Sale වල Vezel කෝ???

randext86

Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    පහුගිය කාලේ sale පුරෝලා තිබ්බ Vezel වලට මොකද වුනේ? දැන් වැඩිය sale වල දකින්න නෑ නේ. :confused::confused:

    11503_m.jpg

    ත්‍රීවීල් වලට වඩා පාරේ Vezel තියෙනවා. හැබැයි දැන් Trend එක වෙනස් වෙලාද? Vezel යුගය ඉවරද? මොකද සීන් එක? Sale කාරයෝ Vezel ගෙන්නන්නේ නැද්ද?
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Den sales wala thiyenne ara wagon r hybrid eka thamai wedi purama,mokada gana adu nisa Aqua,vezel orders walata thamai hugak genne:yes:habai Aqua num one thrum negombo petthe sales wala thiyenawa.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,712
    2,768
    113
    me dawas wala wahana gennanawa adu athi tax scene eka nisa. Ravith kiyala thibunane gennana eka adu karanna kiyala budget eka wenakal
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    දැන් සේල් වල තියෙන්නේ
    Wagon R, Leaf, Outlander

    Vezel ගන්නේ කවුද බන් Outlander තියෙද්දි
    අපේ පැත්තේ Vezel ගත්ත උන් දැන් රෙන්ට් කරන්න පටන් අරන්.. :dull::dull::dull:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    market eka Vezeel / Aqua nehe.

    Den sales wala thiyenne ara wagon r hybrid eka thamai wedi purama,mokada gana adu nisa Aqua,vezel orders walata thamai hugak genne:yes:habai Aqua num one thrum negombo petthe sales wala thiyenawa.

    දැන් සේල් වල තියෙන්නේ
    Wagon R, Leaf, Outlander

    Vezel ගන්නේ කවුද බන් Outlander තියෙද්දි
    අපේ පැත්තේ Vezel ගත්ත උන් දැන් රෙන්ට් කරන්න පටන් අරන්.. :dull::dull::dull:

    එක තමයි කේස් එක. සේල් වල වැඩිපුරම දැන් තියෙන්නේ Wagon R, Leaf & Axio. Aqua, Vezel දකින්න තියෙන්නේ බොහොම අඩුවෙන්. වාහන බදු වැඩිකරන්න කලින් ඉඳලම මේ සීන් එක තියෙනවා. මාර ඉක්මනට car මාකට් එක වෙනස් වෙනවා. මේක ඇත්තටම ඉල්ලුම අඩු හින්ද වෙන දෙයක් නම් අව්රුදු 2ක් විතර පැදපු Hybrid & Electric වාහන outdated වෙන සීන් එකක් තියෙන්නේ.
     

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    දැන් සේල් වල තියෙන්නේ
    Wagon R, Leaf, Outlander

    Vezel ගන්නේ කවුද බන් Outlander තියෙද්දි
    අපේ පැත්තේ Vezel ගත්ත උන් දැන් රෙන්ට් කරන්න පටන් අරන්.. :dull::dull::dull:



    sira kathawa machan..eka tamai wela tiyenne dan