මගේ වෙලව බලපු එකා කියපුවා ඇත්ත වේගෙන වගේ එන්නේ..

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,936
    113
    Panadura
    මම හිතුවක්කාරයි කියලා අම්මා මාව එක්කන් ගියා o/l කාලෙදි 2019 දි පානදුර එලුවිල තියන මාලමුල්ල පන්සලට..මේ පැත්තේ උන් දන්නවනේ ප්ලේස් එක.. මොනාද හුත්තවල් ටිකක් බැලුවා... මට නම් ඇහෙන්න මුකුත් කිව්වේ නෑ අම්මට කියලා තිබ්බා.. මම නම් ඕවා විශ්වාස කලේ නෑ... අම්මගෙන් මම මොනාද කිව්වේ කියලා ඇහුවාම කිව්වේ ,

    එකක් කියලා තිබ්බා මගේ ජීවිතේ 20න් පස්සේ හොද කාලයක් නෙමේ තියෙන්නේ කියලා...

    අනිත් එක කියලා තිබ්බේ මට කවදාවත් යාලුවෙලා බදින එකක් හරියන්නේ නෑ කියලා.ප්‍රොපර්සල් විතරලු හරියන්නේ...

    මට ඔය සිද්දිය @Lovtus දාලා තිබ්බ ලග්න thread එක දැකලා මතක් උනේ....කිව්වා වගේම දාපු රටවල් දෙකේම වීසා රිජෙක්ට් බන්.. හරි අවුල් වන් මේ ටිකේ මටනම්... ඊයේ තාත්තා ගෙදර නිසා වාහනෙත් අරගන ගියා gf එක්ක නිදහසේ ඉන්න..එයා නම් මගේ හිත හදන්න ගොඩක් උදව් කරනවා..ගෙදර අයට්ග් එහෙමයි...මටත් යන්න දුකයි බන් ගෙදර අයවයි කෙල්ලවයි දාලා දැන් නම්...ආයි ගියා කියන්නේ කෙල්ල කෙසේ වෙතත් අම්මා තාත්තා සහෝදරියෝන්ගෙන් වෙන්ම වෙනවනේ...ඕන නම් අවුරුද්දකට පාරක් එයි බලන්න..මේවා හිතෙද්දි ආයි දාන්න හිතෙන්නේත් නෑ බන් වෙන agent කෙනෙක් ගෙන් වත්...තාත්තනම් දාන්න කියනවා අම්මා එපා කියනවා කෙල්ලත් එපා කියනවා...මෙහෙ ඩිග්‍රියක් කරලා ජොබ් එකක් කරන් ඉන්නලු.අපිට ඉතින් මුල ඉදන් හම්බ කරන්නත් නෑනේ ඉඩම්,ගෙවල් දොරවල්,වාහන හැමදේම තියන නිසා මෙහෙ ඉන්නලු..අනේ මන්දා බන් මොනා කරන්නද කියලා..:dull:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,764
    55,563
    113
    tho wage baka panditha wesige puthekta kawadawath hari yanne naha,
    issella life eke aththa widiyata jiwath wenna purudu weyan, boruwa atha erapan,
    thoma dannawa tho me kiriye fake hadena mona tharan boru kiuwada kiyala,

    tho benna neda medaperadiga wahal job karanne kiyala, dan balapan thota anthimata visa nathi una,

    thota panditha kamata thota genu hari yanne naha, job ekak hari yanneth naha, rata giyath tho kelawa gannawa thoge bad attitude walata,
    wayase hatiyata masussayek weyan

    @nevermindNevergiveup mn deyak kiuwoth mokada wenne kiyapan???

    me tika edit kiyala tho kiuwe boru, thota thiyenne baduwak gahala nathi asahanaya, asahanaya wedi unahama kawadawath geniyek sathutu karana beri wenawa,

    IMG_9358.png

    IMG_9361.png
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    23,271
    30,744
    113
    මැදමහනුවර
    @nevermindNevergiveup mn deyak kiuwoth mokada wenne kiyapan???
    කටවහ වදිනවා ෂුවර්!

    හැබැයි ඊයෙ මට මෙහෙම දෙයක් වුනා. මම කීල්ස් එකට ගියා දවල්. බඩුටික අරගෙන මේ මාසෙ මුල අස්වෙච්ච අර ක්‍රෂ් එකගෙ යාළුවා ගාවට ගියා බඩුටික checkout කරගන්න. කෙල්ල මගෙන් චොකලට් එකක් අරන් දෙන්න කියල ඉල්ලුවා කියහන්කො.

