3D පරිගණක ක්‍රීඩාව තහනම් කරයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    3D පරිගණක ක්‍රීඩාව තහනම් කරයි

    12118810_1484042231897444_367628209604437656_n.jpg

    ලංකාවෙන් බිහි වූ සුපිරිතම 3D පරිගණක ක්‍රීඩාව තහනම් කරයි. යහපාලන ආණ්ඩුවෙන් එල්ල වූ බලපෑම නිසා නිර්මාණකරු සිය ෆේස්බුක් පිටුව සහ වීඩියෝ ටිකත් ඉවත් කරගනියි. සම්පූර්ණ විස්තරය: http://www.lankagrid.com/wanni-meheyuma-pc-game/

    අපේ රටේ තරුණ නිර්මාණශිල්පීන්ට වල කපමින් කොටින්ට කඩේ යන මේ ආණ්ඩුවට ඔබත් එරෙහිනම් Share කරන්න.
     
    • Like
    Reactions: kinkon

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :lol: ලංකාවෙන් බිහි වූ සුපිරිතම 3D පරිගණක ක්‍රීඩාව ? කෝ කොහෙද ?
    බුකියේ තියෙනහ් හැම ලබ්බම මෙත්න ගෙනත් දාන්නහ් එපා හරකෝ
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :lol: ලංකාවෙන් බිහි වූ සුපිරිතම 3D පරිගණක ක්‍රීඩාව ? කෝ කොහෙද ?
    බුකියේ තියෙනහ් හැම ලබ්බම මෙත්න ගෙනත් දාන්නහ් එපා හරකෝ

    මේ සිද්දිය ඇත්ත නම්,,,,,,,සුපිරිද නැද්ද කියන එක නෙමෙයි මචන් වැඩේ...අපේ රටේ එකෙක්නෙ හදලා තියෙන්නෙ,,ඒ වගේ දෙයක් පොඩ්ඩක් හරි අගය කරන්න පුරුදු වෙයන්.ඔය වගේ අපේ එකෙක්ටම හිනා වෙන්න එපා හැමතිස්සෙම..ඒකෙන් වෙන්නෙ මෙහෙම දෙයක් කරන ඒවුනුත් පසු බසින එක...මෙතන මම දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නෙ.වැ‍රැද්ද වැ‍රැද්දමයි කවුරු කරත්...
    12.gif
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අනේ යකෝ game එකක් අරන් මොඩ් කරාම එක ලංකාවේ හදපු එකක් වෙනවද ? නිකන් ගොන් ආතල් නොදී හිටපන් බන්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    :yes::yes::yes:
     
    සුපිරිද නැද්ද කියන්නත් හදන්න එපැයි Arma2 ගෙම් එකට මොඩ් එකක් හදලා ටෙක්ස්ටුවර්ස් වෙනස් කරලා එක තමන්ගේ එකක් කියන්නෙහ් කොහොමද ? එහෙම බැලුවොත් ජිටිය්යේ මොඩ් එකක් හදපු එකාට GTA ගෙම් එක අයිතිද ? මිනිස්සුන්ව අන්දලා අන්තිමෙදි වැඩේ මාට්ටු වෙගෙන එනකොට ආන්ඩුවටත් බැනලා සි0හලා ජාතියටත් බැනලා ශෙප් වෙන එක හරිද ?
    ඔය මොඩ් එක හදපු එවුන්ට ඔනි කම තිබ්බේ Arma2 ගෙම් එකත් තමන්ගේ එකක් විදිහට රිලිස් කරනන්හ් ...
    මෙක කියවලා හිටහන් .... වෙන ත්‍රිඩ් එකකට දාපු කමෙන්ට් එකක්
    http://www.elakiri.com/forum/showpost.php?p=19193561&postcount=5
     
    Last edited:
    • Like
    Reactions: Ayeshlive

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අනේ යකෝ game එකක් අරන් මොඩ් කරාම එක ලංකාවේ හදපු එකක් වෙනවද ? නිකන් ගොන් ආතල් නොදී හිටපන් බන්.

