lamayage awrudde BD gehindeepan puthe menna ammagei thathagei wedding album eka kiyala![]()
![]()
ai ubai pereraida photographer? mage album eka ehenam meh athmeta lebenne na sure![]()
![]()

මම කොහොමද වෙඩින් කිට් එක දාගෙන පින්තූර ගන්නෙ...


ow akkeweek end eketh weda da?![]()
aiyooo !!![]()
![]()
mehhhh thawa masayaiiiiiiiiiiiiiiiiiiiiiii![]()
![]()

Ahhh zakuwaaaaa


nane awith na man hitanne![]()

week end eketh weda da?![]()
aiyooo !!![]()
![]()
mehhhh thawa masayaiiiiiiiiiiiiiiiiiiiiiii![]()
![]()



ow akke
Yeyyy yeyy
![]()
Ahhh zakuwaaaaa![]()
me dennage natilla 
uba mage parana hathurekda aiyemona hithakinda oka kiuwe udema
![]()
ලබු කියෝනවා ලබු ගෙඩියා..යකෝ මේ වගේ රස කර කර මේ වගේ ඒවා දාන්න එපා බොල... හරි අසාධාරණයි..![]()
මාස 6ක ළමයෙක් හදාගෙනම බඳින්න කිවුව නම් හරි... එතකොට ඇල්බම් එකට අවුලක් නැහැනේ...

shiyaaaaaaa e kaudaah poopyooo![]()
![]()
(mokada oi maha ra viber msg danne)




පිස්සුද ඔයිමම කොහොමද වෙඩින් කිට් එක දාගෙන පින්තූර ගන්නෙ...
පෙරා පින්තූර ගත්තදෙන්.. අපි දෙන්න අපේ පාඩුවෙ පෙරාට පෝස් ටික දෙමු.. හැබැයි පෙරා ඉරිසියාවෙන් පැලි පැලී උපරිම වේදනාවෙන් පින්තූර ගනී අපි දෙන්නගෙ...![]()






එද්දි මොනව හරි අරන් වරෙන්..
කතාවක් මතක් වුනා-
වයිෆ් ප්රංශෙ යන්න හදද්දි හස්බන්ඩ් වයිෆ්ට කියනව
හස්බඩ්න්ඩ් - එද්දි මට පැරිස් කෙල්ලෙක් අරගෙන එන්න හොද ලස්සන
වයිෆ් - හා
වසර කීපයකට පසු වයිෆ් පැමිණේ
හස්බන්ඩ් - කෝ අර මම ගේන්න කිව්ව ලස්සන පැරිස් කෙල්ල..ගෙනාවෙ නැද්ද..හරි නරකයි.
වයිෆ් - ආහ් එහෙම මම ඔයා කිව්ව ඒවා නොකර ඉන්නවද..පොඩ්ඩක් ඉන්න..තම මාස 6,7කින් තමයි බබා ලැබෙන්නෙ..ලස්සනට ඉදියි...





අවුරුදු 7 තිස්සෙ එලකිරි ඉදලත් සකුව එක්ක මම කතා කරලම නැහැනෙ...අදුරගන්න ආසයි..
දැන් ඉතින් සමයං දෙකකට පට්ට ඉරිසියා හිතෙයි![]()

oya kiuwe ithin ubath maru kathawak lol![]()
ethakota ube anith kasadeta moko wenne?![]()
