THIS COULD HAPPENED TO YOU

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඊයේ හවස අපි, මගේ හොද මිත්‍රයෙක් ගේ සාදයකට සහබාගි වන්න ආරාධනා ලැබිල තිබුන. මගේ මිත්‍රය ඉන්න අබුධාබි වල. නිවාඩුවකට ලංකාවට ආපු හින්ද යාලුවන්ට පොඩි සංග්‍රහයක් දුන්න ගල්කිස්ස මහා හෝටලේ. පාටිය ඕගනියිස් කරන්න එයා Event Management Company එකකට දිල තිබුනේ.

ඔතන හිටියේ අපි යාළුවො සෙට් එකයි ඔවුන්ගේ බිරින්දෑ වරුයි තව මිත්‍රයගෙ නෑදා හිතමිතුරෝයි තව අපි නොදන්නා සෙට් එකකුයි.

පාටිය නැගල යන වෙලෙ මිත්‍රයගෙ නැදැයේක්ට රතු කට්ට පැනල පොඩි කොක්කක් ගියා. අපි ච්ට්ටක් වෙලා බලන් හිටිය මොකද වෙන්නේ කියල. අර මම කියපු නොදන්නා සෙට් එක වැඩේට බැහැල පොරව හෝල් එකෙන් එලියට එක්ක ගිහින් වැඩේ ශේප් කරල් අර පුද්ගලවය ගෙන්නලා වාදී කෙරෙව්වා.

කොහොම හරි පොරට වැඩි හින්ධ මේසෙට ඔලුව තියන් හිටිය. පාටිය රැ 1.30 විතර ඉවර උනා. ගොඩක් ආපු කට්ටිය ගියා. අපි සෙට් එක කාලෙකින් හම්බ වෙච්ච හින්ද තව ටිකක් වෙලා චැට් එකක් ගෙන හිටිය.

ඔය අතරේ අර ඩොප් වෙච්ච මනුස්සය වත් වත්තන් කරගෙන මගේ මිත්‍රය යන්න ලැහැස්ති උනා. එකපාරට මේ මනිස්සය කියපි මගේ පර්ස් එකත් නැ ෆෝන් එකත් නැ කරේ තිබුන චෙන් එකත් නැ කියල. අපි හිතුව ඩෝප් මරගාතේ කොහේ හරි වට්ටගෙන ඇති කියල.

පස්සේ තමයි ක්ලික් උනේ අර අපි හොදන්න සෙට් එක මුව එලියට අරන් ගිය වෙලේ පොරට සුද්ධයක් දීල.

ඇත්තටම අපි හිතුවේ අර නොධන්න සෙට් එක ඒ Event Management Company එක කට්ටියක් කියල. පස්සේ තමයි දාන ගත්තේ මුන් ටික Invitation නැතිව හොරෙන් බැහැපු සෙට් එකක්.

පස්සේ හොටෙල් එකෙන් කිව්වා ඔහොම කට්ටිය ඉන්නවය ඇවිත් හොදට කාල බිල ඩෝප් කාරයන්ට සුද්දයක් දීල ශේප් එකේ මාරු වෙනවය කියල.


 

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Ithin Ban Yaluwe baluwe nadda e set eka kawda kiyala, Invite karapu nathi ewn dakkama.
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    avatar267406_202.gif