sinhala trip songs lyrics

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    sinhala trip songs lyrics gedi piti baanna link ekak ehema nadda pothak wage pdf hari
    trip යද්දි කවුද යකෝ පොත් බලාගෙන සින්දු කියන්නේ...
    අතින් කෑලි දාලා කියද්දි නේ ට්‍රිප් එකේ ආතල් එක..
    පොත බලං කියද්දි කිසි ගතියක් නෑ :cool::yes:
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    trip යද්දි කවුද යකෝ පොත් බලාගෙන සින්දු කියන්නේ...
    අතින් කෑලි දාලා කියද්දි නේ ට්‍රිප් එකේ ආතල් එක..
    පොත බලං කියද්දි කිසි ගතියක් නෑ :cool::yes:

    ehema newe bn nathnam sindu mathak weneth ne bn
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉතින් මචෝ.. ගූගල් එකේ සින්දුවේ නම ගහලා ඉමේජ් සර්ච් කරපන්...ගෙඩි පිටින් එනවනේ