ලොක්කයිය;19179346 said:ඔව්. ඕකේ ගණන් නම් ටිකක් සැර වැඩියි තමයි. black label / chivas බොට්ල් එකක් ගන්නවානම් 30,000ක් වගේ යනවා.හැබැයි ඉතින් colombo තියෙන සමහර(kudos වගේ) ක්ලබ් වලත් ඔය ගණන්ම තමයි. මමත් දවසක් අනුරාධපුරේ ගියපු වෙලාවක යාලුවෝ කීප දෙනෙක් එක්ක ගියා. ඕකේ ගොඩක්ම තියෙන්නෙත් ලෝකල් ලිකර්. එදා චිවාස් දෙකක් අරගෙන 3 වෙනි බොට්ල් එක ඕඩර් කරනකොට චිවාස් ඉවරයි කිව්වා. මොකක්ද අමුතු නමක්(නම මතක නෑ) තියෙනතියෙන වොඩ්කා එකක් තියෙනව කිව්වා.එක ගෙනත් බලනකොට ලෝකල් එකක්.කටේ තියන්න බෑ අමුතු සැරක් එනවා.ඊටපස්සේ දමල ගහල ආව මොන මගුලක්ද කියල. 2න පස්සේ විතර ඔකේ ගියේ තනිකරම සිංහල සින්දු. හැබැයි ක්ලබ් එකේ ඇතුල හදල තියෙනවා ලස්සනට. colombo තියෙන ක්ලබ් වලින් 50%කට වඩා ලස්සනයි. ඒත් ගොඩක් පුංචියි.
යකෝ චිවාස් දෙකකට හැටදාහක් වියදම් කරන්න තරම් උඹලට සල්ලි තියෙනවද බං..?


. හොඳ ජොබ් එකක් කරන එකෙක්. ලංකාවේ ජොබ් රේටින් වල උඩින්ම තියෙන එකක් කරන එකෙක්.


නයිට් ක්ලබ් ෆන් එකත් වෙනම ආතල් එකක්ලුනේ.. මම නම් ජීවිතේට ගිහිල්ලා නෑ.. 
