලි ටිකක් හදිසි නිසා. ඉතින් ඔයාටල මේ ඩොමෙයින් වලින් වටින ඒවා තියනවනම් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්තන් මේ ඩොමෙයින් විකුණගන්න මට මේ වෙලාවේ උදව් කරන්න. මම 10% ක කොමිස් එකක් දෙන්නම්. ලොකු උදව්වක් වෙලාවේ හැටියට.

DOMAIN NAME FOR SALE

මේ ඩොමෙයින් රු. 1000.00 ගානේ දෙනවා.
----------------------------------------------------------
CEYLONEXOTIC.COM
99REDUCTION.COM
DANSALA.COM
VIGASA.COM

---------------------------------------------------------
NAME-MARKET.COM = රු. 5000.00
LANKAEXCHANGE.COM = රු. 10000.00
HERITAGEOFSRILANKA.COM = රු. 5000.00
LANKATRACK.INFO = රු. 2500.00
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
බම්ප්.
ඕවා ගැන දැනීමක් නැහැ බන්.. කව්රු හරි සෙට් වුනොත් කියන්නම්.
 
CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    නිකන් දුන්නත් එපා

    අපිට ඔනෙනම කඩෙන් ගන්නවනේ යකෝ උබෙන් වැඩි ගණන් දීලා ගන්නේ මොන ලබ්බකටද :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: කෙලින්ම Godaddy එකෙන් ගන්නවනේ ;)
     
    zooriya

    Member
    May 1, 2010
    13
    1
    0
    Marassana
    අපිට ඔනෙනම කඩෙන් ගන්නවනේ යකෝ උබෙන් වැඩි ගණන් දීලා ගන්නේ මොන ලබ්බකටද :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: කෙලින්ම Godaddy එකෙන් ගන්නවනේ ;)

    OK machan Thankx...:lol::lol::lol::lol::lol::lol:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    උඹලටත් උදව්වක් ඕන උනාම තමා පෝස්ට් එකක් හරි දාන්නේ නේද බං... එලකිරි එකට කලින් කිසිම දේකින් දායක වෙලා නැතිව උදව්වක් ඕන උනාම විතරක් පෝස්ට් දාන එක මට නං පට්ට අවුල්.

    දැං ඔය ඩොමේන් ටික උඹ විකුණගත්තා කියහංකො. ඕන ඔට්ටුවක් උඹ ආයෙ ත්‍රෙඩ් එකක් දාන්නෙ ආයෙ උඹට මොකක්හරි වාසි දේකට තමා...එක්කො උදව්වක් ඉල්ලන්නං. නැත්තං මොකක් හරි විකුණගන්න....

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    බොහෝම ස්තූතියි සහෝ ඔබේ පිළිතුරට... ඒ වගේම මේදේත් මම කියන්න ඕනි... ඔවු මම උදව්වක් ඕනි නිසා තමයි මේ විදිහට පෝස්ට් එකක් දැම්මේ. ඒ වගේම කෙනෙක් ෆොරම් එකක රැදෙන්නේ ඒ ෆෝරම් එකෙන් තමන්ට තියන ප්‍රෙයා්ජනය මතයි. හිනාවෙන්න ඕනි කෙනෙක්ට හිනාවෙන්න වගේම ප්‍රෝග්‍රැමර් කෙනෙක්ටඒ කටයුතු වලටත් ඒ උපකාරය ලැබෙනවනම් තමයි ෆොරම් එකක වේවා වෙන තැනක වේවා කෙනෙක් රැදෙන්නේ... අනිත් කාරණේ මම මේ ෆෝරම් එකේ රෙජිස්ටර් වුණේ ෆොරම් ගැන මෙලෝ දැනීමක් නැති කාලෙක. ඒ වගේම මේ ෆොරම් එක ගැන ඒ කාලේ මට කිසිම පැහැදීමක් තිබුනේ නැහැ.. වැදගත්කමක් තේරුණේ නැහැ.. ඒත් දැන් ඒ වටිනාකම දැනගෙනයි මම මේ ෆොරම් එකේ පරණ එකවුන්ට් එකට ලොග් වුණේ.. තව ෆොරම් කීපයක මම ඉන්නවා. ඒ ෆොරම් වලත් මට පුළුවන් අයුරින් අනිත් අයට උපකාර කරනවා.. මමත් උපකාර ගන්නවා.. නමුත් මේ කාලය තුළ මට නිතර එන්න යන්න හැකියාවක් නැති එක ගැන කණගාටු වෙනවා.. ඒ වගේම ෆොරම් වල ඉන්න කාලයෙන් මා හට වගකීම් පැවරී ඇති ෆොරම් වල රැදෙන්න වෙන කාලය වැඩියි.. ඇත්තමට මේ දවස්වල තියන කාර්ය බහුල බාවය නිසා ෆොරම් එකක ඉන්න වෙන කාලය ගොඩක් අඩුයි..

