☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කවුද කොත්තු ඉල්ලුවේ:rolleyes:







    lamb.jpg


    paris giya mamawath kannam ithin
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ube kate gullo gahapan :frown: buruwa ! :angry: :(

    ස්වාමිභක්තිය තියාගන්න සහෝ.. මෙතන ඉන්න උන් මොනා නොකියයිද තී මට මෙහෙම කිව්වම :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ උනත්......... බාරගන්නවා නේද

    ඒක මොකක්ද බන්.. දැනටමත් 10ක් 15 ක් ඉන්න එකේ තව එක ස්විටි කෙනෙක් වැඩි වෙන්නෙ නැහැ.. ඉස්සර කුමාරයො අගබිසව් 1000 ක් විතර තියාගත්ත එකේ දැන් මේ කුමාරට ස්විටිල 10 -15 ක් තියාගන්න බැරි කමක් නැහැ සහෝ:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    උඹ කොත්තු කන්නෙ කෝමද?

    උඹට දෙන්නම් නර බිල්ලක්...

    කුමාර කියල එකෙක් ඉන්නවා... කැප ගනින්;)

    kumaraya kettu wadi. paris akkawa nam kanna puluwan awulak nathuwa :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උඹ කොත්තු කන්නෙ කෝමද?
    උඹට දෙන්නම් නර බිල්ලක්...
    කුමාර කියල එකෙක් ඉන්නවා... කැප ගනින්;)

    අඩෝ රයිඩරයා..ඒ යකා මගේ ෆිට් යකෙක්...:angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kumaraya kettu wadi. paris akkawa nam kanna puluwan awulak nathuwa :)

    :angry::angry::angry::angry:
    මේ වගේ කතා අහද්දි වැස්සට දුවල ගිහින් තෙමි තෙමී අඩන්න හිතෙනව යකෝ
    giphy.gif
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :angry::angry::angry::angry:
    මේ වගේ කතා අහද්දි වැස්සට දුවල ගිහින් තෙමි තෙමී අඩන්න හිතෙනව යකෝ
    giphy.gif

    :D epa yako oya wassa asse deyyo choo karanawa shape eke. nikan choo nanna wei :)
     
    Status
    Not open for further replies.