    arma mod ekak thami namuth ban mod karana ekath lesi na. godak indie developers la unge kiyala game hadanna ganne mods valin experience aragena thami. api unta ekata udau karana ekai karanna one, ethakota un ilaga step ekata gihin thava hoda ekak hadanava. eka paratana battle field 4 bihivenna na. ada computers unath methana thiyenne avurud 100 tisee vechcha diunuva nisa thami. kohoma unath me thread eka dala tiyena toiya ge aramuna nam vena ekak. eka sure.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සුපිරිද නැද්ද කියන්නත් හදන්න එපැයි Arma2 ගෙම් එකට මොඩ් එකක් හදලා ටෙක්ස්ටුවර්ස් වෙනස් කරලා එක තමන්ගේ එකක් කියන්නෙහ් කොහොමද ? එහෙම බැලුවොත් ජිටිය්යේ මොඩ් එකක් හදපු එකාට GTA ගෙම් එක අයිතිද ? මිනිස්සුන්ව අන්දලා අන්තිමෙදි වැඩේ මාට්ටු වෙගෙන එනකොට ආන්ඩුවටත් බැනලා සි0හලා ජාතියටත් බැනලා ශෙප් වෙන එක හරිද ?
    ඔය මොඩ් එක හදපු එවුන්ට ඔනි කම තිබ්බේ Arma2 ගෙම් එකත් තමන්ගේ එකක් විදිහට රිලිස් කරනන්හ් ...
    මෙක කියවලා හිටහන් .... වෙන ත්‍රිඩ් එකකට දාපු කමෙන්ට් එකක්
    http://www.elakiri.com/forum/showpost.php?p=19193561&postcount=5

    NIKAN PUKA NODI PALAYAN ..SIRA RENA KOTA BETTA TA KATA ALLAPAN GEDARA UN EKKA GIHILLA... PONSIYA
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    arma mod ekak thami namuth ban mod karana ekath lesi na. godak indie developers la unge kiyala game hadanna ganne mods valin experience aragena thami. api unta ekata udau karana ekai karanna one, ethakota un ilaga step ekata gihin thava hoda ekak hadanava. eka paratana battle field 4 bihivenna na. ada computers unath methana thiyenne avurud 100 tisee vechcha diunuva nisa thami. kohoma unath me thread eka dala tiyena toiya ge aramuna nam vena ekak. eka sure.
    නොදන්න මගුල් නොකියා ඉදපන් බ0 ටෙක්ස්ටුවර්ස් වෙනත් කරලා ගෙම් එකේ ග්‍රැෆික් වෙනස් උනාම උබ හිතන්නෙ ගෙම් එකක් කියලද ? දැන් එතකොට ජිටියේ මොඩ් කරන එකාටත් කවදා හරි ගෙම් එකක් හදන්නහ් පුලුවන් වෙයි නෙහ් ?
    ගෙම් එකකට ග්‍රැෆික් රෙන්ඩරින් එන්ජින් එක , එයි එක , මොශන් කැප්චරින්ග් තව කොච්චර දෙවල් තියෙනවද මුන් හිතන්නෙහ් ටෙක්ස්ටුවර්ස් වෙනස් කරම ගෙම් එක හැදෙඅන්වා කියලා
    අනේ උකේ ....
     
    පොයින්ට්ලස් ...මොනාද මෙහ් කියවන්නේ ? :rofl:
    අපි ල0කාවේ බිහිවෙච්ච ආන්ඩුවෙන් තහනම් කරපු සුපිරි ගෙම් එක ගැන කතාකරමුද ? :rofl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    arma mod ekak thami namuth ban mod karana ekath lesi na. godak indie developers la unge kiyala game hadanna ganne mods valin experience aragena thami. api unta ekata udau karana ekai karanna one, ethakota un ilaga step ekata gihin thava hoda ekak hadanava. eka paratana battle field 4 bihivenna na. ada computers unath methana thiyenne avurud 100 tisee vechcha diunuva nisa thami. kohoma unath me thread eka dala tiyena toiya ge aramuna nam vena ekak. eka sure.

    මෙහෙමයි ඕක හදලා මම මොඩ් එකක් හැදුව කිව්වා නම් හරි. මම game එකක් හැදුව කිව්වම එක හරි නෑ නේද ? අපේ fb වීරයෝ ඕවා දන්නේ නැනේ ඉතින් share කරනවා අම්බානෙක. අනික බන් ලංකවේ game එකකට invest කරන්න තරම් කව්ද ඉන්නේ.

    GTA V එකේ හදන්න ගිය කෝස්ට් එක $266 million,
    ලංකවේ ගාල්ල හයිවේ හදන්න ගියේ $180 million,

    මන් නම් මැරෙනකම් ලංකවෙන් game එකක් බලාපොරොත්තු වෙන්නේ නෑ මේ විදියටම රට ගියොත්. එන එන එකා මෙලෝ රහක් නෑ. උන් රැකෙනවා විතරයි
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    නොදන්න මගුල් නොකියා ඉදපන් බ0 ටෙක්ස්ටුවර්ස් වෙනත් කරලා ගෙම් එකේ ග්‍රැෆික් වෙනස් උනාම උබ හිතන්නෙ ගෙම් එකක් කියලද ? දැන් එතකොට ජිටියේ මොඩ් කරන එකාටත් කවදා හරි ගෙම් එකක් හදන්නහ් පුලුවන් වෙයි නෙහ් ?
    ගෙම් එකකට ග්‍රැෆික් රෙන්ඩරින් එන්ජින් එක , එයි එක , මොශන් කැප්චරින්ග් තව කොච්චර දෙවල් තියෙනවද මුන් හිතන්නෙහ් ටෙක්ස්ටුවර්ස් වෙනස් කරම ගෙම් එක හැදෙඅන්වා කියලා
    අනේ උකේ ....

    DAYZ patan gattet ehema thami, arma ekata mod ekak vidiyata.
    game ekak kiyanne game ekak, eka vena kage ekak unath, thamange ekak unath eka prasnayak na. ona ekekta game eka mod karanna puluwan, binary valata ata tiyenna natuwa. mod karala thamange mod files public release karana eka thanam na. unge game eka mod karala gattama game eka vena aluth game ekak thami :D
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    DAYZ patan gattet ehema thami, arma ekata mod ekak vidiyata.
    game ekak kiyanne game ekak, eka vena kage ekak unath, thamange ekak unath eka prasnayak na. ona ekekta game eka mod karanna puluwan, binary valata ata tiyenna natuwa. mod karala thamange mod files public release karana eka thanam na. unge game eka mod karala gattama game eka vena aluth game ekak thami :D
    එතකොට උබ කියන්නේ Arma2 මොඩ් එකක් හදලා උන් ගෙම් එකක් ඩිවලො කරා කියන එක හරි ? මිනිසුන්ට ඇත්ත කියන්නෙහ් නැතුව ල0කාවේ එකෙක් හදපු හදපු හොදම සුපිරිම ගෙම් එක වගේ බොරු කියපු එකත් හරි ?
    මොඩ් එක රිලිස් කරන්නහ් බැරි හෙතුව Arma2 කියන්නෙහ් කොපි රයිට්ඩ් ගෙම් එකක් නිසා වෙන නමකින් රිලිස් කරන්නත් බැරි නිසා සි0හල ජාතියට බැනපු එකත් හරි ?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෙහෙමයි ඕක හදලා මම මොඩ් එකක් හැදුව කිව්වා නම් හරි. මම game එකක් හැදුව කිව්වම එක හරි නෑ නේද ? අපේ fb වීරයෝ ඕවා දන්නේ නැනේ ඉතින් share කරනවා අම්බානෙක. අනික බන් ලංකවේ game එකකට invest කරන්න තරම් කව්ද ඉන්නේ.