    කෙසේ වෙතත් ඔබගේ ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි.. ඒ වගේම ගොඩක් අය මේ අවස්ථාවයට බම්ප් එකකින් හරි උපකාර කළා.. ඒයාලට ගොඩක්ම ස්තූති වන්ත වෙනවා.. මගේ ඩොමෙයින් ටික විකුණුනේ නැහැ... නමුත් මම ආයේ මෙම ෆොරම් එකෙන් උපකාර බලා පොරොත්තු වෙන්නේ නැහැ.. සමාවෙන්න...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1

    අනිවා බන් චාටර් මුන්.. මෙලෝ රහක් නැහැ මටත් දැක්ක ගමන් තේරුනේ නෙදකින් මේ වගේ හිගන්නෝ කියල තමයි. අම්මප රියල් ලයිෆ් එකෙත් ඔය වගේ යාළුවො ඉන්නවා කෙලින්ම කපල අයින් කරලා ඉන්නේ.. උදව්වක් ඕනේ උනහම විතරයි අපිව ඕනේ වෙන්නේ.. නෑයොත් ගොඩක් ඔය ජාතියේ බන්..

    මුන්ටත් මේ මොනා හරි විකුණගන්න ඕනේ වෙලා තමා මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ..

    පට්ට චාටර් මුන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    බොහෝම ස්තූතියි සහෝ ඔබේ පිළිතුරට... ඒ වගේම මේදේත් මම කියන්න ඕනි... ඔවු මම උදව්වක් ඕනි නිසා තමයි මේ විදිහට පෝස්ට් එකක් දැම්මේ. ඒ වගේම කෙනෙක් ෆොරම් එකක රැදෙන්නේ ඒ ෆෝරම් එකෙන් තමන්ට තියන ප්‍රෙයා්ජනය මතයි. හිනාවෙන්න ඕනි කෙනෙක්ට හිනාවෙන්න වගේම ප්‍රෝග්‍රැමර් කෙනෙක්ටඒ කටයුතු වලටත් ඒ උපකාරය ලැබෙනවනම් තමයි ෆොරම් එකක වේවා වෙන තැනක වේවා කෙනෙක් රැදෙන්නේ... අනිත් කාරණේ මම මේ ෆෝරම් එකේ රෙජිස්ටර් වුණේ ෆොරම් ගැන මෙලෝ දැනීමක් නැති කාලෙක. ඒ වගේම මේ ෆොරම් එක ගැන ඒ කාලේ මට කිසිම පැහැදීමක් තිබුනේ නැහැ.. වැදගත්කමක් තේරුණේ නැහැ.. ඒත් දැන් ඒ වටිනාකම දැනගෙනයි මම මේ ෆොරම් එකේ පරණ එකවුන්ට් එකට ලොග් වුණේ.. තව ෆොරම් කීපයක මම ඉන්නවා. ඒ ෆොරම් වලත් මට පුළුවන් අයුරින් අනිත් අයට උපකාර කරනවා.. මමත් උපකාර ගන්නවා.. නමුත් මේ කාලය තුළ මට නිතර එන්න යන්න හැකියාවක් නැති එක ගැන කණගාටු වෙනවා.. ඒ වගේම ෆොරම් වල ඉන්න කාලයෙන් මා හට වගකීම් පැවරී ඇති ෆොරම් වල රැදෙන්න වෙන කාලය වැඩියි.. ඇත්තමට මේ දවස්වල තියන කාර්ය බහුල බාවය නිසා ෆොරම් එකක ඉන්න වෙන කාලය ගොඩක් අඩුයි..

    කෙසේ වෙතත් ඔබගේ ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි.. ඒ වගේම ගොඩක් අය මේ අවස්ථාවයට බම්ප් එකකින් හරි උපකාර කළා.. ඒයාලට ගොඩක්ම ස්තූති වන්ත වෙනවා.. මගේ ඩොමෙයින් ටික විකුණුනේ නැහැ... නමුත් මම ආයේ මෙම ෆොරම් එකෙන් උපකාර බලා පොරොත්තු වෙන්නේ නැහැ.. සමාවෙන්න...

