☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Zaku

Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    එහෙම කරන්න එපා අනේ ..අපිත් කන බොන මිනිස්සු ..!
    දුක හිතෙනවනෙ ඉතින් :sorry::sorry:
    අපරාදේ ඔය ඊයේ රේඩියෝ අහන්න එන්න තිබ්බේ :(

    ane paw:rofl:
    iye tibbada :eek: man hituwa na kiyala:dull::( apiata hooo gala wahinawanee:rofl: gorawaddi mona radio da:lol: :dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ane paw:rofl:
    iye tibbada :eek: man hituwa na kiyala:dull::( apiata hooo gala wahinawanee:rofl: gorawaddi mona radio da:lol: :dull:

    ඊයේ තිබ්බ අනේ සුපිරිම ශෝ එකක් කිබුලයියගේ ..!! අඩුන ..!! :(:(
    මේකේ එකෙක්වත් හිටියේ නෑ කදුළු පිහින්න :growl:
    ඔයාවත් හිටියනම් කියල හිතුනා ..!!! :baffled::baffled::rofl::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි දෙයියනේ මේ අහස පොලව නුහුලන කතා කියන්නේ :sorry::sorry:
    තරුණ කම උතුරා යනවා අනේ මගේ :cool::cool:

    සහෝ... තියෙන ෆිට් එකට කියන්නේ..ඩොකෙක්ට පෙන්නල බෙහෙත් ගනින් බන්..ඕක ලෙඩක්..:baffled::baffled:
     
    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    බොරු සකුවො ඔය ඉරිසියාකාර බතල බෝලෙ කියන්නෙ.. මම නිසා ඇයි එලකිරි එන්න කෙල්ලො බය වෙන්නෙ..එලකිරි කෙල්ලො අපිත් එක්ක ෆිට් නිසා තමයි එලකිරි කෙල්ලෙක්ම මම බැන්දෙත්:shocked: යෙස්.. 2007 එලකිරි කෙල්ලෙක්.. අපි එහෙමයි යහපාලනයෙන් හිටියේ ඒ කාලෙ ඉදලම..
    shhhhaaa:rofl:
    ehenam ek 2 set wela neee:rofl::lol:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    බොරු සකුවො ඔය ඉරිසියාකාර බතල බෝලෙ කියන්නෙ.. මම නිසා ඇයි එලකිරි එන්න කෙල්ලො බය වෙන්නෙ..එලකිරි කෙල්ලො අපිත් එක්ක ෆිට් නිසා තමයි එලකිරි කෙල්ලෙක්ම මම බැන්දෙත්:shocked: යෙස්.. 2007 එලකිරි කෙල්ලෙක්.. අපි එහෙමයි යහපාලනයෙන් හිටියේ ඒ කාලෙ ඉදලම..

    ade appa akki EK hitiya kiyala danne na ne :eek::baffled:
     
    Status
    Not open for further replies.