    GTA V එකේ හදන්න ගිය කෝස්ට් එක $266 million,
    ලංකවේ ගාල්ල හයිවේ හදන්න ගියේ $180 million,

    මන් නම් මැරෙනකම් ලංකවෙන් game එකක් බලාපොරොත්තු වෙන්නේ නෑ මේ විදියටම රට ගියොත්. එන එන එකා මෙලෝ රහක් නෑ. උන් රැකෙනවා විතරයි

    u engine eke idala haduva kiva nam varadi thami :D
    namuth u game ekak haduva kivvama eka varadi na ne? mod ekak kivvama godak un eka danne na, game ekak kivvama ona kenek dannavane. anika u game eka godak mahansi vela ,sahenna modify karala thiyenava nam eke story eka, textures ,sounds vage venas karala eka aluth game ekak thami.
    nikan vahanayaka texture ekak patch kara vage nevi ne, sahena game eka modify karama. :D
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එතකොට උබ කියන්නේ Arma2 මොඩ් එකක් හදලා උන් ගෙම් එකක් ඩිවලො කරා කියන එක හරි ? මිනිසුන්ට ඇත්ත කියන්නෙහ් නැතුව ල0කාවේ එකෙක් හදපු හදපු හොදම සුපිරිම ගෙම් එක වගේ බොරු කියපු එකත් හරි ?
    මොඩ් එක රිලිස් කරන්නහ් බැරි හෙතුව Arma2 කියන්නෙහ් කොපි රයිට්ඩ් ගෙම් එකක් නිසා වෙන නමකින් රිලිස් කරන්නත් බැරි නිසා සි0හල ජාතියට බැනපු එකත් හරි ?

    u kiyala thiyena vidiya anuva thami. mama nam danne na u fb eke kivvada kiyala meka arma eke mod ekak vidiyata hadapu game ekak kiyala. u ehema kiyala natuwa ugema game ekak kivvanam varadi thami.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    u engine eke idala haduva kiva nam varadi thami :D
    namuth u game ekak haduva kivvama eka varadi na ne? mod ekak kivvama godak un eka danne na, game ekak kivvama ona kenek dannavane. anika u game eka godak mahansi vela ,sahenna modify karala thiyenava nam eke story eka, textures ,sounds vage venas karala eka aluth game ekak thami.
    nikan vahanayaka texture ekak patch kara vage nevi ne, sahena game eka modify karama. :D

    මු ඕකට ඕකට game එකක් කියලා වෙන නමක් දාලා release කරාට පස්සේ නඩු දැම්මොත් මුට වන්දි ගෙවන්න ගෙවල් විකුනන්න වෙනවා sure. අනික එක නීතිවිරෝදී මචං. business purpose වලට copyright breach කරන එක.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මු ඕකට ඕකට game එකක් කියලා වෙන නමක් දාලා release කරාට පස්සේ නඩු දැම්මොත් මුට වන්දි ගෙවන්න ගෙවල් විකුනන්න වෙනවා sure. අනික එක නීතිවිරෝදී මචං. business purpose වලට copyright breach කරන එක.

    machan Day-Z ,IV:MP, MTA vage game unath ban mods thami
    namuth evalata thiyenne vena namak. game ekak salakiya utu vidiyata mod karala, eke story eka, functions, sounds, videos, textures vage venas karala thamange deval ekata dala aluth deyak karama eka aluth game ekak thami. uta original game eka release karanna thanam namuth uta uge mods files release karanna puluwan eka thanam na. apita thiyenne original game eka bava, uge mod eka damma gahuwa.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එතකොට උබ කියන්නේ Arma2 මොඩ් එකක් හදලා උන් ගෙම් එකක් ඩිවලො කරා කියන එක හරි ? මිනිසුන්ට ඇත්ත කියන්නෙහ් නැතුව ල0කාවේ එකෙක් හදපු හදපු හොදම සුපිරිම ගෙම් එක වගේ බොරු කියපු එකත් හරි ?
    මොඩ් එක රිලිස් කරන්නහ් බැරි හෙතුව Arma2 කියන්නෙහ් කොපි රයිට්ඩ් ගෙම් එකක් නිසා වෙන නමකින් රිලිස් කරන්නත් බැරි නිසා සි0හල ජාතියට බැනපු එකත් හරි ?
    බයියොන්ට ඕවා තේරුම් ගන්න හැකියාවක් නෑ :D