☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :(:(:( රෙසපි එකක් දීපන්...

    math net eken receipeyak balan heduwe sudu.. menna man hadapu eka. :D

    20pc9c.jpg
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ

    හා
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ

    ha hondamai :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eh ithin oya araya ekka penala yanna kalin ne :dull: :(:lol:

    එතකොට දැන් කියන්නේ
    අතැගිලි බැදුනේ ඇයි මේ විසලේ - ඔබ හමු වෙන්න කලින් :P:P:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ

    හා මචන්.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක කිරුළක් පළදින්නට බෑ..
    එකම සිහසුනේ ඉන්නට බෑ..
    සුලෝචනා....
    අප දෙදෙනාටම එක රජදහනක
    රජ කරන්ට බෑ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    net eke gahapan ona tharam thiyenne...
    ara roses wage hadapu ekath amaru na ban. man ubata vdo ekak ewanamko :)

    අසභ්‍ය ඒවානන් එපා සහෝ. අපි ලැජ්ජාවට බයට හැදිච්ච ළමයි:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kata piyan hitu :lol::rofl:
    uba mata wish kare na, balapan amaruwen post 21 000k gahala man :( :rofl:

    අඩෝ... පෝස්ට් 21000 ගසපු මගේ සහෝ.....
    මගෙන් උණූසුම් සුබපැතුම්


    latest


    මම තව ටික දවසකින් ඔයාගෙ පෝස්ට් කවුන්ට් එක ගාවට එනව සුදූ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක කිරුළක් පළදින්නට බෑ..
    එකම සිහසුනේ ඉන්නට බෑ..
    සුලෝචනා....
    අප දෙදෙනාටම එක රජදහනක
    රජ කරන්ට බෑ...

    සුලෝචනා වෙනුවට පෙරේරා කියලා දාල කියහන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ බඩගිනි වෙලාවේ මේකට නානාප්‍රකාර කෑමවල පිංතූර දාන හාල්පාරුවන් ට සහ හාල්පාරියන්ට කපුටො ම කොටපියව්!!!!!!!!
     
    Status
    Not open for further replies.