kumaraya kettu wadi. paris akkawa nam kanna puluwan awulak nathuwa![]()

අඩෝ රයිඩරයා..ඒ යකා මගේ ෆිට් යකෙක්...![]()

උඹත් මහ පැණි යකෙක් නේ යකොව්...
ස්ත්රී බිල්ලක්මයි ඉල්ලන්නේ![]()
manussa kamata banepa yako oya wassa asse deyyo choo karanawa shape eke. nikan choo nanna wei
![]()

umba paris ge bara lagne usa blood group eka allergies phobia gana ehema hoya gena da thiyenne.

කවුද යකෝ මම නැති අල්ලපනල්ලේ මේකේ ඉන්න ඉස්තිරී පරාන වලට පැණි පෙරන එකා???????
ඒවා අදාල නැහැ සහෝ.. අපි වර්චුවල් ලව් කරනවා. ආදරේ අප්ලෝඩ් කරනවා උම්ම එක්ක නෙට් එකෙන්. එයාගෙ ආදරේ ඩවුන්ලෝඩ් කරනවා අපේ එස් එල් ටී එකේ 52 කේබීපීඑස් ස්පීඩ් එකෙන්![]()

adare kianne koththuwak wage seen ekak. samahara ewunta kala bada yanawa samahara ewun eith kanawa digatama. paththaka indala balan indididi kannamai hithenne, rasata wadiya sadde![]()
මේ යකත් දන්න දේවල් 
කවුද යකෝ මම නැති අල්ලපනල්ලේ මේකේ ඉන්න ඉස්තිරී පරාන වලට පැණි පෙරන එකා???????
මම යනව සහෝ.. යන වෙලාව හරි..
පැරිස් මට තෝව අමතන්න විදිහක් නැහැ ඉන්බොක්ස් ෆුල්. හෙට අමතන්නන්..
එලුස්+ ආස්මි ඇන්ඩ් අනිත් ස්විටිලටත් මෙන්න කිව්ව..මම යනවා
අපේ අනිත් එලකිරි කොල්ලො සෙට් එකටත් මෙන්න කිව්ව මම යනවා.
හෙට ඉතින් මේ පැත්තට ඇවිත් ඉවරයි...එකෙක් රිදිලහ් දුවගෙන ඇවිත් අද උදේ ඒවා එක්කම බල බලා රිප්ලයි කරයි රිද්දවගෙන..
එහෙනන් හැමේාටම ගුඩ් නයිට් වේවා