EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ බේ බාලාගිරි සෙට් එක?
    හැමෝටම සුබම සුබ උදෑසනක්.. සුබ දවසක්... සුබ අනාගතයක්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙට පෝය
    අද සදුදා..
    කෙනෙක් කිව්ව අද එනව කියල අපේ ඔෆිස් එක පැත්තට
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකුලනි අද සෙට් වෙනවද :rolleyes:

    පිස්සුද බන්..මුන්ට බාලගිරි දෝසෙ
    අනේ මන්ද බන්..අනිවා එනව කිව්වා. දැන් පේන්නවත් නැහැ ත්‍රෙඩ් එකේ..බයේ හැංගිලා:growl::growl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    පිස්සුද බන්..මුන්ට බාලගිරි දෝසෙ
    අනේ මන්ද බන්..අනිවා එනව කිව්වා. දැන් පේන්නවත් නැහැ ත්‍රෙඩ් එකේ..බයේ හැංගිලා:growl::growl:

    ඒක නෙහ් :baffled: බෑඩ් කොප් එහෙම පැත්ත පළාතේ නෑ :growl: