Sale වල Vezel කෝ???

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඕක වෙනවා කියල අනන්තවත් නුල් දාල ඇති මේකේ උන්. ඒ කාලේ මේක කියපු උන්ට පලු යන්න බැන්න. දැන් ඉතින් Vezel / Grace දෙකම හරිම අඩුවෙන් අලුත් නම්බර් දකින්නේ.

    මට තේරෙන හැටියටනම් දැන් ට්‍රෙන්ඩ් එක Aqua / Axio තමයි. Leaf එකත් හැදීගෙන අවා. හැබැයි අපු වේගෙන්ම බැස්ස. මම හිතන්නේ දුර යන්න බැරි කෙස් එක තමයි. Toyota Hybrid ගත්ත උන් නම් ගොඩම වගේ. මාකට් වෙනස් වෙන්නෙම නැහැ.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    ඕක වෙනවා කියල අනන්තවත් නුල් දාල ඇති මේකේ උන්. ඒ කාලේ මේක කියපු උන්ට පලු යන්න බැන්න. දැන් ඉතින් Vezel / Grace දෙකම හරිම අඩුවෙන් අලුත් නම්බර් දකින්නේ.

    මට තේරෙන හැටියටනම් දැන් ට්‍රෙන්ඩ් එක Aqua / Axio තමයි. Leaf එකත් හැදීගෙන අවා. හැබැයි අපු වේගෙන්ම බැස්ස. මම හිතන්නේ දුර යන්න බැරි කෙස් එක තමයි. Toyota Hybrid ගත්ත උන් නම් ගොඩම වගේ. මාකට් වෙනස් වෙන්නෙම නැහැ.

    Toyota hybrid හැම car එකම මාකට් නෑ බං. සේල් වල Axio පුරවල තිබ්බට Aqua වැඩිය නෑ. Aqua ට්‍රෙන්ඩ් එකත් ඉවරයි වගේ. stocks නෑ, ඕඩර් කරලා ගෙනල්ල දෙන සීන් එකක් තියෙන්නේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    All time #1 independent of any shit

    toyota_allion.gif
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Toyota hybrid හැම car එකම මාකට් නෑ බං. සේල් වල Axio පුරවල තිබ්බට Aqua වැඩිය නෑ. Aqua ට්‍රෙන්ඩ් එකත් ඉවරයි වගේ. stocks නෑ, ඕඩර් කරලා ගෙනල්ල දෙන සීන් එකක් තියෙන්නේ.

    සිරාද? පිස්සු හැදෙනවනේ. ඔච්චර ඉක්මනට? :shocked::shocked::shocked:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;19225900 said:
    දැක්කේ නෑ වගේ ඉන්න ඕන:)

    මචං, අපේ උන් කීප දෙනෙක් ඉන්නවා වාහන ගන්න බලාගෙන. Aqua තමයි හිතේ තියෙන්නේ. අදහසක් තියෙනවද බජට් එකෙන් මොකක් වෙයිද කියල?
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Toyota hybrid හැම car එකම මාකට් නෑ බං. සේල් වල Axio පුරවල තිබ්බට Aqua වැඩිය නෑ. Aqua ට්‍රෙන්ඩ් එකත් ඉවරයි වගේ. stocks නෑ, ඕඩර් කරලා ගෙනල්ල දෙන සීන් එකක් තියෙන්නේ.

    Aqua market eka adu wela ne bun ,vezel eke num trand eka iwarai wage,Nissan leaf eketh market adu una,hybrids witharak nemei allion,premio unath sales wala adu wen den yanne mokada me price wala case eka nisa.budget eka iwara wenakan minnisu vehicle's ganna bayai den.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වෙසල් කියන්නෙ ෆේල් වෙලා රීකෝල් කරපු වාහනයක්.. එකයි බලන් ඉද්දි මාර්කට් එක බැස්සෙ ... වෙසල් එකයි, ෆිට් එකයි හොන්ඩ එකෙන් රීකෝල් කලා.. ඕකෙ අයි.සී.යූ යුනිට් එකෙයි, ගියර්බොක්ස් එකෙයි කේස් එකක් එනව... අනික ඕක ජපන ඩොමෙස්ටික් මාර්කට් එකට හදපු වාහනයක් එලියට හදපු එකක් නෙමේ.. ඒ කියන්නෙ ගෙඩිය පිටින්ම ජපානෙ ට ගැලපෙන්න හදපුඑකක්...

    ඔය කාරන නිසා වෙසල් වලට තියන මාර්කට් එක්ක බැස්ස බලන්න් ඉද්දි.. ඉතිං බන් සේල් කාරයොන්ට පිස්සු නෑ නේ ඉල්ලුමක් නැති වාහනයක් ගේන්න...උන් කලේ ඒ ගානට යන ඇක්සියෝ, වැගන් ආර් සිටින් ග්‍රේ හොන්ඩ ග්‍රේස් නිසාන් ලීෆ් වගේ වාහන ගේන එක
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවේ car මාකට් එක මහ අමුතු එකක්. එක එක වෙලාවකට fluctuate වෙනවා.
    එක කාලයට අම්බානට Vezel ගෙන්නුවා නේ. ඒ ටික ඉවර උනාම ඉතින් මාකට් එකේ බඩු නෑ. ගෙන්නපු එව්වා ඔක්කොම ඉවර ඇති. බලන්න දැන් second hand මාකට් එක. ඔය ටික ආයෙත් කැරකී කැරකී තියෙයි. කොල්ලයි බල්ලයි ඔක්කොම රැල්ලට ගත්තා.
    Prius එක කාලයක් තිබ්බා, Aqua නැගලා ගියා, Wagon R (Suzuki) එකත් දැන් යනවා වගේ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැඩේ කියන්නේ වෙසල් ගත්ත උන් ගාවත් දැන් වෙසල් නැති වීමයි.. අපේ ගෙවල් ගාව බුවෙක් පාට දෙකෙන් දෙකක් අරන් තිබුණා නොම්බර දෙකත් එක ළඟ.. දැන් ඒ වාහන දෙකට වෙච්ච දෙයක් නෑ..නැවේද දන්නේ නෑ..

    මං හිතන්නේ ලංකාවේ ලස්සනම මාකට් එක තියෙන්නේ ඇලියොන් එකට..බලපන් අද ගනන් ඇහුවත් ඇඬෙනවා..ප්‍රිමියෝ එකත් ඒවගේ හැබැයි ඇලියොන් තමා රොක්ස්..​