Graphic design field eke job kara aya poddak ennako

Wenas_Ekek

Active member
  • Oct 10, 2014
    203
    41
    28
    Trainee graphic designer (female) kenekta keeyak wage sallery. Ganna puluwanda ?:sorry:

    Graphic designer kenekta samanyen dawasata simple logo keeyak withara hadanna puluwanda bn . dawasema logo haduwoth (office working time :eek::eek:)

    Please help me machnla :baffled::(:(
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Trainee graphic designer නම් 10-15 වගේ ගන්න පුලුවන්.. female නම් 15-20 වගේ පුලුවන්.. ලොගෝ හදන සීන් එක ඩිපෙන්ඩ් වෙනව බන් ටැලන්ට් එකත් එක්ක. සමහර වෙලාවට මට සතියක් විතර යනව එක ලෝගෝ එකකට. සමහර ඒවා විනාඩි 5 කින් වගේ හදනව.. ඒක හරියටම මෙච්චරයි කියල කියන්න බැහැ. මොකද ඒක ක්‍රිෙය්ටිව්නස් එකත් එක්ක යන නිසා...
     
    lwd86

    Member
    Feb 6, 2015
    10
    0
    0
    Kumara 456 kiyana eka aththa a de depend wenne kenage talent eka mathai...boho durata 15-20 athara ganna puluwan
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,425
    16,211
    113
    මචන් එහෙම දවසට ලෝගෝ ගොඩක් හදන්න අමාරුයි. එක ප්‍රොසෙස් එකක්. :eek:
    කෙලින්ම ඉලස්ටේටර් ඕපන් කරලා කරනවානම් පුළුවන් වෙයි. :baffled: අනික ලංකාවේ ලෝගෝ විතරක්ම කරලා අමාරුයි මම දන්න විදිහට.
    එහෙනම් ඔන්ලයින් කරන්න වෙන්නේ. (එත් හොද ලෝගෝ එකක් හදන්න පුළුවන් කියන්නේ හොද ක්‍රියේටිව් කෙනෙක් වෙන්න ඕනා. එහෙම කෙනෙක්ට අමාරු නැහැ අනිත් දේවල් ටිකත් ඉගෙන ගන්න.) :)

    බම්ප්.

    Trainee graphic designer නම් 10-15 වගේ ගන්න පුලුවන්.. female නම් 15-20 වගේ පුලුවන්.. ලොගෝ හදන සීන් එක ඩිපෙන්ඩ් වෙනව බන් ටැලන්ට් එකත් එක්ක. සමහර වෙලාවට මට සතියක් විතර යනව එක ලෝගෝ එකකට. සමහර ඒවා විනාඩි 5 කින් වගේ හදනව.. ඒක හරියටම මෙච්චරයි කියල කියන්න බැහැ. මොකද ඒක ක්‍රිෙය්ටිව්නස් එකත් එක්ක යන නිසා...
    :baffled: වට්.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Trainee graphic designer නම් 10-15 වගේ ගන්න පුලුවන්.. female නම් 15-20 වගේ පුලුවන්.. ලොගෝ හදන සීන් එක ඩිපෙන්ඩ් වෙනව බන් ටැලන්ට් එකත් එක්ක. සමහර වෙලාවට මට සතියක් විතර යනව එක ලෝගෝ එකකට. සමහර ඒවා විනාඩි 5 කින් වගේ හදනව.. ඒක හරියටම මෙච්චරයි කියල කියන්න බැහැ. මොකද ඒක ක්‍රිෙය්ටිව්නස් එකත් එක්ක යන නිසා...
    ai bn kellekta gana vadi???
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,852
    2,158
    113
    Galle
    උබට දැන් Logo හදන්න පුලුවන්ද? උබට ගිය ගමන් උන් logo හදන්න දෙන්නේ නැ. පොඩි පොඩි design වැඩ දෙවි. අර කුමාර කිව්වා වගේ එක එක්කෙනාගේ ටැලන්ට් එක සහ අත්දැකිම් එක්ක වෙනස් වෙන්න පුලුවන්. අනිත් එක හදන්න තියෙන logo එක මොනවගේ එකක්ද කියන එක මත එක තීරනය වෙනවා.