slt 4G walata wada ai Adsl wire line eka hoda ban ? signal drop wenawada?
uba ahu wela oct 1-31 price eka 2.9K wenne
samahra wita service fee wenna athi gedarata genath setup karana ekata
Net eketh machan "New connection" kiyala un daala thiyenne 7000/-
50% off nisa 3500/- hari athi kiyala hithuwe. Must be with da connection fee
apita nume pare line eka na ban slt thiyeda daneth na ban 4g ape pattata..pare line ena ekak na man hithane.awoth nume inawa ganawa
speed eka mage nam 45+ enawa test ekedi nam 49.05 awa eth wadak anaha data ikmanata iawara wenawa ban waradila 4k wage youtube vid ekak click unoth iwarai net limiter ekak da ganin
Umbe package eka mokadda? I'm using web Family 40GB 1490/-
What is the net limiter ur using?
same package machan 40GB 1490/-
http://www.netlimiter.com/download btw mage trial eka expire wenawa thawa 6 days walin crack ekak hoya ganna wenawa

ඕකුන් දැන් දවස් හතරක් වෙනවා මගේ නෙට් කනෙක්ෂන් එක ඈක්ටිව් කරලා නෑ....... 
SLT උන් මතක් කරන්න එපා......ඕකුන් දැන් දවස් හතරක් වෙනවා මගේ නෙට් කනෙක්ෂන් එක ඈක්ටිව් කරලා නෑ.......
![]()
haha e awla ban uba gatte teleshop eke un data complete enter karala naha katha karala sadde dapan winadi 5n active wewi
උදේ ඉදන් ඒ ගොබ්බයින්ට කෝල් කරා..... උන්ගේ සිස්ටම් ස්ලෝ මගුලක් කියනවා..... මහ ලොකුවට ටෝක් එක නම් SLT Speed කියලා..... රෙද්ද..... හෙට උදේට කඩුවෙල ටෙලිශොප් එක කුඩු කරලා තමා එන්නේ........!!

Net eketh machan "New connection" kiyala un daala thiyenne 7000/-
50% off nisa 3500/- hari athi kiyala hithuwe. Must be with da connection fee
