☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හා හා කාන්තා හිංසනය.

    :angry: උබ මේ වෙලාවේ මගේ පැත්ත නේද සහෝ ගන්න ඕන , මුන්ගේ මායම් වලට අහුවෙලා දැන් හිටියට
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    meh goro goro wahina wele ohoma boru kiyanna epa malli, akunak gahala uba chaka blast unoth oya ID ekata yana kaladasawa mokakda :( :baffled::oo::lol:

    ID එක දෙනවා ළමයෙකුට :angry::P

    Matath okamane hithune ayya:sorry: me wasse mona dinner partyda hayooooo:eek:

    විනෝදෙ අහ් මෙයාලට බොරුවට අකමැති වගේ පෙන්නනවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :angry: උබ මේ වෙලාවේ මගේ පැත්ත නේද සහෝ ගන්න ඕන , මුන්ගේ මායම් වලට අහුවෙලා දැන් හිටියට

    ඒක ඇත්ත මචන්.මොනවා වුනත් පුරුෂාධිපත්‍ය රැකගන්න ඕනි.:yes::yes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    12002756_10153572436166211_4914491775290837419_n.jpg
    But it's hard to say Good bye:rolleyes:
    ithin yanna epa.. onna ohe inna ane :D
    Yannathuwath bane parallel officers:sorry:


    Man giyaa ehenam Good night hamotama :)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    :angry: උබ මේ වෙලාවේ මගේ පැත්ත නේද සහෝ ගන්න ඕන , මුන්ගේ මායම් වලට අහුවෙලා දැන් හිටියට

    අක්කලා දෙන්නම දැම්ම හැට හතර මායම :sorry: පව් ශාමින්ද :(:(
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    hello sat eka
    ගොඩ දවසකින්

    shamiya honda eka.. ayukthiya asadaranaya kantha hinsanaya hema ekatama uh negitina honda kollek ! uba uwa narak karanna epa :frown: :angry:

    රජවරු පවා ගැණු ඉස්සරහ දනින් වැටුන එකේ ශාමින්දය වැටුන එක අහන්න දෙයක්ද :sorry:

    ඒක ඇත්ත මචන්.මොනවා වුනත් පුරුෂාධිපත්‍ය රැකගන්න ඕනි.:yes::yes:

    :angry: තෝ බෝල ගෙඩියකට රැවටිලා සටන පාවල දුන්න නෙහ්
     
    Status
    Not open for further replies.