    මන් චොකලට් එක අරන් ඇවිත් කෙල්ලට දුන්නම queue එකේ මට පස්සෙ හිටපු මුස්ලිම් ඒකෙක් මගෙන් අහනවා "මොකෝ හිනාවෙන්නෙ?" කියලා. උට වැඩක් නෑනෙ ඒක.

    ඊට පස්සෙ කෙල්ල මන් ගත්ත බඩුටික බෑග්වලට දාද්දි අරූ මන් අරන් දුන්න චොකලට් එක පෙන්නලා කෙල්ලගෙන් අහනවා "මොකද කරන්නෙ මේකත් බෑග් එකට දාමුද?" කියලා.

    ඊට පස්සෙ ඌ මට කියනවා "මන් මෙයාට වටලප්පන් අරන් දෙනව" ලු. මොන උත්තෙක්ද මන්දන්නෑ තම්බියා. උට වැඩක් නෑනෙ. නලලෙ හෙන කලු ලපයක් තිබ්බා උගෙ.

    @Mr UNKNOWN
    @Ysa Karu
    @kazzen
    @Nidarshana_k
    @Fiona Dabare
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,524
    2,325
    113
    මම හිතුවක්කාරයි කියලා අම්මා මාව එක්කන් ගියා o/l කාලෙදි 2019 දි පානදුර එලුවිල තියන මාලමුල්ල පන්සලට..මේ පැත්තේ උන් දන්නවනේ ප්ලේස් එක.. මොනාද හුත්තවල් ටිකක් බැලුවා... මට නම් ඇහෙන්න මුකුත් කිව්වේ නෑ අම්මට කියලා තිබ්බා.. මම නම් ඕවා විශ්වාස කලේ නෑ... අම්මගෙන් මම මොනාද කිව්වේ කියලා ඇහුවාම කිව්වේ ,

    එකක් කියලා තිබ්බා මගේ ජීවිතේ 20න් පස්සේ හොද කාලයක් නෙමේ තියෙන්නේ කියලා...

    අනිත් එක කියලා තිබ්බේ මට කවදාවත් යාලුවෙලා බදින එකක් හරියන්නේ නෑ කියලා.ප්‍රොපර්සල් විතරලු හරියන්නේ...

    මට ඔය සිද්දිය @Lovtus දාලා තිබ්බ ලග්න thread එක දැකලා මතක් උනේ....කිව්වා වගේම දාපු රටවල් දෙකේම වීසා රිජෙක්ට් බන්.. හරි අවුල් වන් මේ ටිකේ මටනම්... ඊයේ තාත්තා ගෙදර නිසා වාහනෙත් අරගන ගියා gf එක්ක නිදහසේ ඉන්න..එයා නම් මගේ හිත හදන්න ගොඩක් උදව් කරනවා..ගෙදර අයට්ග් එහෙමයි...මටත් යන්න දුකයි බන් ගෙදර අයවයි කෙල්ලවයි දාලා දැන් නම්...ආයි ගියා කියන්නේ කෙල්ල කෙසේ වෙතත් අම්මා තාත්තා සහෝදරියෝන්ගෙන් වෙන්ම වෙනවනේ...ඕන නම් අවුරුද්දකට පාරක් එයි බලන්න..මේවා හිතෙද්දි ආයි දාන්න හිතෙන්නේත් නෑ බන් වෙන agent කෙනෙක් ගෙන් වත්...තාත්තනම් දාන්න කියනවා අම්මා එපා කියනවා කෙල්ලත් එපා කියනවා...මෙහෙ ඩිග්‍රියක් කරලා ජොබ් එකක් කරන් ඉන්නලු.අපිට ඉතින් මුල ඉදන් හම්බ කරන්නත් නෑනේ ඉඩම්,ගෙවල් දොරවල්,වාහන හැමදේම තියන නිසා මෙහෙ ඉන්නලු..අනේ මන්දා බන් මොනා කරන්නද කියලා..:dull:
    අඩෝ අවුල් වෙන්න දෙයක් නෑනෙ උබට. කුඩු සලිදුට කිව්වනම් උබට ඕනෙ සප් එක ගන්න පුලුවන්නෙ
    සල්ලිද කොල්ලොද කන්ටැක්ට්ද හැමදේම නතින්නෙ උබට.. සලිදුට කියල පැනපන් ඌ ඉන්න රටට.
    😐
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,647
    1
    41,218
    113
    ප*යාගල
    sorry.com
    මම කීල්ස් එකට ගියා දවල්. බඩුටික අරගෙන මේ මාසෙ මුල අස්වෙච්ච අර ක්‍රෂ් එකගෙ යාළුවා ගාවට ගියා බඩුටික checkout කරගන්න. කෙල්ල මගෙන් චොකලට් එකක් අරන් දෙන්න කියල ඉල්ලුවා කියහන්කො.
    You are being played Oi. දැක්ක ගමන් පෙනව ඇති මුගෙ නම් ඇට දෙකම ගලවන්න පුලුවන් කියල. අපිට නම් ඔහොම නෑ කෙල්ලො බයයි කතා කරන්න්ත් . ඔක නම් සුවර් ලග පාත් මුඩුක්කුවක බඩ්ඩක්
    @SLK_sri
     
