බිංකුණ්ඩා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ ආරක්ෂිතම තැන "මහින්ද බිංකුණ්ඩා" බිම හාරලා ලක්ෂ ගාණක් සල්ලි යට කරද්දී, අපේම වීර කොල්ලෝ,කෙල්ලෝ වැස්සේ තෙමි තෙමි,අව්වේ වේලි වේලී යුද්ධ කළා.
    මීඩීයාකාරයෝ පුරෝගෙන "බිංකුණ්ඩා" කලේ ළකුණු දා ගත්ත එකයි.

    අපේ රටේ කොල්ලෝ තමන්ගේ පණ පුදලා යුද්ධ කරපු රටේ,යුද්ධෙ ඉවර වෙලත් කාමර දෙකක්, කුස්සියක් හා සාලයක් ඇති නිවසක් තනා ගැනීම ද බහුතරයකට සිහිනයක් වෙලා තියෙන රටේ

    යුද්ධෙ යනකොට මස් ඇලුණු,කුණුවෙච්ච වෙඩි වැදුන හමුදා කොල්ලොන්ගේ සපත්තු ගලවන්න ඔය "බිංකුණ්ඩවත්" ,පවුලේ එකෙක්වත් හිටියේ නෑ. හිටියේ රතන හාමුදුරුවො වගේ උත්තමයන් විතරයි.

    පණට භයේ පවුල සහ තමන් රැකගන්න බිම හාරගත්තු "බිංකුණ්ඩ" ව සාධාරණීකරනය කරන ගොන් හරක් රැළක් තවත් මේ රටේ ඉන්න එක ගැන ඇත්තටම දුකයි.

    11988744_10153625131605731_1918204473713698861_n.jpg

    12187655_10153625131685731_5184953364441433573_n.jpg

    12190862_934182903319694_7670980620321241629_n.jpg

    10402470_923979424339139_715050613741891740_n.jpg
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    http://www.elakiri.com/forum/showthread.php?t=1707764

    මේකෙනම් පුතේ කාමරයක් දෙකක් නෙවෙයි.. පොලව යට කාමර , රැස්වීම් ශාලා, උමං වගේ දේවල් ගොඩාක් තියනවා..මේක තියෙන්නෙ වෙන කොහෙවත් නෙවේ වයිට් හවුස් එකේ. ඔබාමා මේ දේවල් කරලා තියෙන්නේ ඇමරිකන් සෙබලු, ඇෆ්ගනිස්තාන් වල, ඉරාක් වල දිවි නොතකා සටන් කරන ගමන්..ඊලඟ චන්දෙන් ඔබාමා පැරදුනොත් එන ජනාධිපති මේ සියල්ල ලොවට හෙලි කරයිද...එතෙක් බලා සිටිමු.

    article-1125921-030DD937000005DC-205_634x415.jpg

    oval-office-trap-door.jpg

    obama checking the trap door..
    imgres

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    http://www.elakiri.com/forum/showthread.php?t=1707755

    Rahs-maligawa-02_3.gif

    ඉන්දියාවේ ''රාෂ්ටපති භවන්'' යනු මහා බලවත් ඉන්දීය අගමැති වරයාගේ නිළ නිවස නොවේ. එය නාම මාත්‍රික ඉන්දීය රාජ්‍ය නායක ජනාධිපති වරයාගේ නිළ නිවසයි.

    පසුගිය කාලයේ කීර්තිධර ඉන්දීය ජනාධිපති අබ්දුල් කාලාම් සිටියේ රාෂ්ටපති භවන්හිය.

    මෙහි ඉන්දීය ජනපති වරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම මොහොතක පාවිච්චියට ගත හැකි භූගත ආරක්ෂක නිවස්නයකින් සමන්විතය. එය පිහිටි පොළවේ සිට තට්ටු 03 භූගතව ඉදිවී ඇත.
    එයට ඉන්දීය සන්නන්ධ බුද්ධි අංශ පූර්ණ අවසරයකින් තොරව කිසිවෙකුට ඇතුළු විය නොහැක.