    දැන් ඒ වටිනාකම දැනගෙනයි
    වටිනාකම කියල හිතන්න ඇත්තේ උබට මේකේ මොනාහරි විකුණගන්න ලැබෙන එක වෙන්න ඇති :lol::lol:

    අනේ අපිට උගන්නන්න එන්න එපා බන් ෆෝරම් ගැන..

    අනිවා උබ අනික් ෆෝරම් වලත් ඉන්නවා කිව්වේ උදේ හවහ ස්පෑම් කොරන්ඩ වෙන්න ඇති..

    ඔව් ඔව්..උබට කාලේ තිබිල නෑ කියල පේනවා.. වටිනා දෙයක් මොනා හරි බෙදා හදාගන්න යාලුවෝ එක්ක කාලයක් නැහැ... එත් ස්පෑම් කරන්න නං කාලේ තියෙනවා :lol::lol:

    අනේ නිකහන් බං බායි
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    බොහෝම ස්තූතියි සහෝ ඔබේ පිළිතුරට... ඒ වගේම මේදේත් මම කියන්න ඕනි... ඔවු මම උදව්වක් ඕනි නිසා තමයි මේ විදිහට පෝස්ට් එකක් දැම්මේ. ඒ වගේම කෙනෙක් ෆොරම් එකක රැදෙන්නේ ඒ ෆෝරම් එකෙන් තමන්ට තියන ප්‍රෙයා්ජනය මතයි. හිනාවෙන්න ඕනි කෙනෙක්ට හිනාවෙන්න වගේම ප්‍රෝග්‍රැමර් කෙනෙක්ටඒ කටයුතු වලටත් ඒ උපකාරය ලැබෙනවනම් තමයි ෆොරම් එකක වේවා වෙන තැනක වේවා කෙනෙක් රැදෙන්නේ... අනිත් කාරණේ මම මේ ෆෝරම් එකේ රෙජිස්ටර් වුණේ ෆොරම් ගැන මෙලෝ දැනීමක් නැති කාලෙක. ඒ වගේම මේ ෆොරම් එක ගැන ඒ කාලේ මට කිසිම පැහැදීමක් තිබුනේ නැහැ.. වැදගත්කමක් තේරුණේ නැහැ.. ඒත් දැන් ඒ වටිනාකම දැනගෙනයි මම මේ ෆොරම් එකේ පරණ එකවුන්ට් එකට ලොග් වුණේ.. තව ෆොරම් කීපයක මම ඉන්නවා. ඒ ෆොරම් වලත් මට පුළුවන් අයුරින් අනිත් අයට උපකාර කරනවා.. මමත් උපකාර ගන්නවා.. නමුත් මේ කාලය තුළ මට නිතර එන්න යන්න හැකියාවක් නැති එක ගැන කණගාටු වෙනවා.. ඒ වගේම ෆොරම් වල ඉන්න කාලයෙන් මා හට වගකීම් පැවරී ඇති ෆොරම් වල රැදෙන්න වෙන කාලය වැඩියි.. ඇත්තමට මේ දවස්වල තියන කාර්ය බහුල බාවය නිසා ෆොරම් එකක ඉන්න වෙන කාලය ගොඩක් අඩුයි..

    කෙසේ වෙතත් ඔබගේ ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි.. ඒ වගේම ගොඩක් අය මේ අවස්ථාවයට බම්ප් එකකින් හරි උපකාර කළා.. ඒයාලට ගොඩක්ම ස්තූති වන්ත වෙනවා.. මගේ ඩොමෙයින් ටික විකුණුනේ නැහැ... නමුත් මම ආයේ මෙම ෆොරම් එකෙන් උපකාර බලා පොරොත්තු වෙන්නේ නැහැ.. සමාවෙන්න...

    උඹට ඩොමේන් බිස්නස් කරන්න පුලුවන්. ෆෝරම් ගැන දැනීමක් නැතිලු. අනේ පලයං බං යන්ඩ. අනික උඹ හෙන බිසී පොර වෙන්න ඇති. මේකෙ උඹට වඩා බිසී උන් ඉන්නවා ඕන තරං. හැබැයි උං උඹ වගේ ඒක එක්ස්කියුස් එකක් කරගන උදව් ඉල්ලන්න විතරක් ත්‍රෙඩ් දාන්නෙ නෑ.