    • Haha
    Reactions: wissnshaftler

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    23,271
    30,744
    113
    මැදමහනුවර
    You are being played Oi. දැක්ක ගමන් පෙනව ඇති මුගෙ නම් ඇට දෙකම ගලවන්න පුලුවන් කියල. අපිට නම් ඔහොම නෑ කෙල්ලො බයයි කතා කරන්න්ත් . ඔක නම් සුවර් ලග පාත් මුඩුක්කුවක බඩ්ඩක්
    @SLK_sri
    ඉතින් බන් අර කෙල්ලව approach කරන්න තියන එකම ක්‍රමෙත් එකනෙ. අනික උඹ කිව්ව වැරදියි මගෙ ක්‍රෂ් එකත් ඒ කෙල්ලත් දෙන්නම පේරාදෙණිය කැම්පස් ගිහින් තියෙන්නෙ

    p.s. උඹත් එක්ක කෙල්ලො කතාකරන්න බයයි කියන්නෙ උඹ හෙන අවාසනාවන්තයි කියන එකෙනෙ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,764
    55,563
    113
    කටවහ වදිනවා ෂුවර්!

    හැබැයි ඊයෙ මට මෙහෙම දෙයක් වුනා. මම කීල්ස් එකට ගියා දවල්. බඩුටික අරගෙන මේ මාසෙ මුල අස්වෙච්ච අර ක්‍රෂ් එකගෙ යාළුවා ගාවට ගියා බඩුටික checkout කරගන්න. කෙල්ල මගෙන් චොකලට් එකක් අරන් දෙන්න කියල ඉල්ලුවා කියහන්කො.

    මන් චොකලට් එක අරන් ඇවිත් කෙල්ලට දුන්නම queue එකේ මට පස්සෙ හිටපු මුස්ලිම් ඒකෙක් මගෙන් අහනවා "මොකෝ හිනාවෙන්නෙ?" කියලා. උට වැඩක් නෑනෙ ඒක.

    ඊට පස්සෙ කෙල්ල මන් ගත්ත බඩුටික බෑග්වලට දාද්දි අරූ මන් අරන් දුන්න චොකලට් එක පෙන්නලා කෙල්ලගෙන් අහනවා "මොකද කරන්නෙ මේකත් බෑග් එකට දාමුද?" කියලා.

    ඊට පස්සෙ ඌ මට කියනවා "මන් මෙයාට වටලප්පන් අරන් දෙනව" ලු. මොන උත්තෙක්ද මන්දන්නෑ තම්බියා. උට වැඩක් නෑනෙ. නලලෙ හෙන කලු ලපයක් තිබ්බා උගෙ.

    Ithin uba aran dunnada>?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    23,271
    30,744
    113
    මැදමහනුවර
    Ithin uba aran dunnada>?
    ආපහු කියවපන්
    ↓↓

    චොකලට් එකක් අරන් dunnada kiyapan,

    anik baila wedak naha ban

    You are being played Oi. දැක්ක ගමන් පෙනව ඇති මුගෙ නම් ඇට දෙකම ගලවන්න පුලුවන් කියල. අපිට නම් ඔහොම නෑ කෙල්ලො බයයි කතා කරන්න්ත් . ඔක නම් සුවර් ලග පාත් මුඩුක්කුවක බඩ්ඩක්
    @SLK_sri

    muwa andanna harima lesi ban, kiriyema api ki denek muwa gona karada
    ------ Post added on Feb 25, 2025 at 2:52 AM
     
    • Haha
    Reactions: Nidarshana_k

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    23,271
    30,744
    113
    මැදමහනුවර
    hari ehenam ara uba try karapu anik kellawath amathaka karapn, tho wage amu moda gon harek
    ඇයි එහෙම කියන්නෙ? උඹෙන් ඉල්ලුවොත් නොදී ඉදියිද උඹ?

