ඇත්ත දැන් ඔක්කොම වගේ සෝශල් මීඩියා වලට වහල්ලු වෙලා ඉන්නෙ. ට්‍රෙන්ඩ් එක ෆලෝ කරේ නැත්නම් කොන්වෙයි කියලා හැම ලබ්බම කරනවා
ට්‍රෙන්ඩ් එකක් නැ බන් කාලකන්නි වෙලා ඉන්නෙ. වැදගත් දෙයක් කරනවනම් කමක් නැ . ස්ක්‍රොල් කරන එකනේ කරන්නේ පත බැවිලා. ලොකේ වෙන කිසිම වැදගත් දෙයක් දන් නැ , සාමන්‍ය දැනුම නිල් , තමන්ගේ වෙලාව නිකරුනේ නාස්ති කරනවා, කුඩු ගහලා වගේ පොන් එක මදින එක පමණයි, ඉගෙන ගන් නැ , එලි පහලියකට යන් නැ , ඇග වෙහෙසන් නැ . සිකේයා බන් මට නම් වහකදුරු වගේ .
අර මගුල් බලලා එලකිරියට ආවම මොනාම හරි වැදගත් දෙයක් තියනවා, අඩුම හිනා වෙන්න හරි දෙයක් තියනවා . අරව බලන් ඉන්නේ බකබුස්සො වගේ