මොන හුට්ටක් ද හුට්ටෝ මේ?????:shocked:
![]()
AYI MATHAKA NADAA HUTTO...THOGE FAKE TIKA MATTU WUNE EEYE

එහෙනං යකෝ, උඹල ගිරිය පුප්පන් කෑ ගැහුවේ වතුර ඉල්ලපු රතුපස්වල මිනිස්සු මැරුවේ මහින්ද ප්‍රමුඛ එවකට රජය කියලා?
රෙදි ඇඳගෙනද ඉන්නේ ?
ඕක විතරද බන් පචයකට තියෙන්නේ???එහෙනම් තෝ දැන් කිව්වේ ''මේකෙන් වැඩි හරියක් අමු පච.''කියලා


රතුපාටින් ලිව්වට වැඩක් නෑ ටෝයියෝ... කෝ පච?????
නෑ තව තියෙනවා.
4. ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට අවසර දීම. ජාතික ගීය දෙමළෙන් ගැයුවාට වරදක් නැති බව හෙළ උරුමයත් පැවසීම. - ඇයි මචන් මොකක්ද මේකෙ වරද? 1949 ජාතික උත්සවේදිත් ජාතික ගීය දෙමලෙන් කියල තියෙනවා.
5. ජාත්‍යන්තර කොටින්ගේ වෙබ් අඩවිය වන ටැමිල්නෙට් හි තහනම ඉවත් වීම. - ඇයි මොකෝ වෙන්නෙ මේක අයින් කරාම. අපිටත් බලන්න පුලුවන්නෙ උන් කියන ඒවා.
12. "ෆීල්ඩ් මාර්ෂල් කම දෙන්න එයාලා මොනවද කළේ" කියමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා හිටපු නාවික සහ ගුවන් හමුදාපති වරුන්ට ගැරහීම. - මේක කොහොමද යකෝ රජයේ දෙයක් වෙන්නෙ?
15. මුලතිව් වෙරළේ මියගිය කොටින්ට ඇමරිකන් සහකාර මානව හිමිකම් මල් තැබීම. - ඒක උගෙ කැමැත්තනෙ. රජයෙන් මොනා කරන්න්ද
18. උතුරේ සියලුම ස්ථාන පිටරැටියන්ට නැරඹීමට අවසර - ඉතින් ඇයි බන්?
19. කලකට පසුව උතුරේ දිගට හරහට පිපිරීම්, රණවිරුවන් යළිත් ආබාධ වෙයි. - ඒ කොහෙද බන්? පලයන් පච නොගහ
23. ජනපතිගේ ආගමික ඇදහිලි රූපවාහිනියෙන් නොපෙන්වන්න, එය සමස්ත ජනයාට අවශ්‍යය නෑ - සමිතා, සෞම්‍ය, දීපානි ඇතුළු අමුතු පරපුර කියයි - රජයට අදාලද ඕයි මේවා?
24. සිංහල බෞද්ධයින්ට කීයටවත් රටේ ආණ්ඩුවක් පිහිටුවන්නට බෑ - වත්මන් ජනපති පවසයි. - කොහෙද කිවුවෙ. source එක දාපන්. පිලිගන්න පුලුවන් තැනකින්.
29. උතුරේ ස්වයන් පාලනයට එකගයි - අගමැති, උතුරු නැගෙනහිර පළාත් වලට පොලිස් සහ ඉඩම් බලතල ලබා දීමට එකඟතාවය - කෝ source එකක් දාපන්.
මම 30 වෙනකන් විතරයි බැලුවෙ. මට ඉතුරු ටිකත් බල බල ඉන්න වෙලාවක් නෑ.
තව මෙන්න මේකටනම් කියන්නම හිතුනා
92. යතුරු පැදි අයිති කරුවන්ට බල්ලන් ලෙස සලකමින් Full Face හෙල්මට් තහනම් කිරීම.
ඇයි යකෝ තොපිලගෙ ආණ්ඩුව නේද මුලින්ම මේක ගෙනාවෙ. උබලනෙ මුලින්ම මේවා ඇද්දෙ එලියට. එතකොට බොලට හොදයිද?

රතුපාටින් ලිව්වට වැඩක් නෑ ටෝයියෝ... කෝ පච?????![]()
ඔය තනිකොටුවේ ෆේක් කරයෝ එක්ක වාද කරලා වැඩක් නැහැ. නිකන් කලේ නාස්ති වෙනවා.
අල්ලලා දාපන්

එත් ඉතින් ඌ පොර වගේ ලියල තියෙනවා රතු පාටින්.. එත් කියෙව්වම මූ කියලා තියෙන්නේ මම කියන දේ මයි...
රතුපාටින් ලිව්වට වැඩක් නෑ ටෝයියෝ... කෝ පච?????![]()
ඔය තනිකොටුවේ ෆේක් කරයෝ එක්ක වාද කරලා වැඩක් නැහැ. නිකන් කලේ නාස්ති වෙනවා.
අල්ලලා දාපන්
එත් ඉතින් ඌ පොර වගේ ලියල තියෙනවා රතු පාටින්.. එත් කියෙව්වම මූ කියලා තියෙන්නේ මම කියන දේ මයි...
![]()
බයියන්ගෙ ඇසුත් පොට්ටද? බොල වාද කරනවනම් ඒක හරියට කරපන්. මම රතු පාටින් දාලා තියෙන ඒවට උත්තර දීපන්. මේක වෙන වැඩකට හදපු ෆේක් එකක් තමා. ඒත් උබල ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නෑ.