    මන් දැනටත් ඒ ක්‍රෂ් එකට දෙන්න කියලා ගිෆ්ට් එකක් දීලා තියෙන්නේ (ගෙවල් ලඟලු තියෙන්නේ දෙන්නගෙම). ඒකෙ ලෙටර් එකක් දැම්මා. දැන් අර කෙල්ල ඒක කියෙව්වොත් දැනගන්නවනෙ මන් ඇත්තටම කැමති ඒ අස්වෙලා ගිය කෙල්ලට කියලා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    19,827
    9,308
    113
    Sherwood වගේ තැනක
    උඹේ වෙලාව බලන්න ඕන නෑ බං ඔය ටික කියන්න.. උඹ මේකෙ හැසිරෙන විදිහෙන් කියන්න පුලුවන් .. :rofl:
    දැන්වත් රනිල්ට කඩේ යන එක නවත්තල තමන්ට ගේමක් ගහ ගනින් කොල්ලෝ ..
     
    • Haha
    Reactions: todd2231048

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,764
    55,563
    113
    ඇයි එහෙම කියන්නෙ? උඹෙන් ඉල්ලුවොත් නොදී ඉදියිද උඹ?

    මන් දැනටත් ඒ ක්‍රෂ් එකට දෙන්න කියලා ගිෆ්ට් එකක් දීලා තියෙන්නේ (ගෙවල් ලඟලු තියෙන්නේ දෙන්නගෙම). ඒකෙ ලෙටර් එකක් දැම්මා. දැන් අර කෙල්ල ඒක කියෙව්වොත් දැනගන්නවනෙ මන් ඇත්තටම කැමති ඒ අස්වෙලා ගිය කෙල්ලට කියලා.
    uba crush ekata denna gift dila tiyeddith uba mekita චොකලට් dunnahama meki gihin arakita kiyanawa, passe dennama katha wenne uba hena peniya dakin dakin kella passe yana ekek kiyala,

    ube kiyanna thibba ehema dakina dakina kellanata චොකලට් dena jathiye ekek newei, araya bokkenma love karan oyata චොකලට් denna be, love eka goda giyoth dennata 5 star level eke treat ekak denawai kiyala respect pita yanna thibba,

    dan crush ekata uba gena thibba points adu wela thiyenne
     
    • Haha
    Reactions: Nidarshana_k

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    23,271
    30,744
    113
    මැදමහනුවර
    uba crush ekata denna gift dila tiyeddith uba mekita චොකලට් dunnahama meki gihin arakita kiyanawa, passe dennama katha wenne uba hena peniya dakin dakin kella passe yana ekek kiyala,

    ube kiyanna thibba ehema dakina dakina kellanata චොකලට් dena jathiye ekek newei, araya bokkenma love karan oyata චොකලට් denna be, love eka goda giyoth dennata 5 star level eke treat ekak denawai kiyala respect pita yanna thibba,

    dan crush ekata uba gena thibba points adu wela thiyenne
    අරන් දුන්නෑ බං ඉල්ලපු හින්දා දුන්නෙ

    පැනියෙක් නම් නිකනුත් අරන් දෙනවනෙ

    ඒ කෙල්ල නිවාඩු යනවා කිව්වා මේ සිකුරාදා. එදා උදේ ගිහින් ක්‍රෂ් එක තියන කෙල්ලට දෙන්න කියලා මොනාහරි අරන්දෙනවා. මෙයාටත් පොඩි මොනාහරි අරන් දෙනවා
     
    • Haha
    Reactions: Nidarshana_k

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,764
    55,563
    113
    අරන් දුන්නෑ බං ඉල්ලපු හින්දා දුන්නෙ

    පැනියෙක් නම් නිකනුත් අරන් දෙනවනෙ

    ඒ කෙල්ල නිවාඩු යනවා කිව්වා මේ සිකුරාදා. එදා උදේ ගිහින් ක්‍රෂ් එක තියන කෙල්ලට දෙන්න කියලා මොනාහරි අරන්දෙනවා. මෙයාටත් පොඩි මොනාහරි අරන් දෙනවා

    eka thamai yako ubawa test karanna illala thiyenne,
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    602
    673
    93
    අපිට ඉතින් මුල ඉදන් හම්බ කරන්නත් නෑනේ ඉඩම්,ගෙවල් දොරවල්,වාහන හැමදේම තියන නිසා මෙහෙ ඉන්නලු..අනේ මන්දා බන් මොනා කරන්නද කියලා..:dull:
    පොයිය ගහන්නැතුව කෑවනම් බිව්වනම් නිදාගනින් පොන්ස්
     
    • Haha
    Reactions: todd2231048