මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

banned-T55

Member
Oct 31, 2015
47
3
0
මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

මාව බෑන් කරන්න ප්‍රධානම හේතුව තමයි අද ගියපු, රත්තරංට අටෑක් එකට දාපු ත්‍රෙඩ් එකට රිප්ලය් දෙකක් දැමීම. අයි බන් එහෙම කරාම බෑන් වෙන්නේ. මම රත්තරං එක්ක කිසි අව්ලකුත් නෑ, ත්‍රෙඩ් වලට රිප්ලයි කරලත් නෑ , ඌව දන්නෙත් නෑ.

උගේ ත්‍රෙඩ් නම් මම ඔක්කොම වගේ කියවල තියෙනවා.

මගේ කලින් අයිඩි එක තමයි "T55"

මම අකොඋන්ට් එක හදල තාම මාසයක්වත් නෑ,, කොටු නාමයක් තිබ්බ. මට පුළුවන් විදිහට හොඳ ත්‍රෙඩ් දැම්ම. කට්ටිය ගොඩක් ඒවා කියෙව්වා.
මේ ටික දවසට මට රේප් දාහකට වඩා හම්බවෙලා තිබ්බ.

මේ ෆෝරම් එක ගැන කලකිරුන බන් සෑහෙන්න. යටින් දාන්නම් මම දාපු රිප්ලයි දෙක.

http://www.elakiri.com/forum/showthread.php?t=1708282&page=7

ඇඩ්මින්ලා ගැන ගොඩක් කනගාටුයි බන්.

"T55"

මේ මචන් මගේ ෆේක් එක​,,:P:P:P

අවුරුදු පහ හයක ඉඳන් මේකෙ උන දේවල් මම දන්නව බන්,

ආපු එව්න්,ඇන ගත්ත එව්න්, නාගත්ත එව්න්, තාම ඉන්න එව්න්, එකී නොකී ගොඩක් අයගෙ නොම් බරේ මම දන්නව​. උඹල නිකන් නයට කහින්නෙ නැතුව ඉඳපල්ල​

fake නම් ban තමා. ඔයාට fake එකෙන් අනික් මිනිස්සුන්ට මඩ ගහන්න ඉඩ දෙන්න බැහැ. මේ thread එකේ තියන අනික් fake ටිකටත් කියන්න තියෙන්නේ එකම තමා
-spamcheck
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඇයි උබව ban කරේ reason එකක් ඇති නේ
    :P උබම කියල තින්නේ එක fake account එකක් කියල
     
    Last edited:

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    ඇයි උබ දන්නෙ නැද්ද මේකේ බෑන් නොවී ඉන්න නම් ridila,රත්තරං,dathkibula වගේ මේම්බර්ලගේ ඇට ලෙවකන්න ඕන කියල ? :P මේකෙ ඉන්න අයිතිකාරයෝ උන් උන්ට කියල පූක්ෂණය කරගනින් එතකොට උබට කොටු 11 දීල මොඩරේටර් කෙනෙක් කරයි :rofl:
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    ඇත්ත කථාව මචං.මේකේ ඇඩ්මින්ලා ගැන නම් කතා කරලා වැඩක් නෑ.යකෝ මේකේ තියෙන ඔක්කොම ඒවා ෆේක් තමයි.තම තමන්ගේ උප්පැන්නේ කොපිය දාලා හදපු එකක්වත් මේකේ නෑ.ඇඩ්මින්ලා කරන්නෙත් පරම්පරාගත මුල් බැහැපු මුත්තලා සෙට් එකට ඕන වැඩ.ඒ වුනාට උන්ගේ කයිය නම් සමානාත්මතාවය ගැන.උන්ගේ මූණ පැත්තට හරවලා පඩයක් යවපු ගමන් මෙන්න ඇඩ්මින් ඇවිත් බෑන් කරලා මැසේජ් එකක් තියෙනවා Account එක ෆේක් කියලා.
    මට පෙන්නපන් මේකේ තියෙන එකම එකක් හරි ෆේක් නොවෙන Account...?

    සිංහල ජාතියේ කයිය,ඒකට යටින් පඩ ගඳයි විතරයි බං.පිටට පේන්න බුද්ධ ටෝක් දෙන ඔය වයසක ආත්තලා මුත්තලා ඔක්කොම යටින් හොරාට එක පිම්මේ පඩ යවනවා.

    ඒත් ඒවා ගඳයි කියලා කියන්න කිරියේ එකෙක්ටවත් කොන්දක් නෑ.කිව්වොත් ඇඩ්මින් උතුමාණන් ඇවිත් බෑන් කරනවා.

    (දැන් මාවත් බෑන් කරයි...)

    *****************************
    ඔයාගේ උප්පැන්න සහතිකේ අපිට වැඩක් නැහැ. fake කියන්නේ account කීපයකින් එකම පුද්ගලයා පෙනීසිට වෙනත් අයකු ලෙස හැසිරෙමින් අනෙකුත් අය නොමග යැවීම.
    උදාහරණයක් විදියට මේකට අමතරව ඔයාගේ තියන අනික් account වගේ. :yes:

    ඔයාම කියල තියනවා ඔයාගේ අනික් account එක තියෙද්දී අනික් අයගෙන් පලි ගන්න අදහසින් fake එකක් හදන අවා කියල.
    ඔයාට ප්‍රශ්නයක් තියනව නම් එක රෙපොර්ට් කරන්න. අනික් අයගෙන් පලි ගන්න fake හදන්න ඉඩ දෙන්න බැහැ.

    -spamcheck
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    T55
    user_offline.gif

    Banned
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 193
    Join Date: Oct 2015
    Location: රුසියාවෙ

    Today, 11:50 AM

    Quote:
    Originally Posted by Podi Silva - පොඩි සිල්වා
    uba me mase awilla danna dewal :P :P
    kage fake ekada uba

    Quote:
    Originally Posted by RIDER89
    :rofl::rofl: රත්තරං ආවාම මුගේ ආ ගිය විස්තර අහගත්තෑකි

    මේ මචන් මගේ ෆේක් එක​,,:P:P:P

    අවුරුදු පහ හයක ඉඳන් මේකෙ උන දේවල් මම දන්නව බන්,

    ආපු එව්න්,ඇන ගත්ත එව්න්, නාගත්ත එව්න්, තාම ඉන්න එව්න්, එකී නොකී ගොඩක් අයගෙ නොම් බරේ මම දන්නව​. උඹල නිකන් නයට කහින්නෙ නැතුව ඉඳපල්ල​

    ආගිය ඒවා කියන ඌ මේකෙ ඇඩ්මින් ද​?:P:P:P:P

    මට නම් ඌත් එක්ක කිසි අව්ලක් නෑ,, ඌ දන්න දේවල් ගොඩක් තියෙනවා.
    හැබැයි ඌ සමහර දේවල් ගැන අන්තගාමීව කතා කරන්නෙ. අන්න ඒක තමයි උගේ අව්ල​.

    මේක වෙන්න ඕන හේතුව... මේක මුගේ ෆේක් එකක් කියලා මූම පිළිඅරන් අනේ
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    ඇයි උබ දන්නෙ නැද්ද මේකේ බෑන් නොවී ඉන්න නම් ridila,රත්තරං,dathkibula වගේ මේම්බර්ලගේ ඇට ලෙවකන්න ඕන කියල ? :P මේකෙ ඉන්න අයිතිකාරයෝ උන් උන්ට කියල පූක්ෂණය කරගනින් එතකොට උබට කොටු 11 දීල මොඩරේටර් කෙනෙක් කරයි :rofl:

    ඔය ලිස්ට් එකේ තව ඉන්නවා බං.
    මේකට අද ඊයේ ආපු එකෙක් කොච්චර හොඳ වුනත් අරුන්ගේ පුකවල් ඉම්බේ නැත්තම් ඌ ඉවරයි.
    ඒ අතින් අර Crazybuddyකියන එකා නම් මැදමාවතේ පොරක්.ඌ විතරයි මම දැක්ක සාධාරණ චරිතය.මේකේ වාහන ගැන නූල් දාපු ප්‍රසිද්ධ සහෝදරයෙක් හිටියා.අන්තිමට ඌට කිරිය එපාම කලා.
    මේකේ ඉන්න මුත්තලා විතරයි හැමදේම දන්නේ..
    අපිත් ඒවාට එහෙයි කියාගෙන ඉන්න ඕන.නැත්තම් බෑන්...
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඇත්ත කථාව මචං.මේකේ ඇඩ්මින්ලා ගැන නම් කතා කරලා වැඩක් නෑ.යකෝ මේකේ තියෙන ඔක්කොම ඒවා ෆේක් තමයි.තම තමන්ගේ උප්පැන්නේ කොපිය දාලා හදපු එකක්වත් මේකේ නෑ.ඇඩ්මින්ලා කරන්නෙත් පරම්පරාගත මුල් බැහැපු මුත්තලා සෙට් එකට ඕන වැඩ.ඒ වුනාට උන්ගේ කයිය නම් සමානාත්මතාවය ගැන.උන්ගේ මූණ පැත්තට හරවලා පඩයක් යවපු ගමන් මෙන්න ඇඩ්මින් ඇවිත් බෑන් කරලා මැසේජ් එකක් තියෙනවා Account එක ෆේක් කියලා.
    මට පෙන්නපන් මේකේ තියෙන එකම එකක් හරි ෆේක් නොවෙන Account...?

    සිංහල ජාතියේ කයිය,ඒකට යටින් පඩ ගඳයි විතරයි බං.පිටට පේන්න බුද්ධ ටෝක් දෙන ඔය වයසක ආත්තලා මුත්තලා ඔක්කොම යටින් හොරාට එක පිම්මේ පඩ යවනවා.

    ඒත් ඒවා ගඳයි කියලා කියන්න කිරියේ එකෙක්ටවත් කොන්දක් නෑ.කිව්වොත් ඇඩ්මින් උතුමාණන් ඇවිත් බෑන් කරනවා.

    (දැන් මාවත් බෑන් කරයි...)

    මේ මම ඉන්නවා. ෆේක් නැත. ඔරිජිනල් එක පමණක් ඇත
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0

    මේක වෙන්න ඕන හේතුව... මේක මුගේ ෆේක් එකක් කියලා මූම පිළිඅරන් අනේ

    ෆේක් තමයි යකෝ.නැතිව ජාතකේ එහෙම් පිටින් දීලා හදන Account තියෙනවාද මේකේ..?:confused::confused:

    දැන් ඉතින් කට්ටිය එක්ක සාධාරණ හේතුවට හොයාගනීවි ෆේක් කියන කාරණය.

    මගේ රෙප් කපනවා මේ ඩිංගට..පවු ඉතින්..උඹලට කොරන්න පුළුවන් ඔච්චරනේ බං..කපපන්..
     
    • Like
    Reactions: malithshamal

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    මේක වෙන්න ඕන හේතුව... මේක මුගේ ෆේක් එකක් කියලා මූම පිළිඅරන් අනේ
    උඹල නිකන් යට කහින්නෙ නැතුව ඉඳපල්ල​

    "ණය" කියන වචනේ "ණ" අකුර වැරදී නේද.. ඒක වෙන්න ඇති සමහර විට හේතුව...:sorry:
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    මේ මම ඉන්නවා. ෆේක් නැත. ඔරිජිනල් එක පමණක් ඇත

    මේක උඹේ ඔරිජිනල් කියන්න ඔබට තියෙන කාරණය මොකද්ද බං..?
    උඹේ නියම නමද..?
    උඹේ නියම ෆොටෝ එකක් ද..?
    උඹේ වෙන සත්‍ය හා උඹට පුද්ගලික මොනම දෙයක් හරි මේ උඹ කියන "ඔරිජිනල්" Account එකේ තියේද...?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේක උඹේ ඔරිජිනල් කියන්න ඔබට තියෙන කාරණය මොකද්ද බං..?
    උඹේ නියම නමද..?
    උඹේ නියම ෆොටෝ එකක් ද..?
    උඹේ වෙන සත්‍ය හා උඹට පුද්ගලික මොනම දෙයක් හරි මේ උඹ කියන "ඔරිජිනල්" Account එකේ තියේද...?

    අනිවාර්යයෙන් තියනවා. මේ එකවුන්ට් එක හැදුවේ 2007. ඒ කාලේ උබ ඉපදිලා හිටියද කියලත් ෂුවර් නැහැ. කෙලින්ම මගේ නම් ඇඩ්රස් දල. අනික මගේ බිස්නස් එක ප්‍රින්ටින් එකයි යුසර්නමේ එක මුද්‍රණ කියල දැම්මේ.
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    අනිවාර්යයෙන් තියනවා. මේ එකවුන්ට් එක හැදුවේ 2007. ඒ කාලේ උබ ඉපදිලා හිටියද කියලත් ෂුවර් නැහැ. කෙලින්ම මගේ නම් ඇඩ්රස් දල. අනික මගේ බිස්නස් එක ප්‍රින්ටින් එකයි යුසර්නමේ එක මුද්‍රණ කියල දැම්මේ.

    අර රතු පාට කරලා තියෙන එක මෝඩ කතාවක් මචං.මටත් ගොන් ටෝක් දීගෙන මෙතන ඉදන් තර්ක කරගෙන උඹෙන් පටන් අරන් දෙමාපිය සම්භවය දක්වා කියවන්න පුළුවන්.ඒත් මම එහෙම කරන්නේ නැහැ.මොකද උඹත් පෙනෙන විධියට මුත්තලාගේ සෙට් එකේ වගේ.:yes::yes::yes:

    හරි.මෙන්න මෙච්චරයි අපිට උඹේ Account එකේ පේන්නේ.

    Unsseitled.jpg

    Unsxseitled.jpg

    දැන්කෝ එතකොට උඹ අර කිව්ව ඒවා..???
    :confused::confused::confused:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙතන ෆේක් කියන තේරුම පැහැදිලි නැති උනුත් ඉන්නවනේ...

    යකෝ මේකෙ තියන තමන්ගේ ප්‍රධාන අකවුන්ට් එකට අමතරව ඒ අනන්‍යතාවය හංගලා මඩ ගැහිලි, අපහාස කිරිලි වලට වෙනම හදාගත්තු අකවුන්ට් ටිකටනේ ෆේක් කියන්නේ...

    ඉතින් මූම පිලිඅරන් තියනවනේ මේක මුගේ ෆේක් එකක් කියලා.. තවත් කරව කතාද....
     
    MAMA KATAWATH MADA GAHALA NAHA,, BORUNAM MAGE PARANA POST BALAPAN.

    UBA ARA THRED EKE KAGE FAKE EKADA KIYAPAU EKATA THAMAY MAMA,,

    MAGE FAKE EKAK KIYALA TYPE KARE,, EKA MAN NIKAN JOKE EKATA BN TYPE KARE. :P:P MEWA DEKAKAUT DAALA

    UBAT EKKA TARAHT NA MATA EHEMA QWATA,,