☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ ඔව් සමහරක් කොල්ලෝ ටීවී සීරියස් මූවිස් ටෙරාබයිට් ගනන් තියාගෙන බන් බලන්නේ.. කොහොම බලනවද මංදා... මම නම් උඩින් පල්ලෙන් ස්කිප් කර කර තමයි බලන්නේ.:)

    මමනන් බලන්නෙම නැහැ බන්...:no:
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.

    pandara 5ta oi goda bahinne... peya 12k flight eke ewilla band oni na apita nikanma papare wage thama :lol::lol::rofl:




    mona wennada choppe aiye, ohe innawa ithin.. seethalai :(
    apoo apiatanam paya 10 yanawa:lol: bt ehe idana airport enna paya 3 mehan kandy enna paya3:dull: hari sapai:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ah ethakota api narakai :( :(
    hitapanko zakuwai, elyai, ashmi ekka set wena ubawa ellanawa balke :growl::growl::lol:

    තෝයි, සකුවයි, පැරිසයි එල්ලනවනන් මම සිය කැමැත්තෙන් එල්ලෙනවා බාල්කෙ..

    දග ගේ දඩුවම් සියුමැලි වැඩිනම් ස්වීටි කෙල්ලනේ එල්ලාපන්....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අම්මේ බැලුවා..:love: ම්ම්ම් ගතියක් නෑ බන්.. හැබැයි අර සචිනි පඩි පෙළ බැහැගෙන එද්දි රෝස පාට සාය උඩ යන තැන හිර වෙනවා බන්.. මං හිතන්නේ ෆිල්ම් එකේ අවුලක්...:(

    ඇත්තටම හිර වෙනවද බං... කලින් ෆිල්ම් වල එහෙම වෙලා නැහැ වගේ මතක... බලන්න ඕන මමත් එතන ටිකක් මුලට අරගෙන රිපීට් කර කර හේතුව මොකක්ද කියල..
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    owa ithin public rahas ne sudu :rofl: :love:
    (meh akki hondinda ? )
    kaurut danna rahas:rofl:
    9.gif

    ow akki dan shp:)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ane ow sudu oyawa balala yannamai man lk enne..... :love:
    (wena weda nathuwata :dull:)
    :shocked:ආහ් අක්කා එන්වද මෙහේ? අපි ඉතින් මෙහෙම චැට් කලාට දැකලා නෑ නේ.. ශුදුද කළුද මහත ද කෙට්ටුද කියලා... මං නිකන් හිතන් ඉන්නවා පැරිස් අක්කා මෙහෙම කෙනෙක් වෙන්න ඇති කියලා... :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ane ow sudu oyawa balala yannamai man lk enne..... :love:
    (wena weda nathuwata :dull:)

    රිදිලහ්....
    හැබැයි ආවොත් ඉස්සො වඩේ, අයිස් ක්‍රීම්, වෙරළු අච්චාරු... එකී මෙකී හැම දේම අරන් දුන්නොත් කනවා..:baffled::baffled:
     
    Status
    Not open for further replies.