    ඕනෑම මිසයිල ප්‍රහාරයකට ,ලේසර් අවි ප්‍රහාරයකට, රසායිනික අවි ප්‍රහාරයකට ඔරොත්තු දෙන ලෙස මෙය නිමවා තිබේ.
    ඉන්දියාවටද යුද්ධයක් නැත. කිසිවෙකු මිසයිල ප්‍රහාරයක් ලේසර් අවි ප්‍රහාරයක් එල්ල කරාවියැයි අවම වශයෙන් තදාසන්න පකිස්ථානයවත් එසේ කරාවියැයි බර තැබීමක් නැත.

    එසේ කලත් ඒ මහා බලවත් ඉන්දීය අගමැතිවරයා ඉලක්ක කොට මිස නාම මාත්‍රික ඉන්දීය ජනාධිපති වරයා ඉලක්ක කොට සිදුවිය නොහැක.
    එහෙත් ඉන්දියාව නාම මාත්‍රික වුවද තම රටේ රාජ්‍ය නායක තනතුරේ ආරක්ෂාව දෙවැනි කොට සලකන්නේ නැත.

    ජම්මු කාශ්මීරයේ මායිමේ මිනිසුන් මැරෙන විට රාජ්‍ය නායකයා වෙනුවෙන් මේසා කෝටි ප්‍රකෝටි ගනනක් වැය කොට ආරක්ෂක භූගත නිසස්න නඩත්තු කරන්නේ ඇයිදැයි ඉන්දීය ජනතාව අසන්නේ නැත.

    වැසිකිලි නැතුව පාරේ කැත කරන මිනිසුන්ට වැසිකිලි සදා දෙන්න මේ මුදල් යොදවන්නේ නැත්තේ ඇයිදැයි ඉන්දීය දේශපාලන පක්ෂ ප්‍රශ්ණ කරන්නේද නැත.

    මේ තරම් සුපිරි මන්දිරයක මට ඉන්නට බැරියැයි අබ්දුල් කාලාම් ගිය පසු පත්කල නව ඉන්දීය රාජ්‍ය නායකත්වය තමන්ගේ සරළ බව පෙන්වීමට ගොන්පාර්ට් දාන්නෙත් නැත.ඒවා ඉදිකරේ අපරාදේ නේදැයි ජනතාවට විහිළු සපයන්නෙත් නැත.
    ඒ ඉන්දියානුවන්..

    සාක්ෂරතාවයෙන් දැනුමින් අවබෝධයෙන් රටතොට කියවීමෙන් ......

    අපට වඩා අඩු උනත්...
    තමන්ට රටේ අභිමානය ගැන අපට වඩා ගව් ගානක් ඉහලින් හැගීමක් පවතින නිසාය.

    නොදියුණු මට්ටමේ වුවත් උඩින් ඇවිත් බෝම්බ අතහැරි ත්‍රස්ත්‍රවාදයක් පවැති රටක

    රටේ බලවත්ම තනතුර වන ජනාධිපති තනතුරට හිමි නිළ නිවස තුළ භූගත නිවස්නයක් පැවතීම මහා අපරාධයක් වන්නේත් ඊට නඩත්තු වියදම් සැපයීම නාස්තියක් වන්නෙත් ඒ හැගීම මැරුණු ජාතියකට අප අයත් වීම මතය.
    ඉන්දියානුවන්ට නැති බොහෝ දෑ අපට තිබුනද අප ඉන්දියාවට වඩා ගව් ගානක් පිටුපසින් ඉන්නේ ඒ නිසාය.

    කුහකකම......

    අපේ අවබෝධයට වඩා ඉහලින් පැවතීම අප ආරක්ෂක අංශ න්‍යශ්ටික බෝම්බයක් දිගුදුර මිසයිලයක් හැදුවහොත්...

    ඉස්සල්ලාම එය පාවා දෙන්නේ ආන්ඩු මාරු වෙන මාරුවෙන අවස්ථාවේදීය.
    ඒ නිසා අපේ ආරක්ෂක හමුදාව ඒවා නොසාදා ආරක්ෂක භූගත නිවස්නයක් ඉදිකර එක කොයිතරම් හොදද ?

