uba e hariya dannwada ?
me machn kasbawe wela madde road eka. 255 parata set wena thana.

සිරාවටත්රී වීල් නෙමෙයි බන් පිළිලය...තරුණයන්ට හරි හමන් රස්සා නැති කම, ඉගෙන ගන්නේ නැති කම, දුප්පත් කම..ඉස්කෝලේ කට්ටි පැනල, දහ දුරා වැඩ කරලා, සේරම කරලා, අවසානයේ කරන්න රස්සාවක් හොයාගන්න බැරි වෙන කොට කරන්නේ උනුත් ත්රී වීල් පදින්න ගන්න එක...
උගත් කමක් නැහැ, ඉවසීමක් නැහැ, බුද්දියක් නැහැ...ඉතින් අරක අරන් මී හරක් වගේ පදිනවා..මටත් එහෙම උන් අම්බානෙක සෙට් වෙලා තියෙනවා..උන්ට ත්රී වීල් එකේ දෙපැත්තෙන්ම ඇරලා තිබ්බත් නිකමට වත් උන් පාර දෙපැත්ත බලන්නේ නැහැ...ඔහේ දානවා..මමත් ලඟදි දවසක තව චුට්ටෙන් සෙත්ත පෝච්චි වෙනවා..එකෙක් පාර මැද්දට කපුවා නවත්තල තිබ්බ ත්රී වීල් එකක් මම කෙලින් පාරේ කෙළගෙන යනකොට...වෙලාවට ස්ලෝව් කරන මට අයිනෙන් දාගන්න පුළුවන් වුනා...නැත්තම් බඩු බනිස්..
ඒ වුනත් හෙන වැදගත් විදිහට, මාර හික්මීමකින් පදින මිනිස්සු ඉන්නවා...ඔය අවුල තියෙන්නේ අර වගේ ඉගෙනීමක් නැති, ඉවසීමක් නැති, මැර ටයිප් එකේ ත්රී වීල් පාක් වල අයියල වගේ ඉන්න උන්ට තමයි...
ඔය ත්රී වීල් පාක් කියන එක අයින් කරලා, බජට් ටැක්සි වගේ සේවාවන් හරහා ත්රී වීල් වැඩේ වෙනවනම් හොදයි..එතකොට ඕක ගොඩක් දුරට හරි යයි...
ත්රී වීල් නැවැත්තුව කියල ප්රශ්නේ විසදෙන්නේ නැහැ...කාලකන්නි වගේ ජීවිත ගෙවන තරුණයන්ට මොනා හරි ක්රමයක් හොයල දෙන්න ඕනේ රස්සාවක් කරන්න..දැන් තියෙන විදිහ අනුව ලේසිම ක්රමේ තමයි ත්රී වීල් එකක් කාගෙන් හරි ඉල්ලගෙන හරි පදින එක..ඒකයි වෙලා තියෙන්නේ...![]()



කොහේ හරි වැදුනොත් අර නැනෝ එකට හපන් වෙයි.....![]()

මට නම් ඕකෙයි ත්රී වීලර් එකෙයි වෙනසක් විදියට පේන්නේ රෝදයක් වැඩියෙන් තියෙන එක තමා.. ඕකක ගිහින් වැදුණත් චුරුස් නේ බං.. සයිස් එකත් ඒ ගානම නිසා වමෙන් රිංගන එකත් මේ තියෙනව වගේම තියෙයි.උපරිම වේගය පැ.කි.මි 50 නම් හොඳයි.. .
මම නම් ගේනව 4dr5 එකක් හරි land cruiser එකක් steel bumper දාල මේ ලබ්බවල් පාරවල් වලට දැම්මොත් දැන් තියන ත්රීවිල් මදිවට අපිට යන්න නෑ. අද දවසට 3 වීල් අපතයෝ ගනන් කරන්න බැරි තරම් ගානක් වද දුන්න. නොදකින් වේස හැත්ත අකුලොලා හැමනිලාම පල පාරෙ යන්න දන්නෙ නැති සක්කිලි
මම නම් ගේනව 4dr5 එකක් හරි land cruiser එකක් steel bumper දාල මේ ලබ්බවල් පාරවල් වලට දැම්මොත් දැන් තියන ත්රීවිල් මදිවට අපිට යන්න නෑ. අද දවසට 3 වීල් අපතයෝ ගනන් කරන්න බැරි තරම් ගානක් වද දුන්න. නොදකින් වේස හැත්ත අකුලොලා හැමනිලාම පල පාරෙ යන්න දන්නෙ නැති සක්කිලි



yakado me ape gewal lagane. kesbewe idan mihindu mawathen maviththara handiyata yanakota hambawena kanda uda.![]()
අද කස්බැවේ දී දැක්කේ.
4 Wheel. Nano ekata wada podi
තාම ඔන් ටෙස්ට් කියලා ගහගෙන යන්නේ.
ඉස්සරහට මේවා එයි වගේ. ඩේවිඩ් පිරිස් එක තියෙන්නේ ගේ එහාපැත්තෙ පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ
ඔව් ඔව් හරියට පෙන්නේ නෑ තමයි. අමරුර්වෙන් ඕක ගත්තේ අගල් හයේ තිරය සහිත තඩි ෆෝන් එකක් තනි අතින් හම්බන් කරන්න අමාරුයි යනගමන්.

yakado me ape gewal lagane. kesbewe idan mihindu mawathen maviththara handiyata yanakota hambawena kanda uda.![]()
ලංකාවේ ඉන්න ගොබ්බ හැත්ත.. 250cc වලින් එහා බයික් එකක් ගේන්න දෙන්නේ නෑ. ඇත්තටම වාහන රටට ගෙන්වනකොට ඒවගේ සේව්ටි පැත්ත ගැනත් බලන්න ඕන නේ..
බයික් එක වෙනම කතාවක්.. ලංකාවේ ත්රී වීලර් ටාටා නැනෝ වගේම ඔය එන්න හදන කාර් එකක් වගේ ත්රී වීල් අයිරම් එක ගේන්නේ ටැක්සි කියන සීන් එක ටාගට් කරන් නම් සේෆ්ටි පැත්ත බලන එක සෑහෙන්න වටිනවා.මොකද පදින එකා කරන පොඩි වැරැද්දක් ඇති අසරණයෙකුට ජීවිතෙන් වන්දි ගෙවන්න.ජීවිත ගැන මෙලෝ තැකීමක් නෑ. ඇත්තටම එයාර් බෑග් 18 වාහන දෙන්න ඕන ටැක්සි වලට..( ලංකාවෙනම් මලාට වෙන වැඩක් නෙමේ..ඒත් වෙන්න ඕන දේ ඒක..)
ඉස්සර මිනිස්සු ගෙදරින් එළියට බහින්නේ..ගිහින් පුළුවන් උනොත් ගෙදර එන්නම් කියන මානසිකත්ත්වයෙන් රටේ යුද්ධයක් තිබුන නිසා.. අද තත්ත්වෙත් ඊට වෙනසක් නෑ..


1000%