sinhala trip songs lyrics gedi piti baanna link ekak ehema nadda pothak wage pdf hari
trip යද්දි කවුද යකෝ පොත් බලාගෙන සින්දු කියන්නේ...sinhala trip songs lyrics gedi piti baanna link ekak ehema nadda pothak wage pdf hari


trip යද්දි කවුද යකෝ පොත් බලාගෙන සින්දු කියන්නේ...
අතින් කෑලි දාලා කියද්දි නේ ට්‍රිප් එකේ ආතල් එක..
පොත බලං කියද්දි කිසි ගතියක් නෑ![]()
anammanam eke ehema lyrics tiyenawa okkoma jpeg karala ban.. ගී පැදුර kiyala ekak tiyenawa.. ekata gihin one songs copy paste karala print out ganna weiehema newe bn nathnam sindu mathak weneth ne bn

thanks machanla.....
man hoyagatta ekak metanin ganilla
http://studentlanka.com/2013/01/16/download-sinhala-song-books/