Free Seedbox to All Elakirians

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Pirates of the Caribbean - machan mata meka ganna widihak nadda?
    ඔය වගේ සුපිරිම ‍ෆිල්ම් සෙට් එකක් නම් තියෙනවා මචන්...සේරම 1080P Bluray 5.1ඒවා..ඒත් දුක කියන්නෙ මම ලංකාවෙ නෙමෙයි බන් දැනට ඉන්නෙ....නැත්තම් අනිවා දෙනවා:sorry::sorry::sorry:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....

    අනිවාර්යෙන්ම කියන්නම් යාලුවා අපේ දැනට තියෙන්නේ ඉතාලියේ :)

    elas. mama Italian server ekak use karala na. lankawata FTP speed kohomada?
    maha godal ona na. ape SLT eke dena speed eka enawada?

    oya raten ratata FTP speed eka wenas wenawa ban apita. mama Netherlands ekak use karanne me dawas wala. FTP tikak ala.
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    elas. mama Italian server ekak use karala na. lankawata FTP speed kohomada?
    maha godal ona na. ape SLT eke dena speed eka enawada?

    oya raten ratata FTP speed eka wenas wenawa ban apita. mama Netherlands ekak use karanne me dawas wala. FTP tikak ala.

    කොච්චර විතර වගේ ස්පීඩ් එකක් ඔයා බලාපොරොතු වෙනවද :)
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    දැනට අපි මේ සේවාව තෝරාගනු ලබන එළකිරි සමාජිකයන් සීමිත දෙනෙකුට පරික්ෂා කිරීම සදහා දවස් 4කට නොමිලේ ලබා දෙනවා නොමිලේ ලබාදීමේදී ලබා දෙනු ලබන්නේ 1GB ඉඩක් පමණයි ඒ වගේම අපගේ සේවාව බාවිතා කිරීම සදහා ඔබට ජීමේල් (Gmail) ලිපිනයක් තිබිම අනිවාර්ය වෙනවා

    4 Days Onlyද මචං :oo:
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    4 Days Onlyද මචං :oo:

    දැනට අපි හදුන්වාදීමක් වශයෙන් දෙන්නේ ඉදිරියට අලුත් පැකේජ හදුන්වා දෙන්න බලාපොරොතු වෙනවා :)
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    SeedMe+ Pakage​

    Disk Space 100GB
    Monthly Bandwidth Unlimited
    HTTP/HTTPS Access
    Setup Time Instant
    24x7 Technical Support
    Public/Private Trackers
    200Mbps Connection
    Refund Policy
    Duration 1 Month
    Price - 4$
    paymethods.png
     

    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.
    SeedMe සේවාව කෙටි කාලීනව ක්‍රියා විරහිත වීම​



    SeedMe සේවාව කෙටි කාලීනව ක්‍රියා විරහිත වීම සම්බන්ධව ප්‍රථමයෙන්ම කණගාටුව පල කරනවා.
    එයට හේතුව වුයේ Ddos ආක්‍රමණයක් අද උදෑසන අපේ මේ අලුත් සේවාවට එල්ල කර තිබීමයි. මෙය අප අතරම ගැවසෙන කෙනෙකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව කණගාටුවෙන් වුවත් කියන්නට වෙනවා. කොහොම උනත් අපි අද සතුටු වෙනවා, ඒ මොකද මෙහෙම පරීක්ෂණ මට්ටමේ අලුත් වැඩක් විනාශ කරලා දාන්නට හදන්නේ ඇත්තටම හොදටම රිදුනු එකෙක්ටනේ, අපි හිතන්නේ ඒකට කියන්නේ ඊරිෂියව වෙන්නට ඇති, කොහොම නමුත් අපි මේ සේවාවට දැඩි ආරක්ෂාවක් දීලා තිබ්බේ නෑ මෙය හුදෙක්ම පරීක්ෂණයක් පමණක් බැවින්. අපි හිතුවේ නෑ මේ වගේ දෙයකටත් අනර්ථයක් කරන අපතයෝ අපි අතර ඉන්නවා කියලා. මොනවා උනත් Ddos attack එකක් අපිට මේ විදියට දුන්නු මහත්තයාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා! අපිට දැන් තව ආරක්ෂාව ගැන හිතන්න දෙයක් ඉතුරු කලාට!

    අපේ සේවාව Ddos attack එකක් නිසා නැවතෙනවා කියලා හිතනවානම්, එහෙම වෙන්නේ නැහැ කියලා අපි බොහොම සතුටෙන් කියනවා,

    එසේනම්, කෙටිකාලයකදී "SeedMe" සමග එකතු වූ ඔබට බෙහෙවින් තුති පුදමු.
    ඉදිරි දින කිහිපය ඇතුලත නව වෙනස් කම් සමග මේ සේවාව බලාපොරොත්තු වන්න :)
    අතාරින්න එපා මචන්.. අපි ඉන්නවා උඹලා එක්කම:yes::yes: