☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැණි හලන්න කව්රුත් නෑ වගේ

    upset-gif.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද වහල්ලු ටික බරටම වැඩ වගේ..
    පෙරා එහෙම කරත්තෙ බැදපු ගොනා වගේ ලොක්කට කඹුරනවලු... පව් අප්පා.. පව් කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා.. එක අතකට හොදයි.
    නිදහසේ ඉන්න පුලුවන් මගේ ස්විටිල ටික එක්ක..
    කෙල්ලනේ වරෙල්ලා.. තොපේ සිහින කුමරා ආවා.
    .
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Kumara456 207
    ashmi 155
    labu gediya 148
    Mr PERERA 145

    කව්ද යකෝ මමයි පෙරයි අතරට ආපු මේ ගෝතයෝ දෙන්න.. මම දැනගත්ත ආස්මියත් මේ ලබ්බ එක්ක කොකුම්පාද්දි මොකක් හරි ජෝගියක් නටයි කියල..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Kumara456 207
    ashmi 155
    labu gediya 148
    Mr PERERA 145

    කව්ද යකෝ මමයි පෙරයි අතරට ආපු මේ ගෝතයෝ දෙන්න.. මම දැනගත්ත ආස්මියත් මේ ලබ්බ එක්ක කොකුම්පාද්දි මොකක් හරි ජෝගියක් නටයි කියල..
    thawa ekekta othana ida thiyapan
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    thawa ekekta othana ida thiyapan

    අපි අතරෙ වෙන උන්ට ඉඩ නැහැ යකෝ..
    මෙතන ලබ්බෙ තොවිලෙ වගේ තියෙයි...
    අනික මේ ආස්මිය හතර පස් දෙනෙක්ගෙ ඉඩ අරගන්නවනෙ බන් ශරීර කූඩුවෙන් :P:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද මණ්ඩලේට වයසක පොරක් ආව ෆෝම එකක් අරගෙන. උගේ නම දැකල මට හිනා ගියා බං... ඉස්කෝලේ යන එකෙක්ට කියලලු ෆෝම් ඒක පිරෙවුවේ. උගේ නම කිරි අප්පුහාමි. එතකොට එන්න ඕන kiri appuhami මෙහෙමනේ.. ඒත් තිබුනේ keri appuhami:P:D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද මණ්ඩලේට වයසක පොරක් ආව ෆෝම එකක් අරගෙන. උගේ නම දැකල මට හිනා ගියා බං... ඉස්කෝලේ යන එකෙක්ට කියලලු ෆෝම් ඒක පිරෙවුවේ. උගේ නම කිරි අප්පුහාමි. එතකොට එන්න ඕන kiri appuhami මෙහෙමනේ.. ඒත් තිබුනේ keri appuhami:P:D:D

    ලබ්බා... :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    umbe mandale kachal
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කෑවා විතරයි බන්.. උඹ කාපන්.... ඩෙසට් මොනාද? :P:P

    dessert walata issella polos, pol sambal malu ambul thiyal ekka rathu bath ekak iwara karala inna epai :)
     
    Status
    Not open for further replies.