    කිසියම් රටක රාජ්‍ය නායකයා මාරු වූ විට රාජ්‍ය රහස් ,ආරක්ෂක තොරතුරු එලියට දමමින් රට අනතුරේ හෙලන්නේ නැත ..
    පත් වූ රාජ්‍ය නායකයා දිවුරුම් දෙන්නේ මේ රහස් රකින්නට ය.
    ආරක්ෂක මන්ඩලය පමනක් දැන සිටින රටේ මෙවැනි ස්ථාන තවත් ඇත.ඇමරිකානු පෙන්ටගනය ,දවල මන්දිරය ,ඒරියා 51,තවමත් ඇමරිකානු ජනතාව ටද විවෘත නොවූ රහස් එමටය ...
    ඉරානයේ උතුරු කොරියවෙ පරමාණු පර්යේෂණ ස්ථාන තවමත් ලොවටම රහස් ය.
    රාජ්‍ය නායකයා මාරු වූවාට ..
    ප්‍රතිපත්ති මාරු වූවාට පාවා දෙන්නේ නැත.
    පැරදුන මහින්ද ගේ තේජාන්විත බව බිද දැමිමට 58 සේනාංකය සහ ශවේන්ද්‍ර සිල්වා ‍යුද බූමියේ යොදා ගත් උපක්‍රම ලොවට හෙලිකරත් පුදුම නොවන්න.

    ඒ තීන්ත බාල්දියේ වැටුණු නරියා ගේ හීනමානය නොවේද .....

    12187746_999679666759971_8165909574159163638_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,331
    8,456
    113
    රූකඩ රාජ්ජේ

    Srilankan1 හිටන් බොක දාන වෙලාවක ගිහින් කට අල්ලපන් දැන් ඉතින් .

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව

    ත්‍රෙඩ් එක වේලෙනවා නේද
    ඔන්න මගෙන් බම්ප් එකක්.. මහන්සියට ත් මොකක් හරි දෙයක් තියෙන්න එපයි

    -------------
    images

    බෝම්බෙකටවත් අහුවෙලා මරුනේ නැති උබලා වගේ කුහකයෝ මේ වගේ එකකටවත් පැනල මැරියන් . කුරුම්බැට්ටි මැශිමකටවත් බැරි උනානේ srilankan 1 ගේ ගෙදරට වැරදිලා හරි බෝම්බයක් අතඅරින්න.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ටයිප් කරන එකත් පාඩුයි.. ඉතින් කෝප්පයක් ගහලම දැම්ම හිටන්
    මේ වගේ මෝඩ යක්කු තමා ඉක්මනට ගොනාට ඇඳගන්නේ.. අනේ යකෝ අර තජුදීන් ගේ මිනිය ගොඩ අරන් කරපු විකාරේ.. කෝ දැන් ඒවා? කෝ කවද ඇල්ලුවේ? මොකද උනේ එකට? දැන් අලුත්ම ජවනිකාව මේ බංකරේ.... බඩුමිල අහස උසට ... වාහන මිල නැගල , ඩොලරය නැගල , රුපියල බල්දුවෙලා ... මේ ව වහන්න එක එක නාඩගම් ගේනවා... මේ වගේ මැටි ගොන් හරක් ඉතින් ඇ දල අරන් ගොනාට අඳිනවා.. නොදකින් පිම්පියා

    ම්ය්ත්‍රීගේ ගොබ්බ මොලේ.... යකෝ මහින්ද ඕක හැදුවේ මහින්දට ඉන්න විතරක් නෙමෙයි ඔතනට එන හැම ජනාදිපති කෙනෙක්ටම ඉන්න.... තොපේ ගොබ්බ මොලෙම තම ම්ය්තීටත් තියෙන්නේ..... අනික යකෝ ඔයවගේ තැනක තියෙන රහස් දේවල් පිටට කියන්නේ මොන ගොබ්බ බූරුවද?.... දැන් ඉතින් ආපහු නිකන් හරි යුද්දයක් අවොත් ම්ය්තී රෙද්ද අස්සේ තම හැන්ගෙන්නේ.... ලොල්.... මු අර සරලව ඉන්නව කියපු එක නේද? ලොල්.... මල් පැල ගලෝ ගලෝ ඉන්නවා.... නෙදකින්... තව එකක් මහින්ද ඉස්සර රැස්වීම් වලට චොපර් එකේ යද්දි බෙන්z දෙක ටෙන්ට් එකෙන් වහල ගේනකොට සල්ලි ගොඩාක් යනවලු... දැන් යකෝ ම්ය්ත්‍රි හැව්ලොක් එකේ ගෙදරට එන කොටත් එන්නේ චොපර් එකෙනේ එ මදිවට බෙන්z එකත් ගෙන්නේ ටෙනෙට් වලින් වහල... එ උනට දෙන්නෙ වැල් බයිලා
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව

    රේසින් කාර් හම්බුනෙත් නැත
    දැන් පාරවල් හැදෙන්නෙත් නැත
    ගාස්තු වැඩිවී ඇත
    හමුදාව හිරේ ඇත
    කොටි හිරේ නැත - දේශපාලන හිරකරුවෝ හිරේ ඇත
    මිනී ඇත ඝාතකයෝ නැත
    පොලිසිය අනාගෙන ඇත
    සැකකරුවෝ වරද පිලිගන්නවා ඇත
    නීතිය වල් වැදී ඇත
    සද්දේ නම් ඇත
    කරන තරමක් අලුගුත්තෙරු වැඩ කරමින් ඇත
    ටෝයියන්ට මේවා මතක නැත
    දුමින්දට ආසන සංවිධායක කමක් ලැබී ඇත
    හිටං පොනිල් ගලේ රී ඇත
    ටෝයියන්ට එකේ ගඳ දැනී ඇත
    නමුත් පිළිගැනීමට අකමැතිය

    ( උපුටා ගැනීම KDH සහෝදරයාගෙන්)
     
    • Like
    Reactions: Chikamawa

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    පහුගිය දවස්වල කොටි එක එකා එලියට දාද්දි නැට්ට පු# ගහන් හිටපු,ඉතුරු කොටි ටිකත් හෙට අනිද්දා නිදහස් කරන්න කැබිනට් පත්‍රිකා ගහනකොට හොයා ගන්නවත් නොහිටපු එකාලා ටික මහින්දගෙ මාලිගාවක් හොයා ගෙන කියලා මාර ලල් එකක් ගන්නෙ.මුන් බංකරයක් කියන්නෙ මොකද්ද මාලිගාවක් කියන්නෙ මොකද්දවත් කියලා නොදැන උඩ පනින තරමක්.අද මුන් එකෙක්ටවත් මතක නෑ ඒ කාලෙ පාසල්වලත් බංකර් හදපු කාලෙ.

    ගුවන්යානා සහිත ත්‍රස්තවාදී සන්විදානයක් ඇති රටක රාජ්ය නායකය බන්කර් එකක් හදපු එකට ටොය්යොන්ට චුන් වෙලා තියන තරම්. ඇමරිකාවෙ විතරක් නෙවෙ ඔය උඩ දාන පුටින්ගෙත් ඔය වගේ ආරක්ශක උපක්‍රම තියනව. එකම දෙ ඒ රටවල ආන්ඩුව මාරු උනහම අලුතෙන් එන උන්, පටු වාසි වලට රටේ ආරක්ශාව ලෝකෙ ඉස්සරහ නිරුවත් කරන්නෙ නෑ................

    කොහෙද ඉතින් සමහර හිට්ලර්ලාට තේරෙන දේ මේ චැප්ලින්ලාට තේරෙන එකක්යැයි..!
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    1. ලේහෙපු මි හරක් බානක් වගේ තැනතැන ඕනා දේයි එපා දෙයි වමාරන මි හරක් රැලට කිරිපොවලා දැඩිකරන කොටින්ගෙන් ම පාඩමක් ඉගෙන ගන්න ලැබේවා!!!!!!!!!!!!
    !!!!
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    හොක් හොක්. බයියෝ ටික ෆෝම් වෙලා. හූ හූ හූ :lol::lol::lol::lol::lol:

    පුන්නකු බාල්දියක් අරන් පලයන් ගෙදර යනකොට වැඩිපුර ටිකක්. ගෙදර උන්ටත් එක්ක

    ඒවා අඩු කරලා නේ තියෙන්නේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    පුන්නකු බාල්දියක් අරන් පලයන් ගෙදර යනකොට වැඩිපුර ටිකක්. ගෙදර උන්ටත් එක්ක

    ඒවා අඩු කරලා නේ තියෙන්නේ

    හොක් හොක්. බයියෙක් හොඳටම ෆෝම් වෙලා. හූ හූ හූ :lol::lol::lol::lol::lol: