මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න
මාව බෑන් කරන්න ප්රධානම හේතුව තමයි අද ගියපු, රත්තරංට අටෑක් එකට දාපු ත්රෙඩ් එකට රිප්ලය් දෙකක් දැමීම. අයි බන් එහෙම කරාම බෑන් වෙන්නේ. මම රත්තරං එක්ක කිසි අව්ලකුත් නෑ, ත්රෙඩ් වලට රිප්ලයි කරලත් නෑ , ඌව දන්නෙත් නෑ.
උගේ ත්රෙඩ් නම් මම ඔක්කොම වගේ කියවල තියෙනවා.
මගේ කලින් අයිඩි එක තමයි "T55"
මම අකොඋන්ට් එක හදල තාම මාසයක්වත් නෑ,, කොටු නාමයක් තිබ්බ. මට පුළුවන් විදිහට හොඳ ත්රෙඩ් දැම්ම. කට්ටිය ගොඩක් ඒවා කියෙව්වා.
මේ ටික දවසට මට රේප් දාහකට වඩා හම්බවෙලා තිබ්බ.
මේ ෆෝරම් එක ගැන කලකිරුන බන් සෑහෙන්න. යටින් දාන්නම් මම දාපු රිප්ලයි දෙක.
http://www.elakiri.com/forum/showthread.php?t=1708282&page=7
ඇඩ්මින්ලා ගැන ගොඩක් කනගාටුයි බන්.

"T55"
මේ මචන් මගේ ෆේක් එක,,
අවුරුදු පහ හයක ඉඳන් මේකෙ උන දේවල් මම දන්නව බන්,
ආපු එව්න්,ඇන ගත්ත එව්න්, නාගත්ත එව්න්, තාම ඉන්න එව්න්, එකී නොකී ගොඩක් අයගෙ නොම් බරේ මම දන්නව. උඹල නිකන් නයට කහින්නෙ නැතුව ඉඳපල්ල
fake නම් ban තමා. ඔයාට fake එකෙන් අනික් මිනිස්සුන්ට මඩ ගහන්න ඉඩ දෙන්න බැහැ. මේ thread එකේ තියන අනික් fake ටිකටත් කියන්න තියෙන්නේ එකම තමා
-spamcheck